Ads 468x60px

Pages

Thursday, March 31, 2011

සහෝදරයෙක් නොවුණු ඔබට


පියාබා විත් ඔබ හමුවේ මා
එල්ල කරත් රුදු පහරවල්
ඔබත් මවකගේ මා වැනිම පුතෙක් බව
නෑ මට නොවැටහුනේ
වැදු මවට උපන් මවට
වගකීමක් ඇති බව මට
යුතුකම මෙන්ම
කරන්නට අවැසි නිසයි
මා මේ ලෙස දුක් වන්නේ
ඉතින් සොයුර,
සමා වන්න
ඔබගේ මලගෙට මා
නොම එන්නේ
ඔබගේ ඊලම
මගේ රාජ්‍යය නොවන නිසයි

5 comments:

සයිබරයේ අච්චාරු මුදලාලි said...

නියමයි අයියා!!අති විශිශ්ටයි..ඔබට ජය...

Unknown said...

බොහොම ඉස්තුති මුදලාලි මහත්තයෝ

අලුත් කොල්ලා | The New Guy said...

:k

Ishara ( DarKneT ) said...

මැස්කා :g

Unknown said...

@ kolla :h
@ ishara tanku wewa :b

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment