Ads 468x60px

Pages

Tuesday, April 19, 2011

NCC අවුරුදු උත්සවය 1 කොටස


වෙනද ඇසෙන පොලින් හඩ වෙනුවට
රතින්ච හඩත් සමග මුසුව
කොහෝ හඬින් අපි පිබිදුනේ
NCC යේ අවුරුදු උලලෙට
ඇවිත් හිටිය හතර වටින්
කැඩෙට් කරන කොල්ලෝ කෙල්ලෝ,
කනා මුට්ටි,කොට්ටා පොර
ඒ වගේම කඹ අදිල්ලත්
ජයටම ගියා කෙරීගෙන
කවුරුන් හෝ දිනන තුරා,
එහෙන් මෙහෙන් සිනා හඬත්
සමග මුසුව ආ සිනාව
සිත ගත්තේ නොදැනීමයි
මාගේ මේ හද අරණේ,
එස වුවා මේ පා යුග
ඇයගේ ඒ සිනහව දෙසට
යන්නට උනේ නෑ මට
අඩි දහයක් තව දුරටත්
එතනට ආ කොල්ල එක්ක
ඇය සිටියා මුකුළු පපා,
අනේ මටත් ඉතින් මොකෝ
කියල හිතල අවා මමත්
යන්නට අවුරුදු කුමරා ලෙස
හොද හැටි ඇදුමෙන් සැරසෙන්නට

Sunday, April 10, 2011

සුබ අලුත් අව්රුද්දක් වේවා...!


අඹ වාරය ආවා
කොවුල් හඩත් රැවු දුන්නා
අවුරුදු ආ බව කියන්න
රබන් සුරල් නද දුන්නා
ගමේ යන්න අසාවෙන්
කොල්ලෝ කෙල්ලෝ හැඩ උනා
මගේ හිතත් අසාවෙන්
ඔබ සැමටම සුබ පැතුවා
සුබ අලුත් අව්රුද්දක් වේවා...!

Monday, April 4, 2011

අපේ සයිබර් සිහින උළෙල සාර්ථකව නිමා වූ වගයි

(පින්තුරේ ගත්තේනම් ඉෂාරගේ බ්ලොග් එකෙන් හොදේ...)

මේ ලියන්න යන්නේනම් කවියක්වත් නිසදෙසක්වත් නෙවයි..මේ ලියන්න යන්නේ අපේ සිහිනය ගැන..ඒ කියන්නේ අපේ සිහින බක්මහ උළෙල ගැන..මේකනම් මාරම ෆන්..බ්ලොග් කෙරුවාවට අලුත් මට මේකෙන් අපේ බ්ලොග් ලියන සෙට් එකම අදුරගන්න පුළුවන් උනා...එත් ඉතින් ගොඩක් ය ඇවිත් හිටියෙනම් නැ..එකනම් ගොඩක් දුක කාරණයක්...මොනවා උන්ටත් ඉතින් ගිය තැනනම් මරේ මරු...ඒ වගේම ඉතින් මටනම් දුක හිතෙන දෙයක් වෙලා තිබුන නිසා මතක සැමරුම් ගන්න මගේ ජංගමය වැඩ කරේ නැ...සෝ සෑඩ්..:(
ඉතින් මම කිවුවනේ මම ගොඩක් යාලුවෝ අදුරගත්ත කියල ඉතින් මේ කියන්න යන්නේ එයාල ගැන තමා
1.බින්ගේය ලියන ඉෂාර
2.මගේ ආසම බ්ලොග් එකක් වන මගේ ලෝකය ලියන රංග(අසේල)අයිය...මු නම් මාරම පිස්සා...
3.අක්ෂරයේ නෙරන්ජි අක්ක
4.අපේ හැමදේම වෙලා තියෙන ඉලන්දාරියා
5.අශ්වයෙක් නැති අපේ සොරො
6.ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න ලියන අපේ අබීත අයිය...මරු ඩයල් එක...
7.හිතුවට වඩා වෙනස්..කැල්ලක් එක්ක ආපු අපේ කුප්පය...
8.මෙයා ගැන කියන්න ඕනිම නැ...සිහින උළලේ පිස්සුම අන්කල්..අපේ මාරයා
9.කොට කිව්වට වැඩිය කොට නැති මගේ ආසම බ්ලොග් 1ක් වෙන කොට ජීවිතේ ලියන අක්ක
10.මිත්‍යාදෘෂ්ටිකගේ සටහන ලියන මගේ බොක්ක...දිනුක අයිය
11.ලිෂාන්ගේ බ්ලොග් රෝල ලියන ලිෂාන් අයිය
12.මගේ බ්ලොග් එකට එල කිරි වගේ සප් එක දුන්න අපේ පුස් තඩියා..හැබැයි මුට මාව මතක නැලු..:'(
13.වැප් ලියන වැපා..හැබැයි මුනම් තව පොඩ්ඩෙන් අම්බානකට ගුටි කනවා කාටද මන්ද ටිකට් කඩන්න ගිහින්
14.හසිගේ සිතිවිලි ලියන අපේ හසී අක්කා
15.බ්නිගේ සිතුවිලි ලියන අපේ පිස්සු බනි
16.මතක මන්දිර ලියන අපේ ඇන්ගල් කාණු
අම්මෝ තව කොච්චර හිටියද...මතකත් නැ...හැබැයි ගත්ත ෆන් එකනම් මැරුණත් අමතක වෙන්නේ නැ...ආපු නැති කට්ටිය ඉතින් දැන් අඩන්න එපා මේවා කියවල..දුකයි තමා..:පි :පි....මටනම් දුක පින්තුර කෑලි දෙක තුනක් ගන්න උනේ නැති එකට...ඒ උනාට කට්ටියවනම් අදුර ගත්ත..



Friday, April 1, 2011

මගේ පණට


සිත හිමිහිට ඔබට ආදරෙන් ලං උනා
ඔබගේ උනුහුමේ මා දැවටෙමින්...
කියන්නට අවසර මගේ පුංචි කෙල්ලේ
ඔබ මගේ මුළු ශක්තියි
ඔබ මගේ මුළු ජීවයයි....
ඉතින් මුතු කැට වැනි ඔබේ සිනහව
පුන් සඳ වැනි ඔබේ මුහුණ
ආදරබර කෝල කතාව
රතු තොල් පෙති මත ඔබගේ දිලිසුනා.....