Ads 468x60px

Pages

Tuesday, June 21, 2011

ගේ එකෙකුට ගේමක් දුන්න හැටි 18+

අනේ අද කියන්න යන්න දේ ගැන මතෘකාවෙන්ම පේනවනේ.18+ කිව්වට පොඩි අයත් දැනගන්න ඕනි මේවා ගැන.ඔව් ගේ(gay )එහෙමත් නැත්තම් සමලින්ගිකයෙක් ඒ කියන්නේ පිරිමි සමලින්ගිකයෙක්,lesbian ඒ කියන්නේ ගැණු සමලිංගිකයන් ගැන.එත් මේ කියන්න යන්නේ අද මට උන දෙයක් ගැන.මේකයි කතාව 
අනේ මම අහිංසකය අදත් උදේ පන්ති ගිහිල්ල දවල් 12.30 විතර එලියට අවා පන්ති ඉවර වෙලා.පස්සේ නැග්ග 101 බස් එකට ගෙදර එන්න කියල.ඉතින් ටිකක් දුර යනකොට අව්රුදු 35ක විතර හොදට හැදුන පොරක් නැග්ග බස් එකට නැගල මගේ ලගින්ම ඉදගත්තා.මම අහිංසකය ඉතින් ජනේලේ පැත්තට වෙලා ගිය මගේ සුපුරුදු විනෝදාංශය කර කර.ඒ කියන්නේ සින්දු අහන එක.ටික වෙලාවක් යනකොට මම තුමාට තේරුණා කව්රු හරි මගේ කකුල අතගානවා කියල.මමත් හිතුව වැරදිලා අත තියාගෙන ඇති කියල.එක නිසා මම කිව්වා ටිකක් එහාට වෙන්න කියල.එත් ටික වෙලාවකින් මට අපහු තේරුණා මු එන පොට හොද නැ කියල.මොකද අපහු මගේ කකුල අතගාපු නිසා.ඉගෙන හිටපු සීට් එකෙන් නැගිටලා ඇන්න මුනට තුනක් විතර නහයෙන් ලේ එන්නම.පස්සේ එවලේම බස් එක නැවැත්තුව.දොස්තර අයිය ඇවිල්ල ඇහුව මොකෝ මල්ලි කියල.මමත් ඉතින් කිව්වා මු මගේ කකුලෙන් ඇල්ලුවා එක නිසා ගැහුවා කියල.පස්සේ දොස්තර අයියත් අරුට බැනල බස් එකෙන් එලෙව්වා.මාත් වීරයා වගේ පස්සේ ගෙදර අවා.මේක මට උන මේ තුන්වෙනි පාර.තුන් පාරම නහයවල් තුනක් කැඩුව මගේ බෙල්ට් එකට පිංසිද්ද වෙන්න.ඉතින් මම කියන්නේ දැන් කාලේ පාරක යන්න බැරි කෙල්ලෙක්ට විතරක් නෙවයි.කොල්ලෙක්ට උනත් දැන් එහෙමයි.මේ පොන්නයෝ(කුණුහරපයක් නොවේ) නිසා පාරක බැහැල යන්න බැරි එකටනම් ඕකුන්ව එල්ලුවත් මදි.අපේ අම්ම කියන විදිහට දැන් කාලේ වැඩියෙන්ම ආරක්ෂා කරන්න ඕනි කෙල්ලෙක්ට වඩා කොල්ලෙක්වලු.මේ වගේ දේවල් මගේ යාලුවන්ටත් වෙලා තියෙනවා.ඔයාලටත් වෙලා ඇතිනේ.මම මේ පොස්ට් එක දාන්නේ තියෙන තරහටමයි.මුන් කොල්ලොන්ගෙන් මොන ආතල් එකක් ගන්න හිතනවද මන්දා.පොන්න හැතිකරේ...

19 comments:

කිඩෝ said...

කොහොමද බොල බෙල්ට් එකට පින් සිද්දවෙන්න නාස්පොලු කඩන්නේ තෝ බෙල්ට් එක අතේ පටලවගෙනද ගහන්න යන්නේ හික් හික් :a
තුන් පාරක්ම ගේ උන් බොගේ පස්සෙන්ම ආවෙ මොන රෙද්දකටද බන් :n

සාතන් said...

උඹ මාර පොරක්නෙ... නහයවල් 3ක් කැඩුව කියන්නෙ සෙල්ලම් වැඩක්ද බන්...

Maleth Kushan said...

සිරා බං, අදත් මට සෙට් උනා කියාන්කො අහක යන වලියක්, කෙල්ලො නෙමේ බොල කොල්ලො ටික ආරස්සා කරන්න ඕනෙ දැන් කාලෙ.

ජය!

unknown said...

මටත් ඔය දේවල් වෙලා තියනවා. එක පාරක් දෙපාරක් නෙවි. හැබැයි උඹ වගේ නහයවල් කඩන්න නම් උනේ නැ. (මොකද එච්චර හයියක් මට නැති හින්දා).

අදටත් මම ඔය වගේ සින් එකක් වෙනකොටම කරන්නේ එතනින් මාරුවෙලා යන එක.

දවසක් මං ඔය වගේ එකෙක්ට බනින්න ගියාම ඌ කන් ඇහෙන්නේ නැ වගේ හිටියා.(මං බයිට්)

උන් කකුල විතරක් නෙවි අතගාන්න එන්නේ. ඒවගේම උන් එක කරන සිස්ටම් එකත් නිතරම වෙනස් කරනවා.

කොහොමහරි උඹ කරපු වැඩේ නම් නියමයි.

(බස් වලදී සැක සහිත හැසිරීම් ඇති එවුන්ගෙන් ප්‍රවේසම් වන්න.)

පූසා said...

මගේ යාළුවන්ටත් ඔයවගේ සීන් වෙලා තියනවා!

සංකල්ප said...

මමත් දැකලා තියෙනවා ඔය වගේ එවුන් ගම්පහ ස්ටේශන් එකේ දි. අපෝ මෙහෙමත් සක්කිලි ටිකක්. ශික් !!!

මගේ කතා said...

අපිත් ඔය වගේ එකෙක් ගෙ නහයක් කැඩුව රඹුක්කන කෝච්චියේදී. මුං මහ කාලකන්නි හැතිකරයක්.

දුකා said...

ආයේ නම් කාගේ හරි කකුල අල්ලන්න කලින් ඌ "ඔයා කරාටේ ක්ලාස් යනවද මල්ලී" කියලා කලින් අහයි . . . .හෙ හෙ හේ

Unknown said...

@කුඩ්ඩා බෙල්ට් එක කිව්වේ බන් මගේ මාස්ටර් දීපු බෙල්ට් එක.තුන් පාරක් පස්සෙන් අවේ ඇයි කියලනම් දන්නේ නැ බන් එකත් හොයල බලන්න ඕනි
@සාතන් ඔව් බන් මගේ මාස්ටර්ට පින්සිද්ද වෙන්න කැඩුව
@මලියා අනිවා බන් කොල්ලෝ තම ආරක්ෂා වෙන්න ඕනි
@unknown බය වෙන්න එපා බන් කෙලලා ඇරපන්.පස්සේ බස් එකේ සෙට් එකත් බහිනවා ගේමට
@පුසා එකනේ කොල්ලන්ට දැන් පාරේ බැහැල යන්න බැ

Unknown said...

@මදු ගම්පහ විතරක් නෙවයි බන් රට වටේම ඉන්නවා මේ වගේ සක්කිලි
@මගේ කතා මාත් ගැහුවා රබුක්කනින් නැග්ග එකෙක්ට නුවරදී
@දුකා අනිවා අයියේ ඌ අහල ඉදි.ඒ උනත් මේ වෙච්ච දේවල් වලින්වත් පාඩම් ඉගෙන ගන්නේ නැත්තම් ඕකා මැරෙනවා හොද එකෙක්ගෙන්

Anonymous said...

තමන්ට ඔහොම දේවල් වලට නැවත නැවතත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම් ඒක ටිකක් සීරියස් කේස් එකක්. මම පාසල් යන කාලෙත් ඔහොම දේවල් වලට නිතර මුහුණ දුන් උන එකෙක් හිටියා. පස්සෙ කාලෙක බුවා නන්දා මාලනී ගෙ සිංදු ඒ අයුරින් ම ගායනා කර කැසට් ගැහුවා. :d

ජින්තු said...

:a

Unknown said...

@radikaladahas මචන් වෙලාවට ඒ උබ නොවුනේ.කරුමෙටවත් උඹට ඔහොම උනානම් අද උබනේ ඒ විදිහට සින්දු කියන්නේ

Bindi said...

හපොයි..මන් උන්න කෙල්ලොන්ට විතරයි බස් වල කරදර කියලා. පුංචි කාලේ ඉඳන්ම මන් හොඳට සටන් කරලා තියෙනවා ඔය අශිලාචාර උන් එක්ක. මන් පොඩ්ඩි ලැබෙන්න උන කාලේ නැග්ගා ටවුන් හෝල් එකෙන් බස් එකට . ඕනෑතරම් ඉඩ තියෙද්දී මෙන්න බුවෙක් මගේ ළඟ ඉඳගෙන ඇඟටම එනවා. එතනින් නගින හුඟක් අය අපේ සේවාස්ථානයේ දන්නා කියන අය. ඉතින් මිනිහ නම් හොඳ හැටි අහගෙන කිරුලපනෙන් බැහැ ගත්තා. බඩදරු අම්මෙක්ට වත් පාඩුවේ බස් එකක යන්න නොදෙන ජරා යක්කු. හොඳම වැඩේ .නහය කඩපු එක . හැබැයි මලේ පරිස්සමෙන් . අද කාලේ පලි ගැනීම් හරියට. මේ වගේ දේකදී අනික් මිනිස්සුත් ඇස කන් පියන් ඉන් නැතුව වචනයකින් හරි උදව් කරන ව නම් තමයි හොඳ .

Unknown said...

අපෝ අක්කේ දැන් උන්ට කොල්ලෙක් හරි කමක් නැ උන්ගේ වැඩේ කරගන්න තියෙනවනම්.ඒ විතරක් නෙවයි අක්ක දැන් කලේ නාකි ආච්චි කෙනෙක් හරි කමක් නැ.සමාජය ජරා වෙලා ඉවරයි අක්කේ

සූර සරදියල් said...

අප්පේ මටත් ඔය ගල් කාරයොන්ව පේන්න බෑ

Unknown said...

ekane keliye muna pula le ennama..:D

Reshan Chathuranga said...

මමත් ඒකෙක්ට හොදවයින් ඒකක් අැන්නා... :D

Nishan de siva said...

මටත් දවසක් ඔය සීන් එක වුනා එතකොට මන් ටිකක් පොඩියි මන් කරේ නැගිටලා වෙන තැනකට ගිය එක ඒත් ආයෙ එහෙම වුනොත් උබ වගෙම නහය කඩනවා ආයෙ කත දෙකක් නෑ

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment