කව්ද දන්නේ iphone ගැන?මම දන්නවා ගොඩක් අය දන්නවා.මේ කියන්නේ යන්නේ මගේ යාලුවෙක් ගාව තියෙන iphone දෙකක් ගැන.වෙන කව්රුත් නෙවයි සිඩි ගාව තම මේක තියෙන්නේ.මු මේ දෙකම විකුනනවලු ඉතින් මට කිව්වා පොඩ්ඩක් මේක දෙක විකුණා ගන්න පොඩි හෙල්ප් එක ඕනි කියල.ඉතින් මට දෙන්න පුළුවන් ලොකුම හෙල්ප් එක තමා මේ විදිහ.මම වැඩි කතා නැතුව ෆෝන් දෙක ගැන කියල ඉන්නම්..
මෙන්න පලවෙනි එක.
මේක iphone 3G එකක්.සුදු පාට එකක්.16gb ..ටිකක් මේක use කරලා තියෙන්නේ.කන්ඩිෂන් එක අව්ලක් නැ.මොකද මු මේක බබා වගේ පාවිච්චි කරේ.මේකට දෙන්නේ data cable එකයි.original handsfree set එකයි.covers 3යි.මේකේ ගාන 28ක් (28,000) වෙනවා..මු සල්ලි හදිස්සියකට මේක විකුනන්නේ.මේ ගානටනම් මම හිතන්නේ නැ මේකක් හම්බවෙයි කියල...මොකද මම දැකල නැ මේ ගානකට මේක කොහෙවත්.
මේ තියෙන්නේ දෙවැනි එක.
මේක iphone 4 කළු පාටයි.සති දෙකක් විතර තමා පාවිච්චි කරලා තියෙන්නේ.මේකත් 16gb එකක්.මේකත් එක්ක car charger එකයි box එකයි data cable එකයි.මේකනම් ගොඩක්ම අලුත්.ගාන 49ක් විතර වෙනවා.(49,000)(මේකේ දාල තියෙන්නේ ඇත්ත පින්තුර.මොකද මම දැන් මේ පොස්ට් එක ලියන්නේ ලහිරුගේ ගෙදර ඉදන් )
මේක ගන්න කැමති අය ඉන්නවනම් සිඩිට (ලහිරු) කෝල් එකක් දෙන්න..මෙන්න number එක..
071-7868116
8 comments:
අෆිට කොහෙන්ද බන් ඔච්චර සල්ලි...පෘදු කෝබි කට්ට හොදා :)
හලේ සල්ලි නැත.
දුක තමයි බන් කලින් සෙට් උනා නම් ගන්නවා දැන් ඉතින් ඒස් එක අරන් ඉවරයිනේ :\
මම නම් අයිෆෝන් වර්ග ගැන ඒතරම්ම දන්නේ නෑ. නමුත් අයිෆෝන් වලට සොෆ්ට්වෙයාර් ලියන්න නම් ටිකක් දන්නවා. ඒකට ඔබ්ජෙක්ටිව් සී කියන ලැන්වේජ් එකක් තමයි පාවිච්චි කරන්නේ එක්ස්කෝඩ් කියන එඩිටරේ තමයි පාවිච්චි කරන්නේ.
@චාටර් කොල්ල ලොල් අව්ලක් නැ බන්...ශේප්
@කඩේ හාමිනේ මගේ ලාගත් සල්ලි නැ හලෝ
@dark ඔව් නේ බන්..අපරාදේ
@මදු උඹ දන්නා දේවල්..අනේ අම්මෝ
මටත් සල්ලි නෑ මචන්
මචන් මේක තාමත් තියෙනවද?
20 කට තියේනම් අයි එකක් හොයා දියෝ..
Post a Comment