මම දැන් ගෙදර එනකොට පාර දිගට කල්පනා කර කර ආවේ අද කොහොම හරි පොස්ට් එකක් දාන්න ඕනි.එත් ලියන්නේ මොනවද කියල..මග දිගට ඔලුව පිරෙන්න අදහස් අවා.අද ප්රැක්ටිස් වලදී උන දේවල් ලියනවා කියල හිතුව.පස්සේ හිතුව නැ ඒක ඕනිත් නැ අපි නටන පිස්සු මේකේ දාල අන්තිමට කියවන අයවත් කියවන්නේ නැති වෙයි කියල හිතුන.ඉතින් ඔහොම පාර දිගේ ඇවිදගෙන එනකොට(අපිට වාහන නැ,අම්ම ලංකාවෙන් යනකොට කැබ් දෙකම කොම්පැනි දැම්ම :( )මට අවා කෙටි පණිවිඩයක් තේරෙන සිංහලෙන් කියනවනම් ටෙක්ස්ට් එකක් sms එකක් තව අමාරු කරොත්.මේක මට එව්වේ කුරුදුවත්ත ස්කොලේ එකෙක් තමා.මු මගේ හොදම යාලුවෙක්.ඉතින් මෙන්න මේකයි ටෙක්ස්ට් එක.මේක 18+.හැබැයි මගේ බ්ලොග් එක වැඩිහිටියන්ට පමණයි බ්ලොග් එකක් නෙවෙයි.මේක පොඩිහිටියන්ටත් කියවන්න පුළුවන් හැබැයි ඉතින් ගොඩක්ම සුදුසු වැඩිහිටියන්ට තමා.හරි එහෙනම් මේක තමා ඒ ටෙක්ස්ට් එක
මෙන්න මෙහෙමයි මේ ටෙක්ස්ට් එකේ මාතෘකාව (බස් රථයේ ආතල් එක)
පිරිමි ළමයා : අහ් නංගි,කොහොමද?
ගැණු ළමයා : හොදයි අයියේ වරදක් නැහැ
පි.ළ : ඔයා ටෙස්ට් ටියුබ් බාලිකා නේද නංගි
ගැ.ළ: අනේ අයියේ කොහොමද එක දන්නේ?
පි.ළ: දාපු ඇඩ් එකෙන් කිව්වේ නංගි
ගැ.ළ:අහ් එහෙමද?අනේ යන්න අයියේ බොරු නොකිය.අයිය කුරුදුවත්ත ස්කොලේ නේද?
පි.ළ:ඔහෙප්පලයන් නංගි කොහොමද එක දන්නේ?
ගැ.ළ:අයිය ජැක් එක ගහපු විදිහෙන් කිව්වේ.හරියට ජැක් එක ගහන්න දන්නෙත් ඔයාලගේ අය විතරයි අයියේ..
(කතාව ඉවරයි..දැන් ඉතින් බැනපල්ලා අහිංසක මට, පොඩි උන් නරක් කරනවා කියල)
22 comments:
:r :c :d :j
:e :e :e
විශාකා එක පැත්තේ
විජ්ජා ගාරයක් ඇත්තේ
ඒකේ ටෙස්ටියුබ් නැත්තේ
$@@#%$#^$^$%&%^*
මේක 18+ නෙවේ නිසා නොකිවෙ.. හරිය...? ;)
කමෙන්ට් දැමීමෙන් වැලකී සිටින්න වෙනවා මේ අවස්ථාවේ :k
ටිඋබ දමන කරනා හොද සෙල්ලම්...
ඉල්ලම් වත් ඉතිරි නැතේ ලෙල්ලම්....
නුබල නොදනී කලේ වෙන විනනම්....
පතන් සරණම ජැකේ සරණම්...
:b
ලොල්ය :e
උබ ටිමෝන්ගෙන් ගුටි කයිද මන්දා මේවා කියලා :l
කොහොමත් ඔය ඉස්කෝලෙ කෙල්ලන්ව බොහොම ලේසියෙන් අදුරගන්න පුලුවන්... මොකද සඳකඩපහනෙත් නෑ කියනවනෙ උන්ගෙ තරම් කැටයම්... ;)
ෆ්ලො බොක්ස් එක හොයගන්න මාර ගේමක් දෙන්න උනා.... පුලුවන්නම් ඒක උඩට ගන්න
අපි නම් ඔය කතාව අහලා තියෙන්නේ අය්යා ගැරෙජ් එකේ නේද කියලා... (එහෙනේ වැඩිපුර ජැක් ගහාන්නේ)
:p
ඊය මෙන්නෝ..... කැත කතා කියනෝ. අනේ ඔය ජැක් කියන්නෙ මොනවද?
ඔන්න කෙල්ලන්ගේ ගුටි කන්නයි යන්නේ .
:n :n :n හෆොයි....
ඔන්න මම නම් පොඩි එකා. මේ කතාව මම කියෙව්වේ මූනවහගෙන හොඳේ. නියම කතාව. ඒ තරමටම මුන් ජැක් එක්ස්පර්ට්ලා නේ !!!!
:r
:h හී හී..
අපොයි . . .
:p :p
@චතු මිතු :a
@ChammA :b
@සුළා මමත් දැන් ඉතුරු පේලිය දන්නවා
@ඉෂාර එල එල,දාන්න එපා ගුටි කන්න වෙයිද දන්නේ නැනේ
@නකර මනසලය ජකේ සරණං තමා ඉතින්
@චාටෙර් කොල්ල ලෝල්දත් අහනවා..ලොලේ ලොල්
@කුඩ්ඩා ටිමොන්ගෙන් ගුටි කන්න ඕනි නැනේ බන්..ටිමොන්ලගේ ස්චුල් එක ගන්නේ මේ තියෙන්නේ..ඇත්ත කියනකොට තරහ යනවා තමා ඉතින්
@සාතන් එකනම් ඇත්ත බන්..සඳකට පහනේ කැටයම් න තමා උන්ගේ තරම්..
@දේවා අදහසට ස්තුති මචෝ..මම උඩට ගෙනල්ල දාන්නම් බොක්ස් එක..ගැරේජ් වල ගහන ජැක වගේ නෙවයි කියන්නේ මේවා..හරි වෙනස්ලු
@කසුන් කතා කතාවක් නෙවෙයි බන්..ඇත්ත කතා මේවා..උඹ බබා නේ ඕව දන්නේ නැ
@බින්දී අක්කා ගැහුවොත් දුවනවා..ගුටි කන්නත් බැ ගහන්නත් බැනේ
@ප්රසන්න ලෝක විනාශේ වගේ නේද බන්?
@මදු අනිවා උන් ජැක් එක්ස්පර්ට්ල වගේම බලිකවොත් ඒ වගේම එක්ස්පර්ට්ල
@උදය :i
@ප්රාර්ථනා හු හු
@සුෂාන් පේනවා නේ දැන් හැදෙන උන්ගේ හැටි?
@පන්සල් හන්දිය
පස්ට කතාව
…මචං කෝ බං මේ බ්ලොගේ follow කරන මෙවුව එක
follower box eka udata gaththa macho..poddak uda balapan page eke
හෆෝයි.... ;)
…
Post a Comment