ඔන්න ඉතින් මම දැන් කතාව කියනවා.
මේවගෙන් පරණ ඒවා ටික කියවන්න...
ඔන්න දැන් දිනුල බෙල්ලන්විලට ආවා.ඒ උනාට අපි මීට් වෙන්න හිටියේ කළුතර.ඒ වෙනකොට මම කොළඹට ඇවිල්ල ටික කාලයයි.කොහොම හරි මට කළුතර එන්න කියල මම ගියා.ඔහොම යනකොට මට පානදුර හරියේදී කෝල් එකක් එනවා.
"මොකා?මම දැන් ඉන්නේ පානදුරේ.අපහු මම කොහොමද බෙල්ලන්විලට යන්නේ.ගොඩක් දුරයිනෙ.""ඒවා මම දන්නේ නැ.හම්බ වෙන්න ඔනිමනම් බෙල්ලන්විලට එන්න"
"හ්ම්ම්.ඔකේ මම එන්නම් එහෙනම්."
ඉතින් මම ආපහු පානදුරෙන් බැහැල දුවල ගිහිල්ල නැග්ග කොළඹ යන බස් එහෙක.ඔහොම යනකොට ආපහු මට කෝල් එකක් එනවා
ඉතින් මම ආපහු පානදුරෙන් බැහැල දුවල ගිහිල්ල නැග්ග කොළඹ යන බස් එහෙක.ඔහොම යනකොට ආපහු මට කෝල් එකක් එනවා
"සඳ,අපි දැන් කැලිඩෝ එකට යනවලු ඔයා එනවද?"
මට මේ ගැනී එක්ක මල දැන් හොදටම පැනල ඉන්නේ.ඇයි යකෝ බෙල්ලන්විල එන්න කියල ආපහු කියනවා කැලිඩෝ එන්න කියල.මොන කුනුහරපයක්ද.
"බෑ,මම කෙලින්ම බෙල්ලන්විලට යන්නම් ඔයාල එන්න."
"බෑ,මම කෙලින්ම බෙල්ලන්විලට යන්නම් ඔයාල එන්න."
"ඒ උනාට අපි ආපහු ගල්කිස්සේ බීච් එකටත් ගිහිල්ලු එන්නේ"
මේ මොන කෙලියක්ද මේ.කැලිඩෝ ගිහිල්ල ආපහු ගල්කිස්සේ බීච් යන්නේ මොන රෙද්දකටද.
"මොකා?එතකොට කීයටද බෙල්ලන්විල එන්නේ"
මේ මොන කෙලියක්ද මේ.කැලිඩෝ ගිහිල්ල ආපහු ගල්කිස්සේ බීච් යන්නේ මොන රෙද්දකටද.
"මොකා?එතකොට කීයටද බෙල්ලන්විල එන්නේ"
"දන්නේ නැ.අපි ගල්කිස්සේ ඉදන් දවල්ට කාලත් ඉවර වෙලා එන්නේ"
"හරි ඉතින් එන වෙලාවක් කියන්නකෝ"
"හරි ඉතින් එන වෙලාවක් කියන්නකෝ"
"හවස 4 විතර වෙයි"
ඒ වෙනකොට වෙලාව, විශ්වාස කරපල්ලා උදේ 11යි ගානක්.මට මේකිගේ අම්මව මතක් උනේ නැ කිව්වොත් පට්ට පල් බොරු.
ඒ වෙනකොට වෙලාව, විශ්වාස කරපල්ලා උදේ 11යි ගානක්.මට මේකිගේ අම්මව මතක් උනේ නැ කිව්වොත් පට්ට පල් බොරු.
"හරි එන වෙලාවක එන්න මම බෙල්ලන්විල ඉන්නවා"
"අනේ ඒ උනාට ඔයා පව්නේ"
"තෝ ඔය කරන ටිකම ඇති මට මැරෙන්න"
ඔහොම කියන්න හිතුනා.ආදරෙන් ඇස් අන්ද වෙනවලුනෙ ඉතින් එහෙම දෙයක් කියාගන්න තරම් බැරි උනා.කොහොම හරි මම දෙහිවලට ඇවිල්ල හිටිය පැය දෙකක් විතර හිටගෙන 119 බස් නවත්තන තැන.පස්සේ ඉන්නම අමාරු තැන මම ගිහිල්ල බස් එකට නැගල බෙල්ලන්විල ආවා.ඇවිල්ල ඔහොමම තව පැය ගානක් හිටිය.4 වෙනකොට එනවා කියපු ගෑණි 5.30 වෙනකන් අවේ නැ.
මම ඒ වෙනකොට කී පාරක් කෝල් කරද කියල මම දන්නේ නැ.ෆෝන් එක උස්සල කට් කරනවා.එත් ඉතින් අර ආදරේද මොකද්ද එක නිසා ඉවසුව.පස්සේ 5.30 වෙනකොට ඇවිල්ල මට කෝල් කරා බුදු ගේ ගාවට එන්න කියල.මාත් ගියා.යනකොට ඉන්නවා මුළු සනුහරේම.මගේ අම්මෝ එහෙම ට්‍රිප් යනවා මම දැක්කමයි.පස්සේ එතන හිටපු කට්ටිය යන්න ගියා.ඉතුරු උනේ මමයි දිනුයි එයාගේ නංගියි විතරයි.නංගිට තේරුමක් නැ වටේ දුවනවා.පස්සේ මම අතින් අල්ල ගත්ත.මගේ දිහා පුදුම වෙලා බලල
"ඔයාට පිස්සුද?"
"ඇයි"
"බුදු හාමුදුරුවෝ ඉන්න තැන් වල අතින් අල්ලන්න හොද නැ"
යකෝ මම එහෙම කතාවක් ඇහුවමයි.එහෙම කියල අත ගසල දුවගෙන ගියා අඩාගෙන එලියට.මට නිකන් පිස්සු වගේ.යකෝ එහෙම දේකට අඩන්න ඕනිද. O . o පස්සේ මේ ගැනි මට ෆොටෝ එකක් දුන්න ගෙනල්ල.එකේ හිටියේ එයා.මාත් ඉතින් එක අරගෙන බැග් එකේ දා ගන්න හැදුව.එතකොට මෙන්න කියපි
"එපා එපා එහෙම ෆොටෝ ලග තියාගන්න හොද නැ"
"ඇයි ඒ"
"එහෙම තමා.ඕක මට දෙන්න"
"බෑ දෙන්නේ නැ"
"අනේ දෙන්න සඳ"
"බෑ දෙන්නෙම නැ"
"හරි දෙන්න නැත්තම් මම පාරට පැනල මැරෙනවා"
"මැරියන්"
මම එහෙම කිව්වේ නැ
"පිස්සුද,එතකොට මට මොකෝ වෙන්නේ?"
"ඔයාට මොනවා උනහම මට මොකෝ"

15 comments:
ලියන විදිහ කුජීතයි බ්න්..පොඩ්ඩක් ලව් කරාටවත් සලකපන් කෝ..හික්
පොඩ්ඩක්වත් ආදරේ කරලා නැ බන්.එකනේ මෙහෙම උනේ
මුලිං මම හිතුවේ කෙල්ල බොගේ ලව් එක ටෙස්ට් කරන්න අර විදිහට කිව්වා කියලා.... ඒත් අන්තිම වෙද්දිනං හිතුනා ඒක ලව් ටෙස්ට් කිරිල්ලක්නං නෙවේ කියලා....
@කුඩ්ඩා මාත් එහෙම තමා හිතුවේ බන්.අනික මම එකට සිරාම ආදරේ කරා.හොද හොද ඒවා තව ඉස්සරහට තියෙනවා.ඒවත් දාන්නම්
හ්ම් එනපොට හොඳ නැහැ වගේ!! බලමු...
කෙල්ල මූව බයියට අරගෙන වගේ. හොද වෙලාවට මේ ලවු සීන් එක ඉවර උනේ . බැරිවෙලාවක වත් මේ කෙල්ලව බැන්දා නම් උබ ඉවරයි මලේ !!!!
ඔයින් ගියා මැදැයි...හ්ම් ඉතුරු ටික ඉක්මනටම දාන්න
මේ සිරාවටම උබ මේකිව බැන්දනම් වෙනමම බ්ලොග් එකක් ලියන්න තිබ්බ වෙන සීන් ටික දාලා...අනේ උබටත් වෙන වැඩ..
මමත් මේ කතාව දිගටම කියවනවා... :) මරු කට්ටක් නේ කන්නේ
මම් හිතන්නේ එයා ඔයාට ඇත්තටම ආදරෙන් ඉදලා නෑ වගේ.ඔහොම කරන්නෙ නෑ එහෙනම්.ලියන්නකො ඉතුරු ටිකත්.
හ්ම්ම්.. ඇත්තටම ආදරයක් තිබුණ නම් ඔහොම වචන ටිකක් එළියට පනින්න විදිහක් නෑ නේ.. ඉතින් ඊට පස්සේ.....
@chandika අම්මෝ ඔව් අයියේ.ඔන්න බලන්නකෝ ඉතුරු ටික දැම්මහම
@මදු මගේ අම්මෝ බැන්දනම්.එහෙනම් අද සඳරුවන්ගේ කැලිවත් නැ
@පිස්සු පූසා අම්ම ඔව් බන්.ඔයින් ගිය හින්ද හොදයි
@chammA එහෙනම් මම ලියන්නේ "තෝ නිසා නොවිදින දුක්"
@නිම්ෂා කට්ටනම් කන්න පුළුවන් බුටනේ කන්න බැරි
@නදී ඔව් අනේ.ඒ උනාට එය ආදරේ කරාලුනේ.බොරු ආදරේ
@චතුමිතු ඒකනම් ඇත්ත අක්කේ ඇත්තටම ආදරේ කරානම් ඔහොම වෙන්නේ නැ තමා.ඉතුරු ටික දාන්නම් බලන්නකෝ
මේ වගේ ලව් ගැන කියලා වැඩක් නෑ..
චැහ් මහ සාටර් කෙල්ලෙක්නේ අක්කලා එක්ක යාළු උනාම ඔහොම තමයි ලමයා ඔය විදිහම කතාවක් තියෙන නවල් එකක් මම මේ ලඟදි කියෙව්වා
""පුලුවන්නම් කියපල්ලා කවදාවත් අඬල නැ කියල ආදරේ නිසා""
ඔබ හරි..කවදාවත් නෑ
Post a Comment