මෙතනින් පලවෙනි කොටස කියවපු නැති අය කියවන්න.
කොහොම හරි මගේ ටිකිරි මොලේට අවා වල් අදහසක්.ඒ උනාට වල් වැඩ කරන්න බැනේ.මොනවා කරන්නද.ඔහේ හිටිය.පස්සේ මට ඇහුන මගේ ටයි පින් එක ඉල්ලනවා.අනේ ඉතින් මම 2006 ඉදන් පාවිච්චි කරපු 8 වෙනි හරි 9 වෙනි හරි ටයි පින් එක හිතේ දුකෙන් පුද දුන්න.මොනවා කරන්නද.කෙල්ලෙක් ඉතින් දෙයක් ඉල්ලුවහම අපේ අයියලත් නැ බැ කියන්නේ නැනේ.මම හිතන්නේ ඕක තම කොල්ලන්ගේ වික් පොයින්ට් එක.කතාවෙන් පිට පැන්නට සමාවෙන්න.හිතේ දුකෙන්(බොරුවට තමා දුක) බස් එකට ඇවිල්ල නැග්ග ගෙදර එන්න කියල හිතාගෙන.ඔහොම ඉතින් කම්ප එකෙන් උස්සගෙන අපු කැවිලි වගේකුත් කකා මගට එනකොට මගේ ෆෝන් එකට ටෙක්ස්ට් එකක් අවා මෙහෙම කියල
"හායි,මම දිනු මාව මතකද?"
හත්වලාමේ මට අමතක වෙනවද ඉතින්..මාත් ඇර සොයිසා කියල කොටන්න ගත්ත.මොකද මම හිතුවේ එයාල ගෙදර යන්න ඇති කියල.කැම්ප් එකේ සිග්නල් නැ ලොවෙත්.ඉතින් මම ඇහුවා කොහෙද ඉන්නේ කියල.පස්සේ මට රිප්ලයි එක එනවා

"අහ්හ් ඇත්තද අපිනම් තාම යන ගමන්"
"අපි දැන් යන්න හදන්නේ කැම්ප් එකට,පරිස්සමෙන් යන්න බුදු සරණයි..!"
ඔන්න ඔහොම තමා එතැනදී අපි ටෙක්ස්ට් කරේ.පස්සේ ඉතින් ගෙදර ආවා..එනකොට පාන්දර වෙලා.කොහොම හරි හොටු පෙරාගෙන පහුවෙනිදා පට්ට දවල් වෙලා නැගිට්ට.ඉතින් මම දිනුට කෝල් එකක් එහෙම ගන්න කියල ෆෝන් එක අතට ගන්නකොට මිස් කෝල් තියෙනවා 18 ක් විතර.(මට මතක විදිහට ඒ වගේ) මාත් ඉතින් හුරේ කියල අපහු කෝල් කරා.මෙන්න ඇහෙනවා අර නුපුරුදු පුරුදු වොයිස් එක.
"හලෝ"
"හලෝ,කොහොමද?"
"මම හොදින්,ඔයාට කොහොමද?දැන්ද නැගිට්ටේ??"
"ඔව්,දැන් නැගිට්ටේ"
බලා බලා ඕව තමා ඉතින් කියවපු විකාර.දැන්නම් මතකත් නැ.පස්සේ මම ඉතින් ඔහොම දවස් දෙකක් විතර කතා කරා.මට තේරුණා මෙයා එන්නේ හොද පොටකට නෙවෙයි කියල.මාත් ඒ කාලේ වේලි වේලි හිටපු කාලේනේ ඉතින්.ගොනා වගේ අදුරගෙන දවස් දෙහෙකින් යාලු වෙන්න ඇහුවා.උත්තරේ මම කියන්න ඕනි නැනේ හැමෝම දන්නවා ඇතිනේ.එයා රත්තරන් කියල හිතාගෙන
"බැ මට බැ,මම දැන් ඔයාට කිව්ව නැති දෙයක් කියන්නම්"
ඔන්න ආපහු මම ටොයින් උනා.දෙවියනේ මේ මොනවද මේ කියන්න යන්නේ.
"මොකද්ද?"
දුක මුඩ් :(
"මොකද්ද?"
දුක මුඩ් :(
"මම ඔයාට වඩා අව්රුද්දක් වැඩිමල්,ඉතින් මට එහෙම කෙනෙක්ට ආදරේ කරන්න බැ"
මට නිකන් මොංගල් වගේ.ඇයි දෙවියනේ අරයගෙ නන්ගිලු ඒ උනාට මට වඩා වැඩිමල්ලු.මොන හරුපයක්ද මන්ද
"එතකොට බට්ටි කිව්වේ එයාගේ නංගි කියලනේ"
"ඔව් ඒ එයට වඩා මස ගානකින් මම බාල නිසා"
"අහ්හ් එහෙමද.අව්ලක් නැ මට වයස ප්රශ්නයක් නැ.මම කිව්වේ මට හිතුන දේ.මම හිතනවා මම වැරදි නැ කියල."
"ඔව් මල්ලියෝ ඔය වැරදි නැ තමා.ඒ උනාට එහෙම හොද නැනේ"
ඔන්න ඉතින් මට ඇඩෙනවා දැන්නම්.බොරු කියන්නේ මොකටද අම්මප මම ඇඩුවා.ඔහොම දිගටම කතා කර කර මට ආදරේ කරන්න කිව්වා.එයාගේ උත්තරේ බැ බැ බැ.මොන වාදයක්ද මන්ද.කොහොම හරි මගේ වැඩේ ඉවසගන්න බැරුව හරි එහෙනම් මම හෙට කියන්නම් කිව්වා.අම්මෝ..මට මර හැපි.වැඩේ ගොඩනේ.
ඔන්න පහු වෙනිදා.

"දිනු මොකද්ද උත්තරේ"
"මට තේරෙන්නේ නැ,මම දන්නවා මේක වැරදි කියල.මාත් ඔයාට ආදරෙයි"
අම්මෝ දැන් ඉතින් වැඩේ ගොඩනේ.කැම්ප් එකටම සඳරුවන් උන මම මෙච්චර දවස් දෙකක් සඳරුවන් උන මම දැන් එයට දිලීප උනා.ඔන්න ඉතින් දිගට හරහට කෝල්ස් ටෙක්ස්ට් වැහි වැහැල.කොහොම හරි මට එයාව බලන්න එන්න කිව්වා.මාත් ඉතින් වැඩ්ඩා වගේ හා කිව්වා.හුට හා කිව්වට මට සල්ලි නැ යන්න.යන්න ඕනි නුවරට.දැන් ඉතින් කාපන්කෝ බනිස්.කොහොම හරි ඒ මාසෙම 21 අපේ අම්ම ලංකාවෙන් යන්න ගියා.එදාම මට ශුට් එකක් වැටිලා තිබුන නිසා මට අම්ම එක්ක එයාපොට් යන්න උනේ නැ.මම ශුට් එකට ගිහිල්ල පහුවෙනිදා නුවර යන්න හිතාගෙන ලහිරුගේ ගෙදර ගියා.මොකද උදේම ට්රෙන් එකේ යන්න.දැන් අම්මත් නැති නිසා පට්ට ෆ්රී.ඒ උනාට දුකම සිද්දිය අම්ම වාහන දෙකම කම්පැනි දල ගියා.ඒ කරපු වැඩේ නිසා තාමත් මම බස් එකේ. :( කොහොම හරි ඔන්න මමයි ලහිරුයි නිපුනයි පහුවෙනිදා උදේම යන්න සෙට් වෙලා හිටිය.....
ඉතුරු ටික පස්සේ.දැන් මම ලොකු ළමයෙක්නේ.ජොබ් එකක් එහෙම කරනවා.ඉතින් හෙට එකේ පලවෙනි දවස චා වෙන්න බැනේ.අපි ගියා දොයි ගන්න.

7 comments:
කොල්ලගෙ ජොබ් එකට උණුසුම් සුභපැතුම්. එල එල.. බය වෙන්න එපා පලවෙනි දවසේ නෙමේ කිසිම දවසක උබට ජොබ් එකෙ චා වෙන්න වෙන්නේ නැ.
මුල්ම වතාවට මේ පැත්තේ ගොඩ වැදුනේ එලකිරිස් කතාව..
මට නම් කෙල්ල වැඩිමල් කියන කතා අවුලක් නෑ.
කලයක් එහෙම කෙල්ලෙක් එක්කත් යාලු වෙලා හිටියා. :)
හප්පේ මූ ජොබක් කරනවදඝ කොම්පැණියට (සහ එතන වැඩ කරන ගැටිස්සියොන්ට) දෙයියන්ගෙම පිහිටය් :D
ජොබ් එකට සුබපැතුම්....!!! ඉතුරු ටිකත් දාන්න ඉක්මනට හොදද..
කියෙව්වෙමි..ඉතිරිය .. ??? :)
@වරුණ බොහොම ස්තුති මචන්.උඹගේ ප්රාර්ථනාවෙන් කිසිදාක ජොබ අව්ලක් වෙන්නේ නැ කියල සුවර්
@චතුර එල එල මේ පැත්තට ආවාට බොහොම ස්තුති..තව දිගටම කතාව දාන්නම්
@මදු මත යාලු වෙලා හිටිය බන් මට වැඩ අවරුදු හතරක් වැඩිමල් කෙල්ලෙක් එක්ක..ඒවා ගැන කියන්න ගියොත් මේ බ්ලොග් එක 18+ වෙනවා
@චන්දික ඔව් ඔව් පට්ට ගැටිස්සියෝ ඉන්නේ..අම්මෝ දැක්කහම ආසාවේ බෑ
@සුපර් මාරියෝ බොහොම ස්තුති මචෝ.අනිවා ඉතුරු ටිකත් දාන්නම්
@චතුමිතු දෙන්නම් අක්කා.බය වෙන්න එපා.
Post a Comment