Ads 468x60px

Pages

Friday, July 29, 2011

මෙන්න මෙහෙමයි බ්ලොග් ලියන අය අනිත් අයට උදව් කරන්නේ

මේ පොස්ට් එකනම් දාන්නේ ගොඩක් දුකෙන්.මම පොස්ට් ලිව්වේ නැ ගොඩ කාලෙකින්.ඒ උනාට මේක දාන්නම ඕනි නිසයි දාන්නේ.වැඩි කතා ඕනි නැ.
 මහා ලොකුවට කියාගන්න අය ඉන්නවනේ මම බ්ලොග් ගැන දන්නවා.ඕනි දෙයක් අහන්න උදව් කරනවා කියල.මම පොඩ්ඩක් කොහොමද බ්ලොග් කලාවට එන අලුත් අයට උදව් කරන්නේ කියල බලාගන්න එක්තරා ගෘප් එහෙකින් පොඩි විහිළුවක් කරා.විහිළුවක් කිව්වට යටි හිතේ පොඩි පරමාර්ථයක් තිබුන.මම ඇහුවේ පොඩි දෙයක්.සිංහලෙන් ලියන්න දන්නෙ නැ කියල විතරයි.අනේ අම්මේ දෙවියන්ට ස්තුති වෙන්න සු... ගාල එක්කෙනෙක් උදව් කරා.මොකද අනිත් අය දැනගෙන හිටිය මම කරන්නේ විහිළුවක් කියල.ඒ කියන්නේ පරණ අය.මට උදව් කරේ time soon කියල කෙනෙක්.කෝ අනිත් අය?...මේකද අපි කියාගන්න උදව් කිරිල්ල?. මම කෝ අනිත අය කියල අහන්නේ එතන හිටපු සමහර අය දන්නෙ නැ මම දිලීප කියල.මොකද මම මුණු පොතේ නම වෙනස් කරලා ඉන්නේ දැන්..මමත් තාම බ්ලොග් කලාවට අලුත්නේ.මමත් ඒ ගෘප් එකේ ඉන්න ගොඩක් අයත් අලුත්.මමත් ඒ ගෘප් එකේ අරම්බක සාමාජිකයෙක්.මම දැකල තියෙනවා ගොඩක් අය බ්ලොග් ඇරගෙන එයාල දන්නා දේවල්,උස්සන දේවල් අපිට දෙනවා.තමන්ගේ දැනුම බෙදාගන්න එක හොද දෙයක්.එත් කෙනෙක් ඉල්ලුවහම උදව් කරන්න බැරිනම් එකෙන් වැඩක් නැ නේද?
සේරම ටිකක් ඉවර වේගන යනකොට තව අයිය කෙනෙක් ඇවිල්ල මට බැන්න මෝඩ ආතල් ගන්න එපා කියල.එක මෝඩ ආතල් එකක්ද?මම බැලුවේ කොහොමද කට්ටිය උදව් කරන්නේ කියල.අලුතෙන් එන අය අලුත් අයට උදව් කරනවා.එත් පරණ අය?
මම මේ පොස්ට් එක දාන්නේ කාවවත් අපහසුතාවයට පත් කරන්න හිතාගෙන නෙවෙයි.එතන කට්ටිය ගොඩක් හිටිය.මොකද දැන් ඒ බ්ලොග් එක ගෘප් බ්ලොග් එකක්.තමන් දන්නා දේවල් තියෙනවනම් කියල දෙන්න අනිත් යටත්.එකෙන් තමන්ට අයහපතක් වෙන්නේ නැනේ.මට ලොකු පොස්ට් එකෙක් දන්නා තරම් වෙලාවක්නම් නැ.වැඩ ගොඩයි.අද තාම ටිකක් විතර නිදහසේ ඉන්න උනේ.එත් ගෙදර වැඩ තියෙනවා පිටු 15ක් ලියන්න.

මම time soon කියල කියන කෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා..ඔයාගේ උත්සාහය මම අගය කරනවා මල්ලි.දිගටම බ්ලොග් එක ලියන්න කියල මම ප්‍රර්ථනා කරනවා 

Wednesday, July 20, 2011

පරණ chat box එකට ආපහු පනිමුද?

කස්ටිය උණු උණු බඩුවක් ගේනවා දැන් බලයි දිලීප බඩුත් දෙනවද කියල..ඔව් මේක එල කිරි බඩුවක්.පට්ටයි.මේකයි ඉතින් කතාව.කට්ටියටම FB එකේ chat box එක එපා වෙලානේ ඉන්නේ.මෙන්න බාන්ඩේ..මේකෙන් පුළුවන් අපේ පරණ chat box එකට මාරු වෙන්න.මාත් කරලා බැලුව වැඩේ ගොඩ.හැබැයි මමනම් chrome පාවිච්චි කරන්නේ,firefox එකෙත් වැඩ කරනවා.මෙතනින් ගිහිල්ල install කරගන්න.වැඩි වැඩ මොනවත් නැ.විනාඩි 5ක් යන්නේ නැ වැඩේට.

Saturday, July 16, 2011

පොඩි උදව්වක් ඕනි.(බ්ලොග් එක විකුණන් කන්නයි යන්නේ)

මම මගේ බ්ලොග් එක විකුණන් කන්න හදනවා නෙවෙයි..  එහෙම හිතනවානම් මට සමාව දෙන්න...එත් මේ ඉන්න තත්වය උඩ මට,අපිට මේ දේ කරන්න වෙනවා...අපි කොළඹ කස්ටිය ස්ටෙලා උනා.එක ගැනවත් ලියන්න වෙලා නැ.සමාවෙන්න.මට මඩ ගහල හෝ ගාල.තරහ නැ.
මේකයි කාරණය.අපේ බෑන්ඩ් එකට ඩ්‍රම් එකක් ඕනි.ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න එකක් නැ අපිට.එක නිසා  තීරණය අපි කරා මේ දේ කරන්න.තීරණය තමා අපි ගාව තියෙන x3 ෆෝන් එහෙකුයි sony playstation 2 (PS2) එහෙකුයි විකුනන්න.මොකද යාලුවෝ කියල ඉන්න ගොඩක් අය උදව්වක් ඉල්ලුවහම පැනල යන අය.එක ගැන අපි හොදට තේරුම් අරගෙන ඉන්නේ.පුළුවන් අය පුළුවන් විදිහට අපිට උදව් කරා.මම ඒකට එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. 


Nokia X3
මේ තියෙන්නේ nokia x3 ෆෝන් එක.මේක 10000/= වෙනවා.කන්ඩිෂන් අව්ලක් නැ.මේකට ඩේටා කේබල් එකයි,චාජර් එකයි,මැනුවල් එකයි,CD එකයි,box එකයි දෙනවා තව 2gb මෙමරි එකත් දෙනවා.මේකේ දකුණු පැත්තේ උඩ පොඩ්ඩක් හීරිලා තියෙනවා.



 Sony Playstation 2

මේ තියෙන්නේ sony playstation 2 එක.මේක 12000/= වෙනවා.මේකෙත් කන්ඩිෂන් අව්ලක් නැ.මේකත් එක්ක games 12ක් දෙනවා. controls 2යි,8MB මෙමරි එකයි.  

මේකට කෝල් කරන්න 071 7868116

Tuesday, July 12, 2011

ලොවෙත් නැති ගානකට iPhone දෙකක්

කව්ද දන්නේ iphone ගැන?මම දන්නවා ගොඩක් අය දන්නවා.මේ කියන්නේ යන්නේ මගේ යාලුවෙක් ගාව තියෙන iphone දෙකක් ගැන.වෙන කව්රුත් නෙවයි සිඩි ගාව තම මේක තියෙන්නේ.මු මේ දෙකම විකුනනවලු ඉතින් මට කිව්වා පොඩ්ඩක් මේක දෙක විකුණා ගන්න පොඩි හෙල්ප් එක ඕනි කියල.ඉතින් මට දෙන්න පුළුවන් ලොකුම හෙල්ප් එක තමා මේ විදිහ.මම වැඩි කතා නැතුව ෆෝන් දෙක ගැන කියල ඉන්නම්..

මෙන්න පලවෙනි එක.
මේක iphone 3G එකක්.සුදු පාට එකක්.16gb ..ටිකක්  මේක use කරලා තියෙන්නේ.කන්ඩිෂන් එක අව්ලක් නැ.මොකද මු මේක බබා වගේ පාවිච්චි කරේ.මේකට දෙන්නේ data  cable එකයි.original handsfree set එකයි.covers 3යි.මේකේ ගාන 28ක් (28,000) වෙනවා..මු සල්ලි හදිස්සියකට මේක විකුනන්නේ.මේ ගානටනම් මම හිතන්නේ නැ මේකක් හම්බවෙයි කියල...මොකද මම දැකල නැ මේ ගානකට මේක කොහෙවත්.

මේ තියෙන්නේ දෙවැනි එක.
මේක iphone 4 කළු පාටයි.සති දෙකක් විතර තමා පාවිච්චි කරලා තියෙන්නේ.මේකත් 16gb එකක්.මේකත් එක්ක car charger එකයි box එකයි data cable එකයි.මේකනම් ගොඩක්ම අලුත්.ගාන 49ක් විතර වෙනවා.(49,000)
(මේකේ දාල තියෙන්නේ ඇත්ත පින්තුර.මොකද මම දැන් මේ පොස්ට් එක ලියන්නේ ලහිරුගේ ගෙදර ඉදන් )
මේක ගන්න කැමති අය ඉන්නවනම් සිඩිට (ලහිරු) කෝල් එකක් දෙන්න..මෙන්න number එක..
071-7868116  

Thursday, July 7, 2011

කුරුදුවත්ත VS ටෙස්ට් ටියුබ් බාලිකා

මම දැන් ගෙදර එනකොට පාර දිගට කල්පනා කර කර ආවේ අද කොහොම හරි පොස්ට් එකක් දාන්න ඕනි.එත් ලියන්නේ මොනවද කියල..මග දිගට ඔලුව පිරෙන්න අදහස් අවා.අද ප්‍රැක්ටිස් වලදී උන දේවල් ලියනවා කියල හිතුව.පස්සේ හිතුව නැ ඒක ඕනිත් නැ අපි නටන පිස්සු මේකේ දාල අන්තිමට කියවන අයවත් කියවන්නේ නැති වෙයි කියල හිතුන.ඉතින් ඔහොම පාර දිගේ ඇවිදගෙන එනකොට(අපිට වාහන නැ,අම්ම ලංකාවෙන් යනකොට කැබ් දෙකම කොම්පැනි දැම්ම :( )මට අවා කෙටි පණිවිඩයක් තේරෙන සිංහලෙන් කියනවනම් ටෙක්ස්ට් එකක් sms එකක් තව අමාරු කරොත්.මේක මට එව්වේ කුරුදුවත්ත ස්කොලේ එකෙක් තමා.මු මගේ හොදම යාලුවෙක්.ඉතින් මෙන්න මේකයි ටෙක්ස්ට් එක.මේක 18+.හැබැයි මගේ බ්ලොග් එක වැඩිහිටියන්ට පමණයි බ්ලොග් එකක් නෙවෙයි.මේක පොඩිහිටියන්ටත් කියවන්න පුළුවන් හැබැයි ඉතින් ගොඩක්ම සුදුසු වැඩිහිටියන්ට තමා.හරි එහෙනම් මේක තමා ඒ ටෙක්ස්ට් එක 
මෙන්න මෙහෙමයි මේ ටෙක්ස්ට් එකේ මාතෘකාව 
(බස් රථයේ ආතල් එක)
පිරිමි ළමයා : අහ් නංගි,කොහොමද?

ගැණු ළමයා :   හොදයි අයියේ  වරදක් නැහැ
පි.ළ : ඔයා ටෙස්ට් ටියුබ් බාලිකා නේද නංගි 
ගැ.ළ: අනේ අයියේ කොහොමද එක දන්නේ?
පි.ළ: දාපු ඇඩ් එකෙන් කිව්වේ නංගි   
ගැ.ළ:අහ් එහෙමද?අනේ යන්න අයියේ බොරු නොකිය.අයිය කුරුදුවත්ත ස්කොලේ නේද?
පි.ළ:ඔහෙප්පලයන් නංගි කොහොමද එක දන්නේ?
ගැ.ළ:අයිය ජැක් එක ගහපු විදිහෙන් කිව්වේ.හරියට ජැක් එක ගහන්න දන්නෙත් ඔයාලගේ අය විතරයි අයියේ..
(කතාව ඉවරයි..දැන් ඉතින් බැනපල්ලා අහිංසක මට, පොඩි උන් නරක් කරනවා කියල) 

Wednesday, July 6, 2011

භාෂා 100 කට වඩා වැඩියෙන් තමන්ගේ අහවලාට ආදරෙයි කියල කියන විදිහ 2

වැඩි කතා ඕනි නැ මෙන්න අහවලාට ආදරේ කියන විදිහේ ඉතුරු ටික


51 Kannada - Naanu ninna preetisuttene
52 Kapampangan - Kaluguran daka
53 Kiswahili - Nakupenda
54 Konkani - Tu magel moga cho
55 Korean - Sarang Heyo
56 Latin - Te amo
57 Latvian - Es tevi miilu
58 Lebanese - Bahibak
59 Lithuanian - Tave myliu
60 Malay - Saya cintakan mu / Aku cinta padamu
61 Malayalam - Njan Ninne Premikunnu
62 Mandarin Chinese - Wo AI in
63 Marathi - Me tula prem karto
64 Mohawk - Kanbhik
65 Moroccan - Ana moajaba bik
66 Nahuatl - In mits neki
67 Navaho - Ayor anosh'ni
68 Norwegian - Jeg Elsker Deg
60 Pandacan - Syota na Kita!!
70 Pangasinan - Inaru Taka
71 Papiamento - Mi at stimabo
72 Persian - Doo-set daaram
73 Pig Latin - Iay ovlay ouyay
74 Polish - Kocham Ciebie
75 Portuguese - Eu te amo
76 Romanian - Te ubesk
77 Roman Numerals - 333
78 Russian - Ya tebya liubliu
79 Scot Gaelic - Tha gra\dh agam ort
80 Serbian - Volim te
81 Setswana - Ke a go rata
82 Sign Language - (represents position of fingers when signing'I Love You')
83 Sindhi - Maa tokhe pyar kendo ahyan
84 Sioux - Techihhila
85 Slovak - Lu`bim at
86 Slovenian - Ljubim te
87 Spanish - Te quiero / Te amo
88 Swahili - Ninapenda wewe
89 Swedish - Jag alskar dig
90 Swiss-German - Ich lieb Di
91 Tagalog - Mahal Kita
92 Taiwanese - Wa Ga ei li
93 Tahitian - Ua Here Vau Ia Oe
94 Tamil - Nan unnai kathalikaraen
95 Telugu - Nenu ninnu premistunnanu
96 Thai - Chan rak khun (to male)
97 Thai - Phom rak khun (to female)
98 Turkish - Seni Seviyorum
99 Ukrainian - Ya tebe kahayu
100 Urdu - mai aap say pyaar karta hoo
101 Vietnamese - Anh ye^u em (to female)
102 Vietnamese - Em ye^u anh (to male)
103 Welsh - 'Rwy'n dy garu
104 Yiddish - Ikh hob dikh
105 Yoruba - Mo in few..e...

Tuesday, July 5, 2011

භාෂා 100 කට වඩා වැඩියෙන් තමන්ගේ අහවලාට ආදරෙයි කියල කියන විදිහ 1

i love you in chinese (wo ai ni)
ඔයා භාෂා කීයකින් තමන්ගේ ආදරවන්තියට ආදරවන්තයට ආදරෙයි කියන්න දන්නවද?? සිංහලෙන් අපි කොහොමත් දන්නවනේ.ඉංග්‍රීසියෙනුත් දන්නවා (I love you) දෙමළෙනුත් දන්නවනේ (නාන් උනෙයි කාතලිකිරන්)මම ඉගෙනගන්න මැන්ඩරින් වලින් කියන්නේ(wo ai ni) ....ඒ උනාට ඔයාට කවද හරි වෙන රටක අහවලෙක්හම්බ උනොත් කොහොමද කියන්නේ.ප්‍රශ්නයක් නේ? මම මේ පොස්ට් එකෙන් කියල දෙනවා ඔයාලට භාෂා 100 කට වඩා වැඩියෙන් තමන්ගේ අහවලාට ආදරෙයි කියල කියන විදිහ.(මේක මට ආපු ඉ-ලියුමකින් තමා හොයාගත්තේ )

1 Afrikaans - Ek het jou life
2 Albanian - Te dua
3 Arabic - Ana behibak (to male)
4 Arabic - Ana behibek (to female)
5 Armenian - Yes kez sirumen
6 Bambara - M'bi few
7 Bangla - Aamee tuma ke bhalo aashi
8 Belarusian - Ya tabe kahayu
9 Bisaya - Nahigugma ako kanimo
10 Bulgarian - Obicham te
11 Cambodian - Soro lahn nhee ah
12 Cantonese Chinese - Ngo oiy ney a
13 Catalan - T'estimo
14 Cheyenne - Ne mohotatse
15 Chichewa - Ndimakukonda
16 Corsican - It tengu caru (to male)
17 Creol - Mi aime jou
18 Croatian - Volim te
19 Czech - Miluji te
20 Danish - Jeg Elsker Dig
21 Dutch - I hou van jou
22 Esperanto - Mi amas vin
23 Estonian - Ma armastan sind
24 Ethiopian - Afgreki'
25 Faroese - E.g. Elski teg
26 Farsi - Doset daram
27 Filipino - Mahal Kita
28 Finnish - Mina rakastan sinua
29 French - Je t'aime, Je t'adore
30 Gaelic - At gra agam ort
31 Georgian - Mikvarhar
32 German - Ich liebe dich
33 Greek - S'agapo
34 Gujarati - Hu tane prem karoo chhoo
35 Hiligaynon - Palangga ko ikaw
36 Hawaiian - Aloha wau IA OI
37 Hebrew - Ani ohev otah (to female)
38 Hebrew - Ani ohev et otha (to male)
39 Hiligaynon - Guina higugma ko ikaw
40 Hindi - Hum Tumhe Pyar Karte hai
41 Hmong - Kuv hlub koj
42 Hopi - Nu' umi unangwa'ta
43 Hungarian - Szeretlek
44 Icelandic - E.g. Elska tig
45 Ilonggo - Palangga ko ikaw
46 Indonesian - Saya cinta padamu
47 Inuit - Negligevapse
48 Irish - Taim I ngra leat
49 Italian - It amo
50 Japanese - Aishiteru


(අදට 50යි  හෙට ඉතුරු ටික)
 

Saturday, July 2, 2011

දෙවැනි එකත් හරි

මොකද්ද මේ දෙවැනි එක?ප්‍රශ්නයක් නේ?ඒ උනාට අපිටනම් ප්‍රශ්නයක් නෙවෙයි ඒ මොකද අපිට මේක ගොඩක් සතුටු හිතෙන කාරණයක් නිසා.ඔව් ගොඩක් සතුටු හිතෙන දෙයක්.වැඩිය කියවන්න ඕනි නැනේ මම කියන්නම් මොකද්ද කියල.ඒ මේකයි අපි අපේ දෙවැනි කවර් එක ඉවර කරා ඒ කියන්නේ අපි දැනට කවර්ස් දෙකක් ඉවරයි.මම පලවෙනි එකේ ෆොටෝස් එහෙම දාල තිබුනනේ.එක කියෙව්වේ නැත්තම් මෙතනින් බලන්නකෝ.
අපි ඊයේ ඒ කියන්නේ පළවෙනිදා තමා මේක ඉවර කරේ.මේ සෝන්ග් එකේ නම තමා your lullaby මේක ලංකාවේ බෑන්ඩ් එහෙක සෝන්ග් එකක්.මම මීට කලින් ඒ සෝන්ග් එක දීල තිබුන පොඩි විස්තරේකුත් එක්කම.එක නිසා මම බෑන්ඩ් එක ගැන මොනවත් කියන්නේ නැ.ඉතින් මගෙන් ගොඩක් කට්ටිය අහල තිබුන කෝ අපිට අහන්න විදිහක් නැනේ බලන්න විදිහක් නැනේ කියල.ඉතින් අද මම වීඩියෝ එකකුත් දෙනවා අපි කවර් කරපු හැටි.ඒ වගේම පිස්සු නටපු හැටිත් කවර් එක කරනකොට.ගණන් ගන්න එපා අතල් එක වැඩි උනහම දන්නවනේ ඉතින්.හරි වැඩි කතා ඕනි නැ.මේක බලන්න බලල කියන්නකෝ මොනවද අඩු පාඩු එහෙම කියල.මොකද ඔයාලගේ දේවල් අපිට ගොඩක් වැදගත් කියල දන්නවනේ.

මේක කියන්නේ ඒ කියන්නේ සින්දුව ගායනා කරන්නේ එහෙම නැත්තම් තේරෙන සිංහලෙන් කිව්වොත් සින්ග් කරන්නේ අකිල රිදම් පාර්ට් එක ප්ලේ කරන්නෙත් අකිලමයි.ලීඩ් පාර්ට් එක ප්ලේ කරන්නේ ලහිරු මම අහිංසකය කැමරාව තමා.