Ads 468x60px

Pages

Friday, April 1, 2011

මගේ පණට


සිත හිමිහිට ඔබට ආදරෙන් ලං උනා
ඔබගේ උනුහුමේ මා දැවටෙමින්...
කියන්නට අවසර මගේ පුංචි කෙල්ලේ
ඔබ මගේ මුළු ශක්තියි
ඔබ මගේ මුළු ජීවයයි....
ඉතින් මුතු කැට වැනි ඔබේ සිනහව
පුන් සඳ වැනි ඔබේ මුහුණ
ආදරබර කෝල කතාව
රතු තොල් පෙති මත ඔබගේ දිලිසුනා.....

5 comments:

සයිබරයේ අච්චාරු මුදලාලි said...

niyamai aiya!obata jaya!

Unknown said...

tanku wewa mudalali..

අලුත් කොල්ලා | The New Guy said...

අහා..ගොඩ ගිහීන් වගේ ආ...... :b

http://aluthkolla.blogspot.com

pavithra weerapperuma said...

නියමයි මචෝව්.. එල එල.. දිගටම ලියහන්.. උබට ජය..

Unknown said...

@කොල්ල...ගොඩනං ගියා යන්තම්
@සුලගිල්ල...බොහොම ඉස්තුති

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment