සිත හිමිහිට ඔබට ආදරෙන් ලං උනා
ඔබගේ උනුහුමේ මා දැවටෙමින්...
කියන්නට අවසර මගේ පුංචි කෙල්ලේ
ඔබ මගේ මුළු ශක්තියි
ඔබ මගේ මුළු ජීවයයි....
ඉතින් මුතු කැට වැනි ඔබේ සිනහව
පුන් සඳ වැනි ඔබේ මුහුණ
ආදරබර කෝල කතාව
රතු තොල් පෙති මත ඔබගේ දිලිසුනා.....
ජීවිතයට සංකල්පනාවක්
5 comments:
niyamai aiya!obata jaya!
tanku wewa mudalali..
අහා..ගොඩ ගිහීන් වගේ ආ...... :b
http://aluthkolla.blogspot.com
නියමයි මචෝව්.. එල එල.. දිගටම ලියහන්.. උබට ජය..
@කොල්ල...ගොඩනං ගියා යන්තම්
@සුලගිල්ල...බොහොම ඉස්තුති
Post a Comment