Ads 468x60px

Pages

Saturday, March 26, 2011

අහිමි ඔබට


ඊයේ රෑ අහස දිහා බලාගෙන මන් ඇහුවා
දෙවියන්ගෙන් ඇයි ඔයා මා ගව නැත්තේ කියල
දෙවියෝ උත්තර දුන්නේ නෑ
මම තරුවල ඔයාව හෙව්වා
එත් මට ලැබුනේ නෑ
මම මගේ හදවතට ඇහුම්කන් දුන්න
එත් මට උත්තරයක් ලැබුනේ නෑ
මම ඊයෙත් මෙතනට ඇවිත් දෙවියන්ගෙන් ඔයදේම ඇහුවා
අද වගේම තරුවලත් ඔයාව හෙව්වා
එත් මට කිසිදෙයක් ලැබුනේ නෑ
මට දැන් පාලුයි දුකයි
ඒ ඔයා මාව දාල ගිහින් නිසා
මම ඊයේ වගේම අදත් දෙවියන්ගෙන් ඉල්ලනවා
ඔයා කොහේ හිටියත් හොදින් ඉන්න කියල
මට ඔයාව ගොඩක් මතක් වෙනවා මගේ රත්තරන්
ඔයා කොච්චර මිනිස්සුන්ට කඩාගෙන පැන්නත්
ඔයා කොච්චර මගෙන් බැනුම් ඇහුවත්
මම තම ඔයාට ආදරෙයි...!
ඒ ඔයා මගේ ටොමියා නිසා

4 comments:

pavithra weerapperuma said...

ඉලවු ලවු එකට වඩා බලු ලවු සිරා බන්.. ;)

IslandBet Tips said...

balla witarai ban mona de unath natta wana wana hari lagata wela inne...

අලුත් කොල්ලා | The New Guy said...

හෑඟීම්බරව බලාගෙන ඈවිත් අන්තිමට හිනා උනා..... මරු මචන්....

IslandBet Tips said...

ඉස්තුති කොල්ලා....

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment