Ads 468x60px

Pages

Monday, March 21, 2011

ඇයත් මවක්


ලොකු ලොකු වාහන පෝලිමේ එන්නේ
ඇයගේ සුවඳට මිලක් ගෙවන්නේ
විදුලි වේගයෙන් හෝටල් යන්නේ
යහනක් මත ඇය රැයක් ගෙවන්නේ
අතින් කටින් ගෙන නිවසට එන්නේ
උපයන මුදලයි බඩගිනි නිවුවේ
කන්නට දෙන්නයි මේ දේ කෙරුවේ
ඉතින් දරුවනේ මම වැරදිද කෙරුවේ?

8 comments:

Yasitha de Silva said...

මම හිතන විදිහට කිසිම වෑරෑද්දක් නෑ මල්ලී,

Anonymous said...

හ්ම්..
ඇයත් ගැහැනික්..මවක්....

අලුත් කොල්ලා | The New Guy said...

කොහෙන්ද බන් මේව හිතෙන්නෙ........

http://aluthkolla.blogspot.com

Unknown said...

@ දඟයා හැම දේම වෙන්නේ මොකක් හරි හේතුවක් නිසානේ
@ නිම්ෂා හ්ම්ම්ම්
@ අලුත් කොල්ල මේ හිත පොජ්ජෙන් තමා ඉතින් ඕව හිතෙන්නේ
කොමෙන්ට් කරපු හැමෝටම ඉස්තුයි :l

සයිබරයේ අච්චාරු මුදලාලි said...

පට්ටය ඒත් ඇත්තය!!

Unknown said...

ටැංකු වේවා මුදලාලි

අනූ said...

ලස්සනයි අය්යා..ඒ කෙනෙක්ගේ හිත දැක්කොත් උහුලගන්න ගන්න බැරි තරම් දුකක් තියෙනව අපටත් පෙනේවි

Unknown said...

එකනම් සහතික ඇත්ත නංගියෝ....

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment