Ads 468x60px

Pages

Wednesday, March 23, 2011

අහිමි සඳ


සඳක් වගේ ඔබ අහසේ දිලිසුනා
සඳට ආදරේ තරු අතරේ මා තනි උනා
තරුවට සඳක් වෙන්නට බැරි බව වැටහුනා
සඳ ලෝකෙන් යනවිට හිත වැලපුනා

සඳ ගිය විට හිත් අහසම කළු උනා
තරුවක් වී මා අහසේ තනි උනා
කඩා වැටුණු තරුවක් මා සැනසුවා
හඬා වැටුණු සිත මගේ සැනසුනා

2 comments:

අලුත් කොල්ලා | The New Guy said...

හිතේ දුකින්ද ඉන්නෙ මචං??....

http://aluthkolla.blogspot.com

Unknown said...

ම්ම් ඔව් මචන් හිටියා එත් දැන්නම් අව්ලක් නැ

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment