පියාබා විත් ඔබ හමුවේ මා
එල්ල කරත් රුදු පහරවල්
ඔබත් මවකගේ මා වැනිම පුතෙක් බව
නෑ මට නොවැටහුනේ
වැදු මවට උපන් මවට
වගකීමක් ඇති බව මට
යුතුකම මෙන්ම
කරන්නට අවැසි නිසයි
මා මේ ලෙස දුක් වන්නේ
ඉතින් සොයුර,
සමා වන්න
ඔබගේ මලගෙට මා
නොම එන්නේ
ඔබගේ ඊලම
මගේ රාජ්‍යය නොවන නිසයි
5 comments:
නියමයි අයියා!!අති විශිශ්ටයි..ඔබට ජය...
බොහොම ඉස්තුති මුදලාලි මහත්තයෝ
:k
මැස්කා :g
@ kolla :h
@ ishara tanku wewa :b
Post a Comment