Ads 468x60px

Pages

Sunday, May 8, 2011

මගේ කෙල්ලෝ


පාඩම් වැඩනම් ගොඩයි.දැන් තමා පොඩ්ඩක් විතර ඉවර උනේ.වෙලාවකට මේ උසස් පෙළ කෙරුවාවත් එපා වෙනවා.එත් කරන්න ඕනිනේ.මම වැඩිය ලොකු දෙයක් ලියන්නේ නැ.දැන් හොදටම නිදිමතයි.ඒ වගේම බ්ලොග් එකත් පොඩ්ඩක් ලස්සන කරා.
මෙන්න මේකයි කතාව මම සුලාට ඒ කියන්නේ අපේ සුලගිල්ලට මට හිටපු කෙල්ලෝ ටික දානවා කියල.ගෘප් එකේ ඊයේ රෑ හිටපු කට්ටිය දකින්න ඇතිනේ මමයි සුලයි හෙන ගේමක් ඇදගෙන කතා කර කර හිටිය ලොකු මිනිස්සු වගේ.අනේ මන්ද පොඩි අපිට මොන ටින්කිරිද.ලොල්.

මෙන්න මේකයි මගේ කෙල්ලෝ ලිස්ට් එක.(මේවට ගොඩක් ලොකු හිස්ට්‍රි නෑ..ඒ උනාට පොඩිත් නෑ)
1.සුරන්ති - කළුතර ප්‍රසිද්ද කතෝලික බාලිකා පාසලක්
2.ශනුෂා - එම
3.නිලුක්ෂිකා - පානදුර ප්‍රසිද්ද බාලිකා පාසලක්
4.දිලිනි - නුගේගොඩ ශාන්තුවරයෙක්ගේ පාසලක්
5.දිනු - මාතලේ කොටු කර යුනිෆෝර්ම් එක තියෙන පාසල
6.ටීනා - සුරන්ති සහ ශානුශාගේ පාසල
7.වගීෂා - කළුතර බාලිකා පාසලක්
8.බ්‍රෙන්ඩා - නුගේගොඩ ජාත්‍යන්තර පාසලක්
9.පියුමි - දෙහිවල ජාත්‍යන්තර පාසලක්
10.වරුනි - නුවර බාලිකා පාසලක්
11.දුලන්ජලී - ගල්කිස්ස ප්‍රසිද්ද බාලිකා පාසලක්
12.නියෝමි - දෙහිවල කතෝලික පාසලක්
13.නිකි - ප්‍රසිද්ද ජාත්‍යන්තර පාසලක්
14.කල්නා - ප්‍රසිද්ද ජාත්‍යන්තර පාසලක්
15.භාග්‍යා - නාවල ප්‍රසිද්ද බාලිකා පාසලක්
16.________ (කීමට නොහැක දන්නෝ දනිති)

ඔච්චර තමා හිටියේ. :D :D වැඩි නෑ මන් හිතන විදිහට.16 වෙනි එක කියන්න බෑ.එක දන්නා අය දන්නවා.
මේ අය එක්ක කිසිම වැරදි වැඩක් කරලා නෑ කියල මට දිව්රලා කියන්න පුළුවන්.

15 comments:

Anonymous said...

ඈ බං... ඔච්චරද? මදිනේ මලේ... තව 40ක්වත් ඉන්න ඕනෙ....

සුපර් මාරියෝ said...

:-o පුංචි කාලෙ පුංචි වැඩ.. මේ කෙල්ලො ටික මේක දැකල වහ බිව්වොත් මලයට තමයි වගකියන්න වෙන්නෙ ඕං.....
:-)

අලුත් කොල්ලා | The New Guy said...

මේ අය එක්ක කිසිම වැරදි වැඩක් කරලා නෑ කියල මට දිව්රලා කියන්න පුළුවන්.

එතකොට මොනවැයි කරල තියෙන්නෙ මේ ගොල්ලො එක්ක? හිකිස්....

pavithra weerapperuma said...

මොන කරුමයක්ද බොල මේක... මම උබත් එක්ක රන්ඩු උනේ කවද්ද...? මම කිවුවෙ කෙල්ලන්ගෙන් කිඉ වැඩක් නෑ කියල. තෝටනම් හෙනම ගහපිය. මාව විකුනල කොහොම හරි තොගෙ කෙල්ලො ටික ප්‍රසිද්ද ක්‍රගත්ත නේද.. හිටු කො..! තව අවුරුදු 14ක්... එදාට අපි බලා ගමු..

Ishara ( DarKneT ) said...

මටත් කියන්න දේවල් තිබ්බත් මම මෙතන මුකුත් නොකියමි :D

~ChAnDiKa~ said...

ඉක්කේ..... පොඩිකමටද මුගෙ වැඩ :O :P

Unknown said...

@prasanna මට තව එකක් අමතක උනා බන්..මිලාගිරිය පැත්තේ ඉස්කොලෙකත් 1ක් හිටියා

@kolla වහ බොයිද?

Unknown said...

@kolla මොනවත්ම නෑ බන් නිකන් කතා කරලා විතරයි

@sula දැන් මම තෝ එක්ක රණ්ඩු උනා කියල දාල තිබුනද?? ගොබිල..තෝ කොරයි තව අව්රුදු 14කින්

@dark ඔන්න ඔහේ කියල දාපන් බන්

@chandika මම පොඩි තම බන්..එත් ඉතින් මුන් යාලු උනානේ..මම නෙවි යාලු උනේ..ඇවිල්ල ඇහුවහම දුකේ බෑ..ඒකමයි..වෙන දෙයක් නිසා නෙවි

අනූ said...

අනෙ අම්මො අයියෙ?මං අහන්නෙ ඔය මදි නැද්ද?..හි හි ඔයා මාර වැඩ කාරයෙක් නෙ(වෙන නැතුවට ඉතින්)

Unknown said...

මදි නෙවි අනු තව ඉන්නවා මට දැන් ආපහු ටිකක් මතක් උනා.ඒවා පස්සේ පොස්ට් එකක් දානවා

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...
This comment has been removed by the author.
˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...
This comment has been removed by the author.
˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

මම එකකින් ඉහලින් ඉන්නේ... :i

Unknown said...

හරි බන් මට මතක නැති ඒවා තියෙනවා..උඹ ඉතින් මට වඩා අම්බානකට වැඩිමල්නේ

සංකල්ප said...

පට්ට කොල්ලෙක් !!!!
අච්චර කෙල්ලෝ එක්ක යාලු උනත් කිසිම වැරදි වැඩක් කරලා නෑ කියන්නේ. නියම කොල්ලෙක් !!!!

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment