Ads 468x60px

Pages

Sunday, May 29, 2011

කෙල්ලෙකු නොවන ගැහැනියක් නිසා බේබද්දෙකු නොවන්නන.මෙන්න වෙන හැටි

මම මේ පොස්ට් එක දාන්නේ නගාගෙ සිතුවිල නිම්නය බ්ලොග් එකේ තිබුන බේබදු සල්ලාලේයකුට මනාලියෙකු සොයනු ලැබේ පොස්ට් එක දැකලා..මේක දාන්නේ තරහකට නෙවෙයි අපි හොද යාලුවෝ..නේද නගෝ? එකේ තියෙන්නේ කොල්ලෙක් හොයන දේවල්නේ...මම දානවා කොල්ලෙක්ගේ කෙල්ලෙක් හොයන දේවල්.අනික මම එකේ හෙඩිමට අදාළත් නැත.නැත්තම් කියයි තොප්පිය දා ගත්ත කියල..අම්මෝ...
ආපහු කතාවට..ඔන්න කෙල්ලෙක් බලාපොරොත්තු වෙන දේවල්..අනේ මගේ එක්කෙනා මෙහෙම නෑ හොඳේ..
1.කොල්ල හැන්ඩි වෙන්න ඕනි නැත්තම් තැනකට එක්ක යන්න බෑ 
2.ටිකක් ගැනියෙක් වගේ වෙන්න ඕනි නැත්තම් කරේ නගින්න බෑ
3.කවදාවත් කෙල්ලෙක් එක්ක හිනාවෙලවත් තියෙන්නේ බෑ..එහෙම උනොත් කසාදෙට කලින් දික්කසාදේ 
4.වෙඩිම අනිවා ඕනි බදින දවසේ වටේටම මුද්ද පෙන්නන්න ඕනිනේ 
5.පැණි හඳනම් ගන්නත් බයයි(දන්නවනේ හේතුව ජපන් කොඩි......මට බෑ කියන්න හිතා ගන්න)
6.දැවැද්ද දෙන්නම ඕනි නෑ පොඩ්ඩක් නම්මා ගත්තහම
7.තත්වේ පෙන්නන්නනම් හොඳ බඩු මුට්ටු ටිකක් තියෙන්න ඕනි.පොඩි පැණි පාරක් දාල ගන්න පුළුවන් 
8.පොරව බය කරන්න පැනඩෝල් කාඩ් 1ක් 2ක් ඔනිමයි 
9.සැලූන් එකක් ලගම තියෙන්න ඕනි හදන ගේ ලග.නැත්තම් කොන්ඩේ ලස්සනට තියාගන්න බැනේ.
10.ගෙදර ප්ලැන් එක මට (කෙල්ලට) ඕනි විදිහට වෙන්න ඕනි 
11.හොද කාර් එකක් තියෙන්න ඕනි,අඩුම තරමේ ප්රියර්ස් එකක්
12.තව ගෙවල් අහල පහල කොල්ලෝ සෙල්ලම් කරනවානම් හොඳයි.මොකද එයාල එක්ක සෙල්ලම් කරන්න 
13.තව බාර් එකක් ලග තිබුනත් කමක් නෑ ඕකා (මිනිහ) කණුවක වැටිලා ඉන්නේ නෑතැ උදේ වෙනකන්.(එතකොට වෙන දේ හිතාගන්නකෝ මම කියන්නේ නෑ)

දැන් නංගිලා අක්කල බනින්න එපා චිකේ කැත තිත..ජරා කොල්ල..අපි ඔහොම නෑ කියල.මම දන්නවා ඔයාල ඔහොම නෑ කියල.එත් මම හරියටම දන්නෙ නැනේ..ලොල්.අනික ගැණු ළමයි ගොඩක් ඔහොම නෑ

14 comments:

නඟා said...

මල්ලි හෝව්.. මෙක වැරදි නැද්ද? ඔයාගෙ ගෑනු ලමයා ඇරෙන්න අනිත් ඔක්කොම මෙකට අදාලයි නෙද? මං එ හෙඩිම දැම්මෙ ඒකට අදාල අයව වෙන් කරන්න මිසක් මේ කෙනා විතරක් මේකට අදාල නෑ අනිත් හැම පිරිමි කියන ජාතියම මේකට අදාලයි කියල අනෙවී. ටිකක් කල්පනා කරලා බලන්න. ඔයයි මායි ගත්තෙ පොයින්ට් 2ක්. ආයි මගේ පෝස්ට් එක සහ කමෙන්ට්ස් ටික කිවලා බලන්න..

මං එතන ගත්තෙ චීත්තයක් පේන්න බැරි අරක්කු බෝතලයක් දැක්ක ගමන් දෙකට නැවෙන, සිංහලා බඩට ගිය ගමන් ගෙදර ගෑනි බයිට් එක කර ගන්න කෙනෙක්ගෙ විවාහයට පෙර සිද්දියක්... නැතුව මුලු පිරිමි විඅර්ගෙම නෙවී.. මෙ වගෙ වැරදි වැටහීම් ගන්න එක ඔයාගෙ තීරනයක්... :) :)

රවින් said...

මොනවා කියන්නද මන්දා???

Ishara ( DarKneT ) said...

මචන් කතාවක් තියෙන්නේ ගැහැනු ලමයින් සහ ඩොමේන් නේම් ඉවරයි කියලා :g

Unknown said...

@naga dakke nadda ganu lamai godak ohoma na kiyala dala thiyenawa.. :a

@ravin man kiyapu de waradida machan?

Unknown said...

@උදිත් අනිවා මචන්.එලම කතාව තමා ඕක

නඟා said...

හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්.. මං වැරදි නං ඉල්ලා අස් කර ගන්නවා. එත් පුතෙ මගේ පිටින් දාලා කාටවත් බනින්න නං එපා. මං ගස්.

සුපර් මාරියෝ said...

@දිලීප මල්ලි - පට්ට පොස්ට් එක.. නගා නංගිට මරු උත්තරේ...

@නගා නංගී - //මං එතන ගත්තෙ චීත්තයක් පේන්න බැරි අරක්කු බෝතලයක් දැක්ක ගමන් දෙකට නැවෙන, සිංහලා බඩට ගිය ගමන් ගෙදර ගෑනි බයිට් එක කර ගන්න කෙනෙක්ගෙ විවාහයට පෙර සිද්දියක්...// කියලා ඔයා දැම්මනේ... ගෑනු අය ලංකාවේ තාම බේබදු නෑ නේ... මේ එකට හරියන හොද නසරානි ගැනියෙකුගෙ චරිත ලක්ෂන තමයි.... :D :D :D :P

Anonymous said...

ගෑණු ළමයි හැමෝම ඔහොම නැහැ. හැබැයි ඔහොම හිතන ගෑණු ළමයිනුත් නැත්තෙම නැහැ...

අනූ said...

මටත් කියන්න තියෙන්නෙ ඉතින් කොට ජීවිතෙ අක්කගෙ කතාවම තමා

අලුත් කොල්ලා | The New Guy said...

මලයා... කොල්ල හිතන විදිහට උඹ වැරදිත් නැහැ. ඒත් හැම කෙල්ලම ඔය වගේ නැහැ බං....

කිඩෝ said...

මචං දිලියෝ දැන් අනිත් උන් ගැන කිව්වනෙ උබේ කෙල්ල ගැන කියපන්‍කෝ බලන්න එයා උබෙන් බලාපොරොත්තුවෙන්නෙ මොනවද කියලා.....

Nadun Ranaweera said...
This comment has been removed by the author.
Unknown said...

@නගා මම ඔයාගේ පිටින් දාල බැන්නේ නැ කාටවත් හලෝ :h
@මාරියෝ අනිවා හොදම නසරාණි ගැනියෙක් ගැන තම දැම්මේ :p
@කොට ජීවිතේ ඇත්ත අක්ක ඔහොම නැ ගොඩක් කෙල්ලෝ.එත් ඔහොම නැත්තෙත් නැ ඔයා කිව්වා වගේ

Unknown said...

@හාමිනේ ඔයාල කෙල්ලොනේ :e
@කොල්ලා ඒක තමා බන් කියල තියෙන්නේ හැම කෙල්ලම ඔහොම නැ කියල :s
@කුඩ්ඩා එකටනම් උත්තරයක් දෙන්න අමාරුයි මොකද මම තාම මේක පටන් අරගෙන වැඩි කාලයක් නැ :e

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment