Ads 468x60px

Pages

Wednesday, May 25, 2011

මිතුදම් පවතී ලොව සැමදා

මම මේ පොස්ට් එක දාන්නේ මගේ යාලුවන්ව මතක් උන නිසා.ඔයාල දන්නවනේ යාලුවෝ එකතු උනහම නොකරන පිස්සු වැඩක් නෑ කියල.කට්ටියම කැමති ඇතිනේ මම වගේම පිස්සු  නටන මගේ යාලුවෝ ටිකත්අදුරගන්න.සයිබර් උලෙලදී දකින්න ඇති මම නටපු පිස්සු...එහෙම තම කොල්ලෝ උනහම (නැත්තම් කෙල්ලෝ වගේ ඉන්නද කියන්නේ) 
ඉතින් කතාව ආපහු පටන් ගමුකො.
*1.මේ ඉන්නේ මගේ හොදම යාළුවා හැබැයි මේ ටිකේ මාත් එක්ක තරහ වෙලා ඉන්නේ.මෙයාගේ නම තමා සිඩි මම සිඩිව දන්නේ  8 වසරේ ඉදන් එතකොට අපි හිටියේ එකම ඉස්කෝලේ.දන්නා අය දන්නවා ඇති කළුතර තියෙන ලොකුම ඉස්කෝලේ.එකට තම අපි සාපෙ කරනකන් ගියේ.
*2.මේ ඉන්නේ කවි.ලියන්න අම්බානකට පුළුවන් පොස්ට්.කවි මුස්ලිම්.ඒ උනාට අපි එක්ක කරන්න පුළුවන් හැම මගුලම කරනවා.ලොල් :P 
*3.මේ ඉන්නේ A KILLER මුනම් දැන් උපෙ කරලා ඉවරයි IBSL එකේ ලොකු කොර්ස් එකක් කරනවා.A KILLER යි කවියි නෑදෑයෝ වෙන්න යන්නේ.මොකද A KILLER ගේ අම්මගේ ලොකු පුතාගේ නංගි එක්ක තමා කවි යාලු.හිටහල බලන්න කව්රු එක්කද යාලු කියල 
*4.මේ ඉන්නේ සඳා මගේ තවත් හොද යාලුවෙක්.සඳාටනම් ටිකක් වාහන පිස්සුව තියෙනවා.මොනවා උනත් මාරම හොද කොල්ල.
5.මෙයාව දන්නා අය දන්නවා මේ ඉන්නේ ලක්ශ්‍රිනි ඒ කියන්නේ අපි කව්රුත් දන්නා ටිමොන් මෙයා ගැන කියන්න ඕනි නැනේ නේද? 
6.මේ ඉන්නේ නිශ් අක්කා මෙයාව මම අදුරන්නේ 2008 ඉදන් ඒ කියන්නේ මම කැඩෙට් කරන්න යන කැම්ප් එකේදී තමා සෙට් උනේ.මාර හොදයි.2009 හොදම බෑන්ඩ් සැරයන්.හිතාගන්නකෝ ඉතින් තරම.
7.මේ ඉන්නේ ධනා මුව අදුරන්නෙත් කැම්ප් ගිහිල්ල තමා.2008 2009 2010 මුළු ලංකාවෙන්ම හොදම බියුගල.දන්නා අය දන්නවනේ ඒ මොකද්ද කියල.දන්නේ නැත්තම් පස්සේ කියල දෙන්නම්.
8.මේ ඉන්නේ නිමි මෙයා නිශ් අක්කගේ නංගි මෙයත් අක්කා වගේම තමා 2010 හොදම බෑන්ඩ් සැරයන්.
(සමාවෙන්න පින්තුරයක් සොයා ගැනීමට නොතිබුණි)
9.මේ ඉන්නේ කසු අක්කා මෙයනම් ඉන්නේ ලංකාවේ නෙවයි දැන්.උචස් අද්‍යාපනයට ලන්ඩන් ගිහිල්ලා.
10.මෙයාගේ නමත් නිශ් මෙයත් ඉන්නේ ලන්ඩන් 
11.මේ ඉන්නේ සහන් මට වැඩ අව්රුද්දක් බාලයි.අර කළුතර ලොකු විද්‍යාලෙටම ගිහිල්ලා දැන් ගල්කිස්සේ ශාන්තුවරයෙක්ගේ ඉස්කෝලෙකට යන්නේ.මු අම්බානකට උසයි.ඒ කියන්නේ අම්බනකටම උසයි.ඉස්කෝලේ බාස්කට් බෝල් සෙල්ලම් කරනවා එකයි.
12.මේ ඉන්නේ චතු මෙයා ග්රෑපික් ඩිසයිනර් කෙනෙක් ඉන්නේ කුවේට් වල.මගේ හොද බොක්කක්.
13.මේ ඉන්නේ නදී මෙයාව දන්නා අය දන්නවා.මෙයා ඉතින් දුවන කෙනෙක්.හොයල බලන්නකෝ
තව අම්බානකට ඉන්නවා අප්පා මතකත් නැ මේ මගේ ලගින්ම ඉන්න අය.මගේ හොදම යාලුවෝ සෙට් එක.ඉතින් අමතක උන අය මේක බැලුවොත් මට කරුණාකරන්න.ගහන්න බනින්න එපා.අපි යාළුවොනේ.


*ප.ලි මෙතනින් 1 2 3 4 සහ මම හොදටම රොක් පිස්සුව තියෙන අය.. :D :D 

15 comments:

පන්සල් හංදිය said...

මාර සෙට් එකක්නෙ .........

Anonymous said...

ගමක්ම ඔය ඉන්නේ....යාලුවෝ ඉන්න තරම ට පාලු නම් නැ...

මකුළුවා..... said...

නියම සෙට් එකක්නේ...

අනූ said...

අනේ අයියා මට කියන්න වචන නෑ..මේ පෝස්ට් එකේ මගෙ නම දැක්කම මං පුදුම උනා..ඇස් වලට කඳුලු ආවා.. මේ පුංචි කාලෙට මං මේ තරම් ළං උනාද?ඔයා දන්නවනම් මට කොයිතරම් සතුටක් දැනුනද කියලා.බ්ලොග් ලියන්න ඇවිත් අඳුරගත්ත ඔයා මට මගෙම අයියා වගෙ..ඔයා වගේම කිඩෝ,පින්කි,උදිත් අයිය,කුරුං ගුරුං,එයාලත් මට මුණ ගැහුන හොඳම යාලුවො..බ්ලොග් ලියන්න ඇවිත් මට ලැබුණ වටිනාම දේ ඔයාල එක්ක තියෙන මේ සහෝදරකම..ඉතින් ස්තූතියි මගෙ අයියෙ :)..මගෙයි අයියගෙයි මේ සහෝදර කම හැමදාටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..(ළහිරු අයියත් ආයෙ ඉක්මණටම යාළු වේවි) :) :) :)

සුපර් මාරියෝ said...

අඩේ මෙන්න මගෙ කොන්සෙප්ට් එක කොපි කරලෝ.... :P

ඔය වගේද කොල්ලො මේ ටික
http://superkolla.blogspot.com/2011/05/2.html

:D :D :D

කිඩෝ said...

ලබන පාර සයිබර් උලලෙදි සෙට් වෙමුකෝ එතකොට මගේ නමත් මේකට දාගන්න පුලුවන්.... හි හි :l සිරාවට මම තාම උබවවත් උබ තාම මාවවත් දැකල නෑ නෙ ලොල් :e

රත්ගමයා said...

නොදකින්....

IslandBet Tips said...

@කල්හාර මාරම සෙට් එකක් මචෝ කියන්න තේරෙන්නේ නෑ මොන වගේද කියල..හොදම පිස්සෝ :r

@නිම්ෂා එකනම් ඇත්ත යාලුවෝ තමයි මාළුවෝ :b

@ශාන් අයෙත් අහල නියමයි :i

IslandBet Tips said...

@කඩේ හාමිනේ අනිවා නංගි හැමදාටම තියයි..ඔයාව අදවන්න හිතුවේ නෑ මමනම්..:g

@මාරියෝ අනේ මචෝ මම කාගෙවත් ඒවා උස්සන්න හිතුවේ නෑ.මම ලිව්වේ මගේ හොදම යාලුවෝ සෙට් එක ගැන.මොකද අර සින්දුව ඇහිලා
"සයුරේ රල සේ අහසේ තරු සේ මිතුදම් පවතී ලොව සැමදා"

@කුඩ්ඩ අනිවා සෙට් වෙමු.මමත් මේ සෙට් එකෙන් දැකල තියෙන්නේ උදිත්ව විතරයි.අපි දෙන්න ඉන්නේ ළඟ ඒකයි

@කුප්පයා මොකෝ යකෝ නොදකින් කියන්නේ? :j

සුපර් මාරියෝ said...

පිස්සුද අනේ හිච්චි විහිලුවක් කරේ...:D :D :D
කොපි කරත් මම මුකුත් කියන්නේ නෑ..

IslandBet Tips said...

මම කොපි කරෙ නෑතෝ.

ශානි said...

සික්

IslandBet Tips said...

moko yako sik kiyanne??? :j

මාරයාගේ හෝරාව said...

ඔන්න අපිත් ඇවිත් බලලානං ගියා

IslandBet Tips said...

බොහොම ඉස්තුති මාරයියේ

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment