Ads 468x60px

Pages

Monday, April 4, 2011

අපේ සයිබර් සිහින උළෙල සාර්ථකව නිමා වූ වගයි

(පින්තුරේ ගත්තේනම් ඉෂාරගේ බ්ලොග් එකෙන් හොදේ...)

මේ ලියන්න යන්නේනම් කවියක්වත් නිසදෙසක්වත් නෙවයි..මේ ලියන්න යන්නේ අපේ සිහිනය ගැන..ඒ කියන්නේ අපේ සිහින බක්මහ උළෙල ගැන..මේකනම් මාරම ෆන්..බ්ලොග් කෙරුවාවට අලුත් මට මේකෙන් අපේ බ්ලොග් ලියන සෙට් එකම අදුරගන්න පුළුවන් උනා...එත් ඉතින් ගොඩක් ය ඇවිත් හිටියෙනම් නැ..එකනම් ගොඩක් දුක කාරණයක්...මොනවා උන්ටත් ඉතින් ගිය තැනනම් මරේ මරු...ඒ වගේම ඉතින් මටනම් දුක හිතෙන දෙයක් වෙලා තිබුන නිසා මතක සැමරුම් ගන්න මගේ ජංගමය වැඩ කරේ නැ...සෝ සෑඩ්..:(
ඉතින් මම කිවුවනේ මම ගොඩක් යාලුවෝ අදුරගත්ත කියල ඉතින් මේ කියන්න යන්නේ එයාල ගැන තමා
1.බින්ගේය ලියන ඉෂාර
2.මගේ ආසම බ්ලොග් එකක් වන මගේ ලෝකය ලියන රංග(අසේල)අයිය...මු නම් මාරම පිස්සා...
3.අක්ෂරයේ නෙරන්ජි අක්ක
4.අපේ හැමදේම වෙලා තියෙන ඉලන්දාරියා
5.අශ්වයෙක් නැති අපේ සොරො
6.ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න ලියන අපේ අබීත අයිය...මරු ඩයල් එක...
7.හිතුවට වඩා වෙනස්..කැල්ලක් එක්ක ආපු අපේ කුප්පය...
8.මෙයා ගැන කියන්න ඕනිම නැ...සිහින උළලේ පිස්සුම අන්කල්..අපේ මාරයා
9.කොට කිව්වට වැඩිය කොට නැති මගේ ආසම බ්ලොග් 1ක් වෙන කොට ජීවිතේ ලියන අක්ක
10.මිත්‍යාදෘෂ්ටිකගේ සටහන ලියන මගේ බොක්ක...දිනුක අයිය
11.ලිෂාන්ගේ බ්ලොග් රෝල ලියන ලිෂාන් අයිය
12.මගේ බ්ලොග් එකට එල කිරි වගේ සප් එක දුන්න අපේ පුස් තඩියා..හැබැයි මුට මාව මතක නැලු..:'(
13.වැප් ලියන වැපා..හැබැයි මුනම් තව පොඩ්ඩෙන් අම්බානකට ගුටි කනවා කාටද මන්ද ටිකට් කඩන්න ගිහින්
14.හසිගේ සිතිවිලි ලියන අපේ හසී අක්කා
15.බ්නිගේ සිතුවිලි ලියන අපේ පිස්සු බනි
16.මතක මන්දිර ලියන අපේ ඇන්ගල් කාණු
අම්මෝ තව කොච්චර හිටියද...මතකත් නැ...හැබැයි ගත්ත ෆන් එකනම් මැරුණත් අමතක වෙන්නේ නැ...ආපු නැති කට්ටිය ඉතින් දැන් අඩන්න එපා මේවා කියවල..දුකයි තමා..:පි :පි....මටනම් දුක පින්තුර කෑලි දෙක තුනක් ගන්න උනේ නැති එකට...ඒ උනාට කට්ටියවනම් අදුර ගත්ත..



10 comments:

Ishara ( DarKneT ) said...

මම දෙන්නම් පින්තූර :i

රංග - මගේ ලෝකය said...

බුකියෙ බලපන්. මම හිතන්නෙ ලොකේ වැඩිම පින්තුර ගත්ත ඉවෙන්ට් එක මේකද කොහෙදෝ. දැනට මේකෙ ෆොටෝ 2000 කට වඩා මට හම්බ උනා බුකියෙන්ම

අලුත් කොල්ලා | The New Guy said...

:a

Anonymous said...

මේ ෆොටෝ එකේ මම කොහෙද අප්පා දුවන්නේ... ඔයාවත් අඳුරගන්න ලැබුන එක ගැන හරිම සතු‍ටුයි මල්ලා... :)

Unknown said...

@ඩාර්ක් අඩෝ දීපන්කො

Unknown said...

@රංග අයිය අපි එහෙනම් මේක ලෝක වාර්තා වලට දාමුද??
@අලුත් කොල්ල

Unknown said...

@එන්ජල් :d
@කොට අක්ක කව්ද දන්නේ කොහේ දුවනවද කියල...හදුනා ගැනීම සතුටක් කියල තමා අක්ක මට කියන්න තියෙන්නෙත්

හසී said...

මම මේක දැක්කේ අදනේ..

වැප් said...

අද තමයි සහෝ මේ ලිපිය කියෙව්වේ ....

මග ඇරුනා මට

පූසා said...

අනේ සමාවෙයන් මචෝ. මොනවා කරන්නද මම ඉතින් පුළු පුළුවන් විදිහට මේ බ්ලොග් කරණයට එන හැමෝටම මගේ සප් එක දෙනවා. කොහොම හරි කමක් නෑ දැන් මම උඹව අඳුරනවනේ :b

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment