Ads 468x60px

Pages

Wednesday, October 10, 2012

බඩ වූ නුඹට

නොහදුනන ඔබ හඳුනා ගත් නිසා 
හදවත හැඬුවයි මාගේ දුක් ගීය අසා
අත් දෙක පටලා බස් රථයේ තනි වුව 
ඒ තනිකම මදිවී මගේ යහනේ තනිවුව ..
මටනම් උනේ වෙනමම කතාවකි 
ගහෙන් වැටුන මිනිහට උන කතාවකි...
ඔපීසියේ කොල්ලන් 18ක් වීලා 
19ක් වූ මා ඔබ හට පෙම් බැන්ද
කාලය ගෙවිලා එය දැන් 30 වීලා 
දැනගන්නට ලැබුණා 
ඔබ දැන් බඩවීලා
පියෙක් නැතුව උඹ හදන ඔය ළමය 
කෙල්ලෙක් උනොත් හදපන් 
හොදහැටි උගන්වලා 

2 comments:

සචිත් said...

ම්ම්ම්ම් නොකියවෙන ගොඩක් දෙවල් කියවිලා... අපුරුයි ජය...

Unknown said...

සචිත් බොහොම ස්තුති සහෝ

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment