
තොපේ කෙස් වැටියෙන්
තොපි එල්ලා,
දෙකකුල් සිඳවා
ගින්නේ එල්ලා
තොපි මරවා
තොපේ ඇටකටු ගලවා,
ගේදොර බිදලා
ගිනිගෙන දවලා
පවුල් පිටින් තොපේ වනසා,මරණෙට කැපවූ තොපිගේ ජීවිත
කීතු කීතු කොට ඉරවා....,
ලේ රත්උන කෝපයෙන්
ගිනිගෙන දැවෙනා මහපොළවට
කඩුපහරක් එක් උන කලට
ගෙල සිඳවා තොපේ මහඋන්ගේ
ඒ එක් උන ලේදහරා
මහ පොලවට වැසි වස්සන්නට,
කාලකන්නි තොපේ ජීවිත
නැති කොට
විනාශ කොට
පලිගන්නා භිෂණයක
අරබුමයි මේ....!!!!
5 comments:
උබ මැරුනැද්ද?
මූ සෑහෙන කාලෙකට පස්සේ...
අප්පට සිරි.. ටිකක් ඈත් වෙලා හිටහන් මල්ලි...
මේ පැත්තට ආවේ අදමයි.
ටිකක් හොල්මන් වුනාද මන්දා..:)
@සුලා මම තම පණපිටින බන්
@මදු ඔව් බන්..වෙලාවක් තිබුනෙම නැ..වැඩ ගොඩක හිටියේ
@අබියා ඇයි පාල මාමේ ඇත් වේල ඉන්න කිව්වේ??
@ප්‍රමුදි බොහොම ස්තුති ආවට...හොල්මන් වෙන්න දෙයක් නැ..හිතේ තිබුන තරහක් පිට උනා
Post a Comment