Ads 468x60px

Pages

Saturday, July 16, 2011

පොඩි උදව්වක් ඕනි.(බ්ලොග් එක විකුණන් කන්නයි යන්නේ)

මම මගේ බ්ලොග් එක විකුණන් කන්න හදනවා නෙවෙයි..  එහෙම හිතනවානම් මට සමාව දෙන්න...එත් මේ ඉන්න තත්වය උඩ මට,අපිට මේ දේ කරන්න වෙනවා...අපි කොළඹ කස්ටිය ස්ටෙලා උනා.එක ගැනවත් ලියන්න වෙලා නැ.සමාවෙන්න.මට මඩ ගහල හෝ ගාල.තරහ නැ.
මේකයි කාරණය.අපේ බෑන්ඩ් එකට ඩ්‍රම් එකක් ඕනි.ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න එකක් නැ අපිට.එක නිසා  තීරණය අපි කරා මේ දේ කරන්න.තීරණය තමා අපි ගාව තියෙන x3 ෆෝන් එහෙකුයි sony playstation 2 (PS2) එහෙකුයි විකුනන්න.මොකද යාලුවෝ කියල ඉන්න ගොඩක් අය උදව්වක් ඉල්ලුවහම පැනල යන අය.එක ගැන අපි හොදට තේරුම් අරගෙන ඉන්නේ.පුළුවන් අය පුළුවන් විදිහට අපිට උදව් කරා.මම ඒකට එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. 


Nokia X3
මේ තියෙන්නේ nokia x3 ෆෝන් එක.මේක 10000/= වෙනවා.කන්ඩිෂන් අව්ලක් නැ.මේකට ඩේටා කේබල් එකයි,චාජර් එකයි,මැනුවල් එකයි,CD එකයි,box එකයි දෙනවා තව 2gb මෙමරි එකත් දෙනවා.මේකේ දකුණු පැත්තේ උඩ පොඩ්ඩක් හීරිලා තියෙනවා.



 Sony Playstation 2

මේ තියෙන්නේ sony playstation 2 එක.මේක 12000/= වෙනවා.මේකෙත් කන්ඩිෂන් අව්ලක් නැ.මේකත් එක්ක games 12ක් දෙනවා. controls 2යි,8MB මෙමරි එකයි.  

මේකට කෝල් කරන්න 071 7868116

10 comments:

සාටර් said...

සල්ලි තිබ්බනම් ගන්නව අනිවා :(
අර පවියට කියල බලපන්නුට ඔය වගේ ඒව විකුනල හොද මෙව්ව එකක් ඈති ;)

Yasantha Hennayake said...

පට්ටනේ.. දැනට අතේ නෝ මනි බන්.. නැත්තම් මාත් ප්ලේස්ටේශන් එකක් හොය හොය ඉන්නෙ.. ගන්න එකෙක් හොයල දෙන්න හරි ට්‍රයියක් දාන්නම්..

කිඩෝ said...

අනේ මතෝ අතේ සතේ නැත මේ දවස්වල රිමි එකෙන් දුවන්නේ....

සාතන් said...

ඔය දෙකම විකුණල හොයාගන්න පුළුවන් ගාන කාගෙන් හරි ලෝන් පාරකට ගන්න බැරිද බන්...

මම ඕවයෙ ගනන් නම් දන්නෙ නෑ... ඒත් කුණුකොල්ලෙට දෙනව කියල තමයි හිතෙන්නෙ...

Unknown said...

Sony Playstation 2 පොඩ්ඩක් ඉවසනවානම් සැත්තැම්බර් 15 වෙනිදා ගන්නවා කැමතිනම් ලියන්න (sohanluck1@gmail.com) හැබැයි ගාන 5000 (no need power cable, cd, joyestic)

රෙස්ලින්.lk

සංකල්ප said...

මා ලඟත් සල්ලි නෑනේ. තිබ්බනම් ෆෝන් එක ගන්න තිබ්බා.

Unknown said...

@චාටර් උට ඕව කරලනම් පුරුදුයි තමා
@යසපාල ස්තුති මචෝ.
@කුඩ්ඩා එල එල අව්ලක් නැ මචෝ
@සාතන් ට්‍රයි එකක් දුන්න බන්.නැතිම නිසා තමා මෙහෙම දැම්මේ.කුනුකොල්ලෙට වගේ තමා මචෝ.කරන්න දෙයක් නැ..
@රෙස්ලින්ග් එච්චර කල් ඉන්න බැ බන්..මේක හදිස්සියක්
@මදු අව්ලක් නැ මචෝ එල..

Amila Chathuranga said...

ආවස්ථික පිරිවැය..

Unknown said...

@indi mama tube light

Nishan de siva said...

ඇත්තටම දුකයි ඒත් මන් මධ්යම පාන්තිකයෙක්

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment