Ads 468x60px

Pages

Tuesday, July 5, 2011

භාෂා 100 කට වඩා වැඩියෙන් තමන්ගේ අහවලාට ආදරෙයි කියල කියන විදිහ 1

i love you in chinese (wo ai ni)
ඔයා භාෂා කීයකින් තමන්ගේ ආදරවන්තියට ආදරවන්තයට ආදරෙයි කියන්න දන්නවද?? සිංහලෙන් අපි කොහොමත් දන්නවනේ.ඉංග්‍රීසියෙනුත් දන්නවා (I love you) දෙමළෙනුත් දන්නවනේ (නාන් උනෙයි කාතලිකිරන්)මම ඉගෙනගන්න මැන්ඩරින් වලින් කියන්නේ(wo ai ni) ....ඒ උනාට ඔයාට කවද හරි වෙන රටක අහවලෙක්හම්බ උනොත් කොහොමද කියන්නේ.ප්‍රශ්නයක් නේ? මම මේ පොස්ට් එකෙන් කියල දෙනවා ඔයාලට භාෂා 100 කට වඩා වැඩියෙන් තමන්ගේ අහවලාට ආදරෙයි කියල කියන විදිහ.(මේක මට ආපු ඉ-ලියුමකින් තමා හොයාගත්තේ )

1 Afrikaans - Ek het jou life
2 Albanian - Te dua
3 Arabic - Ana behibak (to male)
4 Arabic - Ana behibek (to female)
5 Armenian - Yes kez sirumen
6 Bambara - M'bi few
7 Bangla - Aamee tuma ke bhalo aashi
8 Belarusian - Ya tabe kahayu
9 Bisaya - Nahigugma ako kanimo
10 Bulgarian - Obicham te
11 Cambodian - Soro lahn nhee ah
12 Cantonese Chinese - Ngo oiy ney a
13 Catalan - T'estimo
14 Cheyenne - Ne mohotatse
15 Chichewa - Ndimakukonda
16 Corsican - It tengu caru (to male)
17 Creol - Mi aime jou
18 Croatian - Volim te
19 Czech - Miluji te
20 Danish - Jeg Elsker Dig
21 Dutch - I hou van jou
22 Esperanto - Mi amas vin
23 Estonian - Ma armastan sind
24 Ethiopian - Afgreki'
25 Faroese - E.g. Elski teg
26 Farsi - Doset daram
27 Filipino - Mahal Kita
28 Finnish - Mina rakastan sinua
29 French - Je t'aime, Je t'adore
30 Gaelic - At gra agam ort
31 Georgian - Mikvarhar
32 German - Ich liebe dich
33 Greek - S'agapo
34 Gujarati - Hu tane prem karoo chhoo
35 Hiligaynon - Palangga ko ikaw
36 Hawaiian - Aloha wau IA OI
37 Hebrew - Ani ohev otah (to female)
38 Hebrew - Ani ohev et otha (to male)
39 Hiligaynon - Guina higugma ko ikaw
40 Hindi - Hum Tumhe Pyar Karte hai
41 Hmong - Kuv hlub koj
42 Hopi - Nu' umi unangwa'ta
43 Hungarian - Szeretlek
44 Icelandic - E.g. Elska tig
45 Ilonggo - Palangga ko ikaw
46 Indonesian - Saya cinta padamu
47 Inuit - Negligevapse
48 Irish - Taim I ngra leat
49 Italian - It amo
50 Japanese - Aishiteru


(අදට 50යි  හෙට ඉතුරු ටික)
 

14 comments:

Ishara ( DarKneT ) said...

ඔය මොන මගුලෙන් කියන්නත් කෙල්ලට ලස්සන :t තියෙන්න ඕනේ, ඔය අපි අතරෙ ඉන්න සමහර කෙල්ලෝ වගේ නැතුව :D

Anonymous said...

මරු දැන් කියනවා මාත් :t Love කියනවා හතර අතට...

මකුළු පැංචි (මංචි) said...

රුසියානු බාසාවෙන් නම් : යා ලුබුලූ තිබ්යා.. (yaa lubulu thibya) :t

Bindi said...

මල්ලිටත් හිතෙන දේවල් . මැන්ඩරින් ලේසිද ඔයාට . අපේ දෝනි ටිකක් දවස් ඉගෙන ගෙන අත ඇරලා දැම්මා . හැබැයි ඕක තමයි ඉස්සරහට ඉංග්‍රීසි පරදන්නේ

සංකල්ප said...

ඔය කොයික කියාගන්නත් කෙල්ලෙක් නෑ බොලව් !!!!! :(

Unknown said...

@ඩාර්ක් අනිවා මචෝ අපි අතරේ ඕනි තරම් කෙල්ලෝ ඉන්නවා එත් උන්ගේ බොරුව වැඩි
@නරක මනසලයා එල එල කියපන් වටේටම හැබැයි මාව අල්ලලා දෙන්න එපා
@මකුළු පැංචි අර වවුල් තඩියට ඔහොමද කිව්වේ??
@බින්දී අක්ක ලේසි නැ අක්කේ කරන්න ගත්ත මෝඩ කම කියල දැන් හිතෙනවා.බැදගත්ත බෙරේ ගහන්න ඕනිලුනේ.
@මදු කෙල්ලොනම් මොනවද බන් ඔන්න ඔහේ කොල්ලෙක්ට කියල දාපන්...ලොල්

නදී said...

එක භාශාවකින් වත් කියාගන්න බැරුවනේ මේ ඉන්නෙ.

මනු said...

:f මෙහෙම කියලා කෙල්ලට තේරුනොත් නම් හොදා ඉතින්...

Unknown said...

@නදී ඒ කියන්නේ එච්චරටම ඉන්නවද??
@jerry තේරෙන විදිහට තේරුම් ගනිනේ බන්

චතුවා said...

වෙන රටක අහ‍වලෙක් හම්බ වෙලා අපි මේ පෝස්ට් එක බලාගෙන මෙව්වා එක කිවුවා කියමුකෝ.. ඊට පස්සේ කෝමද? :p :p :t

Unknown said...

මම කිව්වේ ළමයෝ ආදරේ කියන්න කියල විතරනේ..වෙන දේවල් ඉතින් වෙන විදිහවල් වලට කොරමු..ලෝකෙම පිළිගත්ත භාෂාවක්නෙ කඩ්ඩ භාෂාව..හීනි කිනිසි පාරවල් ඇනල දාන්න

මකුළු පැංචි (මංචි) said...

@දිලීප :
ඔව් ඔව්....මොකද වවුල්සුත් russian හොඳට දන්නවා නොවැ... :t

සූර සරදියල් said...

მიყვარხარ georgian walin ... oke thiyana eka hari :D

Unknown said...

mama itin oya bashawa gananam danne na saradiyek mahaththayo...:D me paththe karak gahuwata sthuthi

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment