Ads 468x60px

Pages

Thursday, June 16, 2011

TO HELL WE MARCH ලංකාවේ පටන්ගන්න යන අලුත්ම බෑන්ඩ් එකක් ගැනයි මේ සංකල්පනාව.

මේ කියන්න යන්නේ අපි කට්ටිය එකතුවෙලා හදන බෑන්ඩ් එකක් ගැන.කට්ටිය දන්නවනේ ලංකාවේ එක එක වර්ගයේ බෑන්ඩ් තියෙනවා කියල.jazz ,pop ,rock ,metal සහ පපර බෑන්ඩ් සහ තව එක එක වර්ගයේ බෑන්ඩ් තියෙනවනේ.බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘප් එකේ හිටපු අයත් දන්නවා ඇතිනේ මම ඩ්‍රම් එකක් එහෙම හොය හොයා හිටිය කියල.දැන්නම් ඒ සේරම දේවල් හරි.හරි අපහු කතාවට බහින්නම්.(ඒ කියන්නේ මෙච්චර වෙලා හිටියේ කතාවේ නෙවෙයිද)කතාවේ තමා.ලොල්...මම දන්නේ න අපේ බ්ලොග් අවකාශයේ කට්ටිය rock සහ metal කියන වර්ගේ සින්දු අහනවද කියල.ලංකාවේ බහුතරයක් මේ විදිහේ සින්දු අහනෙන් නැ.මොකද සද්දේ වැඩි කියල.ඒ උනාට අපි අපේ අසවල් කරගන්න ඕනිනේ.එක නිසා තමා මේ බෑන්ඩ් එක පටන් ගත්තේ.මේක නිකම්ම වගේ අපු අදහසක් උනාට ඒ අපු අදහසට මම.අකිල(A KILLER),ලහිරු(SIDI),ෆර්හාන්(COWI),ශෑනන් සහ විහඟ කැමති උනා.මේකේ මුල පටන් ගත්තෙත් අකිලලගේ ගෙදරදී තමා.කොහොම හරි අපිට ප්‍රශ්නයක් උනේ බෑන්ඩ් එකට නමක් හොයාගන්න එක මොකද මේක electrometal ගණයට අයිති බෑන්ඩ් එකක්.ඉතින් අපේ මුල්ම නම උනේ eternal chaos දෙවැනි එක උනේ Poseidon ඊට පස්සේ poisoned love පස්සේ තමා මේකේ දැන් තියෙන නම අවේ ඒ කියන්නේ TO HELL WE MARCH කියන නම.ඕක අවේ ඉතින් අපේ ලහිරුගේ අදහසක් අනුව තමා.මොකද අපි හැමෝගෙම metal guru වෙලා ඉන්නේ ලහිරු තමා.
මම කියන්නම් දැන් අපි පස්සෙන් එලවන බෑන්ඩ් මොනවද කියල විශේෂයෙන්ම පලවෙනි එක වෙන්නේ bullet for my valentine කියන බෑන්ඩ් එක.මොකද මේක විශේෂයි කියන්නේ අපි අහපු පලවෙනි hard rock සහ metal බෑන්ඩ් එක මේක නිසා.ඒ උනාට ඊට කලින් simple plan ,linkin prak වගේ බෑන්ඩ් අහල තියෙනවා.දෙවැනි එක asking alexandria කියන බෑන්ඩ් එක සහ ඒ වගේම තව හොද metal බෑන්ඩ් වගයක පස්සෙන් එලවනවා.දැනටනම් අපි පුහුණුවීම් තමා කරගෙන යන්නේ.මොකද දැන්ම කලඑලි බැහැල වැඩ දෙල් කරගන්න ඕනි නැති නිසා.දන්නවනේ ලංකාවේ හැටි.මොන හොද වැඩකට උනත් උදැල්ල දාන්න තමා බලාගෙන ඉන්නේ .අපිට ඕනි සාමාන්‍ය බෑන්ඩ් වගේ නොවී අපේම ආරේක අලුත් විදිහේ අත්දැකීමක් ලංකාවේ අයට දෙන්න තමයි.මම ඔයාලට දෙන්නම් අපේ fan page එකේ ලින්ක් එක.මෙතනින් fan page එකට යන්න.අලුතෙන් පටන්ගන්න යන මේ මොන්ටිසෝරි කොල්ලන්ට පොඩි උදව්වක් කරන්න වචනෙකින් හරි.අපි නොදන්නා දේවල් තියෙනවනම් කියල දුන්නට තරහ නැ. 

14 comments:

සංකල්ප said...

මම නම් ඔය මෙටල් ජාතියේ සංගීතය අහලා නෑ. පුලුවන් නම් ඒ ජාතියෙ ගීතයක් පෝස්ට් කරන්න. ඒක ලොකු උඩව්වක්.

ඒ වගේම ඔයාලගේ බෑන්ඩ් එකේ ඉදිරිගමනට සුබ පතනවා.

Bindi said...

Recently i watched in TLC channel that Mr wright came to Sri Lanka and goes around with this kind of band. Forgot the name of the band. Personaly Im not in to that kind of music. But wish you all the best .

Anonymous said...

Hadissiyen post karana nisa mehema singiris walin kotanne,

aththatama santhosai thawa band ekak ena eka gana.
Mach podi upadesak dennam,Rock Metal patalawagannath epa Metal Sub genres gana hodata touch eke idapan(mehema qwe bullet gana kiyala thibba deyin yamak mata theruna ekai). Hari path ekak thoran palayan, Genre ekak hariyata thoaragena eken issarahta palayan waradinne na.
Scn eka nam katta,gemak nodi halenna epa.Badaka godak thiyanawa macho(ath dakimen kiyanne)

Ubalata Jayen Jaya

Anonymous said...

@BINDI - The Band is STIGMATA
(who thinks there are gods, Ha haa haa :P)A bad infulence to a upcoming band

Unknown said...

@මදු බොහොම ස්තුති මචෝ.මම අද මෙටල් සින්දුවක් පොස්ට් එකක් විදිහටම දාන්නම්කො

@බින්දී අක්කා i think u already got the answer from kare's blog.

@කැරෙස් බ්ලොග් බොහොම ස්තුති මචෝ.උපදෙසනම් මරු.අනිවා ගේමක් නොදී හැලෙන්නේනම් නැ.rock metal පැටලිල වගේනම් අව්ලක් තමා.එත් මට පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද මට වැරදිලා තියෙන තැන.
and kare's STIGMATA..lol i dunno wot to say and um speechless... :n

Anonymous said...

hehe kiyaladennam bung,oka mokadda bung.
stigs lage scn therei passe kalekadi.
waraduna thana thamai uba Bullet Hard Rock/Metal kiyapu eka.Un Metalcore kiyana sub genre eke. Hard Rock and Metal wala kisima sambandayak na.musically gaththama Hard kiyana word eken nisa thamai minissu music categorize karanne.trained ear ekkata oke wenasa therum ganna puluwan.e nisa puluwan tharama eka eka sub metal genres wala bands ahala theory eka study karapan.eta passe eka simple wadak bung...

Unknown said...

එල එල මචන් බොහොම ස්තුති.එතන ටිකක් එහෙනම් වැරදිලා තියෙනවා.බොහොම ස්තුති වැරැද්ද නිවැරදි කරාට.දැන්නම් මේක දාන්නත් ලැජ්ජයි වගේ 9 වසරේ ඉදන් මෙටල් අහල ඕක දන්නේ න කිව්වහම මොන තරම් නොන්ඩියක්ද..අයියෝ

හිච්චි කොල්ලා said...
This comment has been removed by the author.
හිච්චි කොල්ලා said...

:a සුපිරියි ආ......අපිත් ඕනම උදව්වකට බොක්කෙන්ම.... Rock සින්දු නේ. හිතනකොටත් ඇග හිරි වැටෙනවා. නියමයි, නියමයි. මුලු හදවතින්ම සුභ පතනවා කස්ටියටම.

Unknown said...

බොහොම ස්තුති හිච්චි කොල්ලා.උදව්වක් ඕනිනම් අනිවා කියන්නම්

Anonymous said...

අඩේ ඕවා මහ දේවල් විදියට ගනන් ගන්න එපා!ලැජ්ජා වෙන්න දේවල් නෙවේ ඕවා!
හරිදේ හරි විදියට කරපන්,Scene එක ඇතුලෙන් ඕන help එකක් හම්බ වෙයි!

Unknown said...

බොහොම ස්තුති මචන්.ෆීල්ඩ් එකට බැහැලාම බලමුකෝ කොහොමද තත්වේ කියල..

පන්සල් හංදිය said...

අලුත් වැඩක් වගේ ....

Unknown said...

ඔව් අයියේ අලුත්ම වැඩක්

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment