Ads 468x60px

Pages

Saturday, June 18, 2011

හිට්ස් 5000 පන්නල ඒ ගමන් ජොබකුත් සෙට් වගේ

හ්ම්ම්ම්..කොහොම පටන් ගන්නද කියලනම් තේරෙන්නේ නැ.හිතේ සතුටකුත් එක්කම තමා මේ පොස්ට් එකත් ලියන්නේ මම.මොකද මගේ බ්ලොග් හිට්ස් 5000 පන්නල,කමෙන්ට් 201 ක් සහ ෆලොවර්සලා 45 ක් පොස්ට් 41 ක්.මගේ පලවෙනි පොස්ට් එක මාර්තු 8 දැම්මේ ඉතින් මාස හතරක් වගේ පොඩි කාලෙට මට මේ ඇති.බ්ලොග් ලියන කෙනෙකුට ඊට වඩා මොනවද නේ?මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2008 ජුලි වල.එත් ඉතින් දුක තමා මොකද මම ඒ කාලේ බ්ලොග් ගැන මෙලෝ මලදානයක් දන්නේ නැ.ආපහු මට බ්ලොග් ලියන්න ආසාවක් අවේ last row බ්ලොග් එක දැකල.පස්සේ දැක්කේ රංග අයියගේ බ්ලොග් එක.එකෙනුත් ආසාවක් අවා.පස්සේ ඉතින් ආපහු google එකෙන් ලොග් වෙලා හදාගෙන තමා මේ තරම් දුර ආවේ.
කියන්න සතුටුයි මට මේ පොඩි කාලේදී ගොඩක් හොද යාලුවෝ සෙට් එකක් හම්බ උනා.මුලින්ම සෙට් උනේ අපේ පුසාව.පුසා තමා මාව සින්ඩි වලට දාල දුන්නේ.පස්සේ උදිත් පස්සේ ඉතින් පවිත්‍ර/කුඩ්ඩා/ටිමොන්/දිසා සහ තව අය.ඒ වගේම අපේ බ්ලොග් කෙරුවාවේ අබි,මඩය,වැපා,මාරයා වගේ ලොකු අයියලත් හම්බ උනා.(අයියල කිව්වේ ආදරේට,අක්කලත් ඉන්නවා හොදේ).ඒ වගේම දැන්නම් බ්ලොග් කරන අයට උදව් කරන්න ඔනිතරම් අය ඉන්නවා.එක නිසා මේ බ්ලොග් කෙරුවාවට එන එක දැන්නම් අමාරු නැ.මම මේ දේ කුඩ්ඩාගේ අද පොස්ට් එකෙනුත් දැක්ක.
තව දෙයක් කියන්න අමතක උනා.අද මම සම්මුක පරික්ෂනෙකට ගියා වැඩේ ගොඩ වගේ කියල හිතෙනවා එයාල කතා කරපු විදිහෙන්නම්.දැන් අව්රුදු 19 ක් වෙනවනේ ගෙදරට බරක් වෙන්නත් බැනේ තව.හැමදේම හොදින් සිද්දවෙයි කියල හිතනවා. 
මෙතැනදී නම් සදහන් උනේ නැති අය ඉන්නවනම් තරහ වෙන්න එපා.මම දන්නවා ඔයාල හැමෝම මට වචනෙකින් හරි උදව් කරලා තියෙනවා කියල.


19 comments:

කිඩෝ said...

හා එල එල මෙන්න මගේ සුභ පැතුම්....
මට මැවිලා පේනවා රොක් පිස්සෙක් ටයි එකක් දාන් සුදු ශර්ට් එකකුයි කලු කලිසමකුයි රතු පාට ටයි එකකුයි දාගෙන වැඩට යනවා :f ඒකටත් සුභ පැතුම් එහෙනං
ඊලගට මොනවද????? හා මගුල නේ :t

සංකල්ප said...

එහෙනම් මල්ලිගේ ජොබ් එකටත් සුබ පතනවා. ගෙදර කට්ටියටත් හොදින් සලකගෙන ඉන්න පුලුවන් වෙච්ච එක නම් හොදයි.

පන්සල් හංදිය said...

මගේ සුබ පැතුම් මලයා ........

Geeth Nuwan said...

සුභපැතුම්...!!

pavithra weerapperuma said...

:r

හැක් හැක්.. සුබ පැතුම්... අඩො මං හිතන් උන්නෙ බොල මයෙ වයස කියල. අප්පට අයිය කෙනෙක්නෙ.. :D :D

පූසා said...

මගේ නමත් තියෙනවානේ බං! ඇත්තටම ඒක දැක්කාම මගේ බ්ලොග් එකේ 100 වෙනි ෆලෝවර් ආපු දවසටත් වඩා සතුටක් මට දැනුනා බං. ඇත්තමයි!
හැම දේකටම සුභ පැතුම් මචං!

අනූ said...

අප්පේ දැන් අයියා ජොබකුත් කරන්න යනවද.හොඳයි හොඳයි අපිට අල්ලන්නවත් බැරි වෙය්ද දන්නැහැ සුබ පතනවා අයියේ හොඳ තැනකට ඇවිත් අම්මලට ආඩම්බරයක් වෙන්න

networkdisa said...

මමත් ඊයෙ ඉන්ටව් එකකට ගියා. මටත් ගොඩ කියල හිතෙනව. උබට මගේ සුබ පැතුම්.

මාරයාගේ හෝරාව said...

රස්සාවටයි බ්ලොග් එකටයි දෙකටම සුභ පැතුම් කොල්ලෝ..ඔහොම යං...

Unknown said...

@කුඩ්ඩා බොහොම ස්තුති මචෝ.උඹ කියපු සේරම හරි අන්තිමට මගුල තමා.ඒ උනාට එකට තව අවරුදු 9 ක් ඉන්න ඕනි.

@මදු බොහොම ස්තුති.අනිවා ගෙදර කට්ටියට සලකන එක තමා මුලික දේ

@පන්සල් හන්දිය බොහොම ස්තුති අයියේ

@ගීත් බොහොම ස්තුති

@සුළා උඹටත් ස්තුති.උඹ මාත් එක්ක වලිය දා ගත්තේ උඹගේ වයසේ කියල හිතලද?ලොල්

Unknown said...

@පුසා උඹ නැත්තම් මට කෙලවෙනවා යකෝ.මමයි ස්තුති කරන්න ඕනි මට දීපු සප් එකට

@හාමිනේ කියන්න බෑ අල්ලගන්න බැරි උනොත්.ඔව් ඔව් එය තමා මගේ මුලික දේ

@දිසා එල එල උඹටත් මගෙන් සුබ පැතුම්

@මාරයා බොහොම ස්තුති අයියේ.ඔයාල නැත්තම් අපිට සොරි තමා.:e

Bindi said...

සුබ පැතුම් මල්ලි

Unknown said...

ජය වේවා !!! :)

දේව් ගේ අඩවිය said...

ජය පතනවා දිගටම හැමදාමත් මේ දේවල් කරන්න...
මමත් දවස් 48න් ඔය දේවල් කලේ...
ජොබ් එකත් හොදට කරගන්නකෝ මල්ලි

Dinesh said...

ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්.. බ්ලොග් එකට වගේම රස්සාවටත්...

Sabith said...

ජය වෙවා!

Unknown said...

@බින්දී අක්කා බොහොම ස්තුති
@චම්මා ස්තුති මචෝ
@දේවගේ අඩවිය එල මචෝ ස්තුති
@දිනේෂ් බොහොම ස්තුති
@සාබිත් අයියා ස්තුති

අලුත් කොල්ලා | The New Guy said...

එළ මලයා..Congratz

හැබැයි දෙවනි සම්මුඛ පරීක්ෂණයට දැනුම් දෙනකම් අත් අරින්නෙ නැතුව තව දේවල් ටිකක් දිහා බලන්ඩ කියල පොඩි උපදෙසක් දෙන්ඩ කැමතියි. මේ උපදෙස දෙන්නෙ වැරදි අදහසකින් නෙමෙයි, අත්දැකීම් වලින් හොඳේ...

Unknown said...

bohoma sthuthi kolla..aniwa ehema karannam

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment