Ads 468x60px

Pages

Wednesday, June 1, 2011

ඇන් ෆ්‍රෑන්ක් 4 කොටස

1942 ජුනි 20 සෙනසුරාදා 
ආදරණීය කිටි
            මම කෙලින්ම පටන් ගන්නම්.දැන් කිසිම සද්දයක් නැ.අම්මයි තාත්තයි එලියට ගිහිල්ල.මගෝ යාලුවෝ එක්ක පින් පොන් ගහන්න ගිහිල්ල.මාත් මේ ලගක් වෙනකන් පින් පොන් ගැහුවා.කොච්චරක්ද කියනවනම් අපි සංගමේකුත් හැදුව.එකට කිව්වේ LITTLE DIPPER MINUS 2 කියල.එකනම් ටිකක් මෝඩ නමක් තමා.එත එක අපි දැම්මේ වැරදීමකින්.මොකද අපේ සංගමේට විශේෂ නමක් දාන්න ඕනි උනා.ඉතින් අපි 5 ක් හිටපු නිසා LITTLE DIPPER කියල දාන්න අදහස් කරා.අපි හිතුවේ එක හැදිලා තියෙන්නේ තරු පහකින් කියල.එත් අපිට වැරදුනා "BIG DIPPER " වගේ.එකට තරු 7 ක්   තියෙනවා අඩු දෙකට තමා අපි MINUS 2 කියල කිව්වේ.ඉල්සේ වන්ගේර්ට පින් පොන් බඩු ටික තියෙනවා.ඕනි වෙලාවක අපිට එයාලගේ ලොකු කාමරේ සෙල්ලම් කරන්න පුළුවන්.පින් පොන් සෙල්ලම් කරහම ඇග රත් වෙන නිසා අපි සෙල්ලම් කරලා යුදෙව්වන්ට ඇතුල්වෙන්න දෙන ලගම අයිස් ක්‍රීම් කඩේට යනවා.අපි සල්ල හොයන එක නවත්තල ගොඩක් කල්.ගොඩක් වෙලාවට ලොබ නැති කොල්ලෝ කට්ටියක්ව හොයාගෙන හරි අපිට සතියකටවත් කල ඉවර කරන්න බැරි තරම් අයිස් අරන් දෙන අපේ පස්සෙන් එන කෙනෙක් හරි හොයා ගන්න එක අමාරු වැඩක් නෙවෙයි.

            මෙච්චර පොඩි කාලේදී අපේ පස්සෙන් එන අය ගැන පුදුම වෙන පුළුවන්.වාසනාවකට හෝ අවාසනාවකට මේක අපේ ඉස්කෝලේ පුරාම තියෙනවා.මාත් එක්ක බයිසිකලේ පැදගෙන ගෙදර යන්න එයත් එන්නද කියල කොල්ලෙක් මගෙන් අහල තියෙනවා.මම එකට කැමති කියමුකෝ.අපි පස්සේ කතා කරොත් එය මට වශී වෙන්වෙලා එයාගේ ඇහේ මානයෙන් මට මට ඓන් වෙන්න දෙන්නේ නැති බව මට 9/10 විශ්වාසයි.මම එයාගේ අදර බැල්ම ගණන් ගන්නේ නැතුව බයිසිකලේ පැදගෙන යනකොට එයාගේ කැමැත්ත අඩු වෙලා යනවා.තවත් දුර ගිහිල්ල එයාගේ තාත්තාගෙන් අවසර ගන්න ඕනි වගේ දේවල් කියවනකොට මම මගේ බයිසිකලේ පොඩ්ඩක් පැත්තකට බර කරලා දානවා.එතකොට එයාට බැග් එක අහුලලා දෙන්න වෙනවා.එතකොට මම කතාව මාරු කරනවා.හැබයි ඒ නම් ගොඩක් අහිංසක අය විතරයි.ඒ අතරේ ෆ්ලයින් කිස් එවන අය අතින් අල්ලන්න හදන අයත් ඉන්නවා.ඒ නම් එයාල උත්සහ කරන්නේ වැරදි කෙනා එක්ක.එතකොට මම බයිසිකලෙන් බැහැල එයාල එක්ක තවත් ආශ්‍රය කරන්න බ කියල කියනවා.එහෙම නැත්තම් මට ලජ්ජා කරා වගේ අගවල කියනවා මම නැතුව ගෙදර යන්න කියල.ඉතුරු ඒවා හෙට. 

6 comments:

අනූ said...

දැන් ඉතින් බලන් ඉන්න ඕන නේ ඊලඟ එක දානකම් :)

Unknown said...

ආපහු ඉතින් ලබන අඟහරුවාදා තමා

Nishan de siva said...

ඕන් මන් බැලුවා

සංකල්ප said...

නියම පෝස්ට් එකක්. ඔන්න මමත් මේ පෝස්ට් එකට ලයික්

Unknown said...

@නිශාන් බොහොම ඉස්තුති මචන්
@මදු උඹටත් ඉස්තුති මචෝ

මගේ කතා said...

ඔන්න මමත් ඇවිත් ගියා. මගේ කතාත් කියවන එක ගැන මට හරි සතුටුයි.

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment