අපි අපේ අම්මට කොච්චර ආදරේද?පොඩ්ඩක් හිතල බලන්න.මම දන්නවා එක මහා ගොන් කතාවක් කියල.මොකද අපි අපේ අම්මට ගොඩක් ආදරෙයි.හරි අම්මට පස්සේ වැඩියෙන්ම ආදරේ කාටද? මම දන්නවා දැන් උඹල හිතන දේ තාත්ත.ඔව් එයා තමා.මටනම් ඉතින් අව්ලක් නැ.මොකද එයා නැනේ.ඊට පස්සේ?හරි ගෙදර මිනිස්සු තමා.ඊටත් පස්සේ කව්ද? ඔන්න ඕක තමා ජොයින්ට් එක.සොවි වැරදුන පොයින්ට් එක.ඉතින් මේ විදිහට ආදරේ කරපු මගේ බොක්කක් එක්තරා බළුම ගනයේ බූට් එකක් කෑවා මේ ඊයේ පෙරේද.මුල සිට සරලව මම කතාව කියන්නම්.
කතාවට අපි මෙයාට කියමු සුදු කියල.මගේ යාලුවට කියමු කිලර් කියල.මේ කතාවේ මගෙත් පොඩි පාර්ට් එකක් තියෙනවා.
කිලර්ගේ අම්මගේ ඉස්කෝලේ කොන්සර්ට් එහෙකදී තමා සුදුව මුලින්ම දකින්නේ.දැන් අහන්න එපා කිලර්ගේ අම්ම තාම ඉස්කෝලේ යනවද කියල.ඔව් යනවා.අපි වගේ මෝල් ගස් හොද හැදුනු ගස් කරන්න. ඉතින් මේ කොන්සර්ට් එක තිබුනේ මහරගම අර සබහවේ.ඉන්ටෙර්වල් එක වෙලාවේ මම අහිංසකය මේ සුදුව දැකල කිලර්ගේ කනේ තිබ්බ.මු සුදුව දැකල මෝල් ගය වැඩි වෙලා දගලනවා.අනේ බන් දාලා දීපන් දාලා දීපන් කියා කියා.මට ඉතින් කියන්න අව හොද දෙයක් මෙහෙම "උඹට දා ගන්න බැරිනම් මම අල්ලලා දම්මනද කියල?" හොද නැනේ යාලුවනේ.අනේ මචෝ මේක බලල මගේ ඩ්රම් එකනම් පලන්න එපා මලට.බොක්කනේ? =)
පස්සේ මම හා කියල කොළ කැල්ලක පොඩියට පොල්ගෙඩි අකුරෙන් මුගේ ලස්සන මොබයිල් නම්බර් එක ලිව්වා. ලියල ලස්සනට පොඩි කරේ නැ.නවල මගේ අතේ තියාගෙන හිටිය.පස්සේ සුදු තනිවෙනකම් ඉදල ගිය ගැහි ගැහි ලඟට.ගිහිල්ල, මම වීරයා මෙන්න කොලේ දික් කරලා මෙහෙම කිව්වා.
"එක්ස්කියුස් මි,දැට් ගායි වොන්ට්ස් ටු ගිව් දිස් ටු යු"
මෙන්න බොලේ මෙකි මගේ දිහා අමුතු විදිහට බැලුවේ නැද්ද.බලල බර කඩ්ඩෙන් නෙවෙයි සිංහලෙන් මෙහෙම කියපි
"එක්ස්කියුස් මි,දැට් ගායි වොන්ට්ස් ටු ගිව් දිස් ටු යු"
මෙන්න බොලේ මෙකි මගේ දිහා අමුතු විදිහට බැලුවේ නැද්ද.බලල බර කඩ්ඩෙන් නෙවෙයි සිංහලෙන් මෙහෙම කියපි
"අනේ කට්ටිය බලාගෙන ඉන්නේ.මෙතනින් යන්න"
"අනේ ප්ලීස් ටේක් දිස් විල් යු"
"අනේ යන්නකෝ කිව්වහම අහල."
මටත් මල අතේ මම එන්න අවා එතනින්.පස්සේ කිලර් අනේ මචන් කරලා දීපන්කො.යාලුවනේ මචන්ලා.ඉල්ලුවත් බොක්ක උනත් දෙන්න ඕනිනේ.මාත් හා බන් කියල ගිය දෙවැනි පාරට.
"මේක අරය දුන්නේ.ගන්නකො,ප්ලීස්"
"මට බෑ.යන්න මෙතනින් කට්ටිය බලාගෙන ඉන්නවා"
"මැරියන් තෝ" එහෙම කියන්නෙම නැතුව මම අවා.
"අනේ මට බෑ බන්.කෙල්ලෙක් එක්ක කතා කරන්න මෙච්චර කට්ටක් කලාම නැ.මට බෑ.මොන රෙද්දක්ද මේ.කොහෙද දන්නේ නැ ඉස්කෝලේ මේකිගේ."

"ඔව් බන්.ඕක අත් ඇරලා දාපන්"
"පිස්සුද ගොනෝ.මෙන්න මෙහෙ වර.තෝ ගිහින් දීපිය"
"පිස්සුද ගොනෝ.මෙන්න මෙහෙ වර.තෝ ගිහින් දීපිය"
පස්සේ කොහොම හරි මේක දුන්න.දීල වැඩෙත් නැගල ගිය.මම කිව්වේ ලවු එක හොදේ වෙන දේවල් නෙවෙයි.ඒවත් නැගල යන්න ඇති.අපි දන්නේ නැනේ. :පි :පි
ඔන්න මෙහෙම ඉතමත් උත්කර්ෂවත් අන්දමින් මේ ලව නැගල යනවා.සතියට දෙතුන් පාරක් දෙන්න සෙට් වෙනවා.මම කිව්වේ මේ මීට් වෙනවා කියල.නැත්තම් සෙට් වෙනවා කිව්වහම අපේ අයට මළගෙයක් මගුල්ගෙයක් වගේ ඒවානේ මතක් වෙන්නේ.නැත්තම් ඉතින් ජපන් කොඩිය ඇදපු දවසනේ.ලොල්..
කොහොම හරි මේ ලව දිගට සැපට කෙරීගෙන අවා අතුරු අබාද වැඩිය නැතුව..එත් ඉතින් පහු පහු වෙනකොට මොකද්ද වෙනවා කියනවනේ.එක තාම දැන් මේ වෙලා තියෙන්නේ.කොහොමහරි ඊයේ මුණු පොතේ මම චැට් කර..
අඩෝ වට්ස් අප්
අවරිතින්ග් ෆක්ඩ්අප් බන්

අඩෝ වයි?
පස්සේ සේරම කිව්වා..කතාව කෙටියෙන් දිගටම මෙහෙමයි
පස්සේ සේරම කිව්වා..කතාව කෙටියෙන් දිගටම මෙහෙමයි
කිලර් සුදුට ටෙක්ස්ට් එකක් යවල.පස්සේ සුදුගේ නම්බර් එකෙන් කෝල් එකක් ඇවිල්ල කොල්ලෙක් කතා කරලා තියෙන්නේ.
එහෙන් "උඹ කව්ද මචන්?"
මෙහෙන් "මම සුදුගේ බෝයි"
පස්සේ ඒ කොල්ල කිලර් එක්ක කතා කරලා පැයක් විතර කතා කරාලු.කිව්වලු අයි බන් මෙහෙම කරන්නේ කෙල්ලෝ.බලපන් මම දැන් මාසයක් විතර වෙනවා යාලු වෙලා කියල.ඒ උනාට අපේ කිලර් ඒක මාස 5ක් විතර කරා.මම ඇහුව උඹ අව්ලක් ගන්න එපා බන් කියල.මෙන්න මු කියපි නැ යකෝ.මම එල කියල
අද චැට් කරනකොට මෙන්න මෙන්න මු කියනවා.මචන් අරු බොරුවක් කරන්නේ බන්..උට අව්රුදු 24යි බැඳලා ඩිවෝස් උන එකෙක් බන් කියල...නෑ පට්ටනේ කියල මම කිව්වා.වෙන මොනවා කියන්නද.තව ලොකු ළමයි දැනගන්න ඕනි නැති පොඩි අය විතරක් දැනගන්න ඕනි වචන මාලාවක් කිව්වා..ඒ උනාට කිලර් අතල් එකේ ඉන්නවා.දැනුත් මට වෙන කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් පෙන්නලා අහනවා පට්ටද කියල.
මම උනත් කුඩා පරිමාණයේ නැතත් මහා පරිමාණයේ විදිහට බූට් කාල තියෙනවා.ඒ උනත් මු ඉන්නවා වගේ අතල් එකේ ඉදලනම් නැ.කෙල්ලෝ කොච්චර තමන්ට ආදරෙන් හිටියත් කොහොම පෙන්නුවත් එකී ඉක්මනට වෙනස් වෙනවා කියල දන්නවා.ඒක මට මුල ඉදන්ම තේරුණා.ඔන්න කිලර් මචෝ මමයි සිඩියි ඒක කිව්වේ නැත්තේ උඹ දුක් වෙන නිසා.දැන් සැපෙන් ඉදපන්.
ගැහැනුන් පාරේ යන බස් වැනිය
එකක් වැරදුනොත් අනිකෙහි යා හැකිය
කියල අපේ ඒ කලේ ආදී මුතුන් මිත්තෝ මේවා කිව්වේ කට කහනවට නෙවෙයිනේ නේ?
7 comments:
දිලියෝ.. ඔය උඩ කමෙන්ට් එක දැම්මේ කිලර්ද??? හා හා.. එල කොල්ලෙක් නේ.. පට්ටයි මචන්. අන්න එහෙම තමයි ඉන්න ඕන.
උඩ කමෙන්ට් එක නෙවේ.. මේ ෆේස් බුක් කමෙන්ට් එක..
ඔව්වා ඔහොම තමා බොල ඩෝන්ට් කෙයා
"ගැහැනුන් පාරේ යන බස් වැනිය
එකක් වැරදුනොත් අනිකෙහි යා හැකිය"
කතාව සහතික ඇත්ත ය...
@රවින් ඔව් මචන් ඌ තම බුකියේ කොමෙන්ට් එක දැම්මේ
@මඩිස්සලේ නිශාන්ත පිස්සුද මචන් හු කෙයාර්ස්
@මදු එකනේ මචන් අපේ පරණ මිනිස්සු ඔවා කියල තියෙන්නේ
හය්යෝ සල්ලි නේ..
ඕවා ඕම තමයි පුතා...
Post a Comment