Ads 468x60px

Pages

Wednesday, July 20, 2011

පරණ chat box එකට ආපහු පනිමුද?

කස්ටිය උණු උණු බඩුවක් ගේනවා දැන් බලයි දිලීප බඩුත් දෙනවද කියල..ඔව් මේක එල කිරි බඩුවක්.පට්ටයි.මේකයි ඉතින් කතාව.කට්ටියටම FB එකේ chat box එක එපා වෙලානේ ඉන්නේ.මෙන්න බාන්ඩේ..මේකෙන් පුළුවන් අපේ පරණ chat box එකට මාරු වෙන්න.මාත් කරලා බැලුව වැඩේ ගොඩ.හැබැයි මමනම් chrome පාවිච්චි කරන්නේ,firefox එකෙත් වැඩ කරනවා.මෙතනින් ගිහිල්ල install කරගන්න.වැඩි වැඩ මොනවත් නැ.විනාඩි 5ක් යන්නේ නැ වැඩේට.

6 comments:

Maleth Kushan said...

එල එල, අම චැක් කොරලා බලන්නන්, මක්කැයි බොලාට දොයිය මත නැතෙයි මෙතනට වෙලා මගුල් නටන්නෙ ;)
ජය වේවා කියල ඕන් එලවන සැට් එක 60 කරලා මම මාරු!

Unknown said...

අඩේ පට්ට ඈ..මේ අලුත් චැට් බොක්ස් එක නම මහම මහ ඇණයක්

චතුමිතු said...

එකත් නරක නෑ නේ.. ස්තුතියි ...අලුත් චැට් බොක්ස් එක මහ හෙනයක් නේ..මෙච්චර මිනිස්සු කම්ප්ලෙන් කරලත් මාක් තාම දොයි ද මන්දා... :)

sameera said...

මෙකත් වැඩ නෑ වගේ මචං වැඩ කලොත් කියන්නං කොහොම උනත් තැන්කූ . මේක දැම්මට පස්සෙ චැට් සයිඩ් බාර් 1 ක උඩට එන්නෙ නැතුව ගියා.

Unknown said...

@මලියා එල එල බොහොම ස්තුති
@chammA ඔව් බන් මලම ඇනයක් තමා
@චතුමිතු අනේ මන්ද අක්කා.නිදි ඇති මිනිහ.
@sameera මචන් extension ඓන් කරලා බලපන් එතකොට අලුත් චැට් බාර් එක පෙන්නයි.මටනම් වැඩ කරනවා මචෝ.

Kasun said...

උඹට පින් සිද්ද වෙච්චාවෙ කරපු උදව්වට. මහ ඇණයක් වෙලා තිබුනෙ ඕක.

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment