Ads 468x60px

Pages

Saturday, June 11, 2011

මෙන්න නියම දේවල් YOUTUBE එකේ

කට්ටිය මම අද දෙන්න යන්නේ youtube එකේ සර්ච් කරනකොට හම්බ උන ව්‍ඩියෝ ටිකක්.මම යටින් ලින්ක් දීල තියෙන්නේ ක්ලික් කරලා බලන්න හොදද කියල.
මේක barely political කියන චැනල් එක මෙතනින් යන්න 
මේක fred කියල පිස්සු ඩයල් එකකගේ චැනල් එකක්.මෙතනින් යන්න 
මේක annoying orange කියල තව අතල් චැනල් එකක්.මෙතනින් යන්න  
මේක gummy bear කියල චැනල් එකක්.මෙතනින් යන්න
මේක indian stand up comedy කියල එකක් මේකේ චැනල් එකක් හොයාගන්න උනේ නෑ.මෙතනින් යන්න
මට අමතක වෙලා තිබුන එකක් ඉෂාර තම මටහක් කරලා දුන්නේ මේකේ the key of awesome කියල චැනල් එකක්.මෙතනින් යන්න  


5 comments:

Ishara ( DarKneT ) said...

කෝ බන් අරක ?

Ishara ( DarKneT ) said...

මෙන්න අරකේ ශෝ ලිස්ට් එක දාපන්

The Key Of Awsome

Unknown said...

eka palaweni ekema thiyenne..ungema channel 1k thama ekath..

Yasantha Hennayake said...

මචං දිලීප උබට මාව මතක නැද්ද? අපි කලින් මීට් වෙලා තියෙනවා.. බුකියේ උබේ ලින්ක් එක එවහන්

Unknown said...

කොහෙදිද මචන්?මාව group එකේ සර්ච් කරපන්.දිලීප සඳරුවන් කියල ඉන්නේ

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment