Ads 468x60px

Pages

Sunday, June 19, 2011

metalcore බෑන්ඩ් එකක් ඕනිනම් මෙන්න කියවල බලන්න

මේ පොස්ට් එක දාන්න ගොඩක්ම හේතු උනේ අද අකිල මට කියපු දෙයක් නිසා.ඒ කියන්නේ අද අපේ myspace පේජ් එකට Asking Alexandria කියන බෑන්ඩ් එක කමෙන්ට් කරලා තියෙනවා.ඉතින් එක දැක්කහම අපිට පුදුම සතුටක් දැනුනේ.මොකද Asking  Alexandria කියන බෑන්ඩ් එකේ ක්‍රමය වගේ තමා අපේ බෑන්ඩ් එකත් ක්‍රමය.ඉතින් මේ මම පොඩි හැදින්වීමක් කරන්න යන්නේ Asking Alexandria බෑන්ඩ් එක හැදුන විදිහ ගැන.

Asking Alexandria is a British five-piece metalcore band from England. The band has its roots in Dubai, UAE, where guitarist Ben Bruce started a band under the name EndofReason. After having recorded an unreleased album entitled The Irony of Your Perfection, the band changed their name to Asking Alexandria just before calling it a day.

Ben later moved back to the England, and a couple of years without a band, he started fresh with new members, though keeping the name Asking Alexandria. Ben has stated on the bands MySpace-blog that he was the inventor of the name, that he still liked it at the time and the meaning/reason behind the name still remained, and therefore decided to carry it on.

Ben also made a statement in the same blog post that the current Asking Alexandria is not the same band that wrote The Irony of Your Perfection, neither in style nor members.

Asking Alexandria’s debute album Stand Up And Scream was released on September 15th 2009 through Sumerian Records and they currently touring the US with Alesana, The Bled, Enter Shikari and Broadway in its support. They are also to be seen on tour once again in the US with Evergreen Terrace, For the Fallen Dreams and Unholy in October and November.

Members.
Danny Worsnop - Vocals.
Ben Bruce - Guitar.
Camron Liddell - Guitar.
Sam Bettley - Bass.
James Cassells - Drums.




Asking Alexandria කියන්නේ එංගලන්තයේ metalcore ගනයට අයිති බෑන්ඩ් එකක්.එත් මේ බෑන්ඩ් එකේ මුල පටන් ගන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කියන රටෙන්.මේකේ ආරම්බකයා වෙන්නේ Ben Bruce .Asking Alexandria බෑන්ඩ් එකේ මුල් නම end of reason විදිහටයි සදහන් වෙන්නේ.The Irony of Your Perfection කියන ඇල්බම් එක කරලා ඉවර උනහම බෑන්ඩ් එකේ නම වෙනස් කරලා තියෙනවා දැන් තියෙන Asking alexandria කියන නමට.

Ben පස්සේ ආපහු එංගලන්තෙට ඇවිල්ල අව්රුදු දෙකක් බෑන්ඩ් එකක් නැතුව ඉන්නවා.ඔහු නැවතත් අලුතින්ම බෑන්ඩ් එක පටන් ගන්නවා Asking Alexandria කියන නමින්ම අලුත් සාමාජිකයෝ එක්ක.පස්සේ Ben බෑන්ඩ් එකට myspace blog එකක් හදනවා ඒ නමින්ම.මොකද ඔහු ඒ නමට සහ තේරුමට කැමති නිසා.දැනට ඔවුන්ගේ බෑන්ඩ් එකේ නම එහෙම්මමයි.

එසේම Ben නිවේදනයක් නිකුත් කරනවා ඔවුන්ගේ බ්ලොග් එකෙන් දැනට තියෙන Asking Alexandria බෑන්ඩ් එක නෙවයි The Irony of Your Perfection කියන ඇල්බම් එක කරේ සහ විදිහෙන් සහ සාමාජිකයන්ගෙන්ද සමාන නැ කියල.
Asking Alexandria කියන බෑන්ඩ් එකේ පලවෙනි ඒ කියන්නේ ආරම්බක ඇල්බම් එක තමා 2009 සැප්තැම්බර් 15 රිලීස් කරපු Stand Up And Scream කියන ඇල්බම් එක.දිගටම ඔවුන් Sumerian Records සහ පොදුවේ සංචාරය කරන්නේ Alesana, The Bled, Enter Shikari සහ Broadway කියන බෑන්ඩ් එක්ක තමා.ඔවුන් නැවතත් Evergreen Terrace, For the Fallen Dreams සහ Unholy බෑන්ඩ් එක්ක සංචාරය කරලා තියෙනවා ඔක්තෝම්බර් හා නොවැම්බර් මාස වලදී. 



6 comments:

සංකල්ප said...

නියමයි. ගොඩක් වටින විස්තර ටිකක්. මම ඔය බෑන්ඩ් එක ගැන ඇහුවෙත් අදමයි. ඒකටත් ගොඩක්ම ස්තුතියි.

Akila Assalaarachchi said...

great job machn.......\m/
-AKILLER- :d

Unknown said...

@මදු දෙයක් දැනගත්තනම් මටත් එක ලොකු සතුටක් මචෝ.අහල බලන්න මේ බෑන්ඩ් එකේ සොන්ග්ස් මරු
@akiller ur mostly welcome machan..! THWM will rock forever \m/

කිඩෝ said...

මාගේ නං ඔය බෑන්ඩ් ගැන එච්චර උනන්දුවක් නෑ බන් :r

Janaranga Dewasurendra said...

මේ බෑන්ඩ් ‍එකේ රිදම් එක ටිකක් වෙනස්..මමත් මෑතකදි තමයි මුලින්ම ට්‍රැක් එකක්..මරු මරු

Unknown said...

@කුඩ්ඩා හැමෝම කොහොමත් එක වගේ නැනේ මචෝ
@ජනරග ඔව් රිදම් එකනම් වෙනස් තමා.මේ බෑන්ඩ් එක techno මික්ස් බෑන්ඩ් එකක්

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment