Ads 468x60px

Pages

Thursday, June 23, 2011

අපේ පලවෙනි සෝන්ග් කවර් එක ඉවරයි.හුරේ

අදනම් කියන්න යන්නේ අපිට ඒ කියන්නේ අපේ බෑන්ඩ් එකට ගොඩක්ම සතුටු හිතුන කාරණයක් ගැන.මොකද්ද දන්නවද?දන්නේ නැනේ.වැඩිය මොනවත් කියන්න ඕනි නැනේ.අපි තාම සින්දු කවර් කරන බෑන්ඩ් එකක්නේ.ඉතින් අපි අපේ පලවෙනි සින්දුව අති සාර්ථක ලෙසමත් නෙවයි අපේ දැනුමෙන් හොදට ඉවර කරා.ඉතින් මේක අපිට ගොඩක් සතුටු හිතෙන කාරණයක්.එත් ඉතින් මේ සින්දුවෙත් ගොඩක් වැරදි තියෙනවා කියල අපි දන්නවා.ඉතින් අපේ ට්‍රයි එක තව හොදට කරලා ඉස්සරහට යන්න තමා.දැනට අපි රෙකෝඩ් කරේ හැන්ඩි කැම් එහෙකින්.මොකද අපිට ලොකු දේවල් කරන්න සල්ලි නැනේ.



කවර් කරපු සින්දුව ගැන කියනවනම් මේක sick puppies බෑන්ඩ් එකේ polar opposite කියන ඇල්බම් එකේ Riptide කියන සින්දුව.කරේ අකිලලගේ ගෙදරදී.මේක acoustic ස්ටයිල් එකේ සින්දුවක්.මේ කවර් එකේ සින්දුව කිව්වේ ඒ කියනේ ගායනා කරේ ෆර්හාන්.බේස් ගිටාර් ලහිරු රිදම් අකිල ඒ උනාට මේ ගිටාර් දෙකම box acoustic වර්ගයේ ගිටාර් දෙකක්.පින්තුර ටික අපි රෙකෝඩ්  කරනකොට ගත්ත ඒවා.
තව දෙයක් කියන්න ඕනි.අපේ බෑන්ඩ් එකේ කට්ටිය එකතුවෙලා rock radio එකකුත් පටන් ගත්ත.the rock zone තමා ඒ radio එකේ නම.එකත් අහල බලන්න.එකේනම් යන්නේ rock සහ metal කියන වර්ගයේ සින්දු විතරයි.හැමදාම සතියේ දවස්වල රැ 10 ඉදන් 11 වෙනකන් පැයක් කරනවා.මේක ගොඩක්ම ස්තුති වෙන්න ඕනි උදිත්ට සහ කණි අයියට.      

10 comments:

Akila Assalaarachchi said...

Kiyala wadak naa bun.....!!!! \m/
Awsome.....\m/

සංකල්ප said...

තව තවත් ගීත කරන්න වරම් ලැබෙන්න කියලා පතනවා. අපටත් බලාකියා ගන්න ගීතයේ වීඩියෝ එකක් හරි එම්පී ත්‍රී එකක් හරි දැම්මානම් හොදයි.

Janaranga Dewasurendra said...

මගේ සුබ පැතුම් දිලීප..අනිවාර්යයෙන් ඉදිරියට යන්න..මමත් රොක් ගීතවලට ගොඩක් කැමතියි..එකොස්ටික් ගීතනම් අහන්න මුලින්ම පෙලඹුනේ ඊගල් බෑන්ඩ්‍ එකේ හොටෙල් කැලිෆෝනියා නිසයි

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

මේන්නො සුබපතනවා මේ දඟයාත් ඔබලාගේ ඉදිරි අනාගතේට...෴
:k

Unknown said...

@akila yeah it was awesome machan =..\m/
@මදු දැන් තම මට ලහිරුගෙන් වීඩියෝ එක ලැබුනේ මෙන්න ලින්ක් එක මේකෙන් බලන්න
@ජනරඟ බොහොම ස්තුති මචන්.ඊගල් බෑන්ඩ් එකේ සින්දුනම් මාරම ලස්සනයි
@හිරු එලිය බොහොම ස්තුති මචන්.තම අපි කවරින් බෑන්ඩ් එකක්.තව ටිකක් කල් යයි අපේම දෙයක් ඉස්සරහට එන්න

Seze said...

ko ithin oke vdeo 1k ehema nadda?

Dinesh said...

සුභ අනාගතයකට මමත් සුභ පතනවා..

Ishara ( DarKneT ) said...

මාවත් ගාවලනේ :q

කට්ටියටම මගෙන් සුබ පැතුම්, ඉක්මනටම සිංදුවක් දියල්ලාකෝ :f

සාටර් said...

එල එල :k

Unknown said...

@seze වීඩියෝ එක ලහිරු අයින් කරලා ඇයි කියල දන්නේනම් නැ.sorry වෙන්න ඕනි
@දිනේෂ් බොහොම ස්තුති මචන්.ලගදීම හොද දෙයක් දෙන්නම්.
@ඩාර්ක් ඔව් ඔව් උඹත් ඉන්නවා.දෙන්නම් බන් ඉක්මනටම.
@චාටර් කොල්ල ස්තුති මචන්.එල කිරි වගේ දෙයක් දෙන්නම් ලගදීම

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment