Ads 468x60px

Pages

Friday, June 17, 2011

නියම සින්දු දෙකක්

අම්මෝ දැන් ටිකකට කලින් තමා ගෙදර ආවේ.අද අපි ඉතින් වෙනද වගේම සෙට් වෙලා අපේ බෑන්ඩ් එකේ වෙන දේවල් ගැන කතා කර වගේම පුහුනුවීමුත් කරා.ඒවගේම අද ටිකක් සතුටු හිතෙන දවසක් ඒ මොකද මගේ බ්ලොග් එකේ හිට්ස්  5000 පන්නල.බ්ලොග් ලියන කෙනෙකුට ඊට වඩා ත මොනවද නේද?
හරි කතා ඇති අද මම දෙන්න යන්නේ මදු මෙටල් සින්දු ගැන අහපු නිසා මෙටල් සහ හාර්ඩ්කොර්(hardcore ) ගණයට අයිති සින්දු දෙකක්.
පලවෙනි එක bullet for my valentine බෑන්ඩ් එකේ poison ඇල්බම් එකේ tears dont fall කියන සින්දුව  මේක තමා මේ ඇල්බම් එකේ ගොඩක්ම හිට් උන සින්දුව කිව්වොත් මම වැරදි නැ.වැඩි කතා ඕනි නැ මෙන්න ඒක  බලන්න 

අනිත් බෑන්ඩ් ඒක තමා හාර්ඩ්කොර්(hardcore ) ගණයට අයිති බෑන්ඩ් එකක් වෙන asking alexandria කියන බෑන්ඩ් එකේ stand up and scream  කියන ඇල්බම් එකේ final episode කියන සින්දුව.මේ ඇල්බම් ඒක 2009 අව්රුද්දෙ රිලීස් කරපු ඇල්බම් එකක්.

10 comments:

pavithra weerapperuma said...

හෆොයි හපොයි.. සිංදු නෙහ්...
කොවුව උනත් මයෙන් සුබ පැතුම් හිට්ස් 5000 ගහපු එකට.. :D :D

Unknown said...

බොහොම ස්තුති මේ පැත්තේ කාලෙකින් ඇවිල මුණ පෙන්නලා ගියාට.

Dinesh said...

පළවෙනි සින්දුව නම් මාත් ගොඩක් ආස එකක්..
5000ට සුභ පැතුම්...

සංකල්ප said...

ගොඩක් ස්තුතියි මෙටල් සින්දු දෙකක් පෝස්ට් කලාට. දැන් තමයි මේ ගීත ගැන අවබෝධයක් ලැබුනේ.

ඒ වගේම තව තවත් හිට්ස් ලැබෙන්න කියලා පතනවා.

Unknown said...

@dinesh බොහොම ස්තුති මචෝ...මගෙත් ගොඩක්ම ආස සින්දුවක් තමා පලවෙනි එක
@මදු එල මචෝ.ආසාවක් ඇති උනානම් එල මේ සින්දු ගැන.

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...
This comment has been removed by the author.
˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

5000 කින් ජන ගඟ ඇදි අවා සේ..
මගේනුත් සුබ පැතුම් ඔබට.

Unknown said...

ස්තුති හිරු එලිය

පන්සල් හංදිය said...

වෙලා තියන වෙලාවක අහමුකෝ ......

Unknown said...

එල එල අහලම බලන්නකෝ

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment