Ads 468x60px

Pages

Wednesday, June 8, 2011

ICARUS ගැන..ලස්සනයි අහගෙන ඉන්න ආසයි...අහලම බලන්නකෝ...

කොහොමද කස්ටිය??හොදින් ඇති කියල හිතනවා..මමනම් ගිය සතියේ අම්බානකට වැඩ ගොඩක් එක්ක තමා හිටියේ.අද තමා මේ බ්ලොග පැත්තට අවෙත්.ඊයේ තමා ඇන් ෆ්‍රෑන්ක් දාන්න ඕනි දවස.එත් වැඩ නිසා දාන්න උනේ නෑ.අලුතෙන් ඒජන්සියක් පටන් ගත්තා මම.ඒක නිසා එකෙත් වැඩ එක්ක බ්ලොග පැත්තේ කැරකෙන්නේ අමාරුවෙන්.මම ඇන් ෆ්‍රෑන්ක් හෙට වගේ දාන්නම්.මෙතනින් බලාගන්නකෝ දැනට ඇන් ෆ්‍රෑන්ක් දාල තියෙන ටික.
ඉතින් මම අද කියන්නේ යන්නේ ලංකාවේ රොක් බෑන්ඩ් එකක්  ගැන.දන්නවනේ මම රොක් පිස්සෙක් කියල.දන්නේ නැත්තම් දැන් දැනගන්න.මේ බෑන්ඩ් එකේ නම ICARUS දන්න අයත් ඇති.මේ බෑන්ඩ් එකේ මුල් නම වෙලා තිබුනේ DOWN එත් ඒ වගේ තව නමක් වෙන බෑන්ඩ් එහෙකට තියෙන නිසා මේක ICARUS කියල වෙනස් කරලා තියෙනවා.ICARUS කියන්නේ ග්‍රීක් දෙවි කෙනෙක්.ඉතින් ඒක නිසා තමා ICARUS බෑන්ඩ් එකේ ලෝගෝ එකට අත්තටු දෙකක් තියෙන්නේ.මෙතනින් යන්න පුළුවන් ICARUS බෑන්ඩ් එකේ බ්ලොග් එකට.ICARUS බෑන්ඩ් එකේ ලස්සනම සින්දුවක් තමා YOUR LULLABY .ඒ සින්දුවේ MP3 ඒක මෙතනින් ගන්න.video එකක්නම් නෑ.මම ඒ සින්දුවේ lyrics දෙන්නම් මේක මම ආසම සින්දුවක්.ලස්සන තේරුමක් තියෙනවා.මේක රොක් නෙවයි ACOUSTIC ටයිප් එකේ සින්දුවක්. 

Lay your head down
On my shoulders
And close your eyes
Tell me softly
That you’ll love me
For the rest of our lives

Let me kiss the
Tears on your face
You don't have to cry
Just listen to me
When I'm singing
Your lullaby

When I watch you sleeping
There’s no place on earth I’d rather be
I can feel your heart beating
And I know that it's calling out to me

And I don’t say this much
But I love your touch
More than words
Who needs heaven and
Who needs angels
When you're in the world

When I watch you sleeping
There’s no place on earth I’d rather be
I can feel your heart beating
And I know that it's calling out to me

When I watch you sleeping
There’s no place on earth I’d rather be
I can feel your heart beating
And I know that it's calling out to me

And this is your lullaby
Your lullaby
Your lullaby
And this is your lullaby
Your lullaby
Your lullaby

When I watch you sleeping
There’s no place on earth I’d rather be
I can feel your heart beating
And I know that it's calling out to me

When I watch you sleeping
There’s no place on earth I’d rather be
I can feel your heart beating
And I know that it's calling out to me

I will keep you
Safe forever
Just close your eyes…

4 comments:

Yasantha Hennayake said...

එල එල.. අද තමා මේ පැත්තට ආවේ.. මාත් රොක් පිස්සෙක් තමා

රවින් said...

අර සින්දුව බාන්න බෑනේ!!!!!:a

Hishan de Silva said...

රොක් පිස්සෙක් කියපු නිසා The Lankan Garayaka ටත් ඔයා කැමති වේවි. මම අදුරන යාළුවෙක් :t

Unknown said...

@චතු එල එල සින්දුව බාල බලන්නකෝ

@රවින් මෙන්න එහෙනම් තව ලින්ක් 1ක් http://www.rock.lk/index.php?ind=downloads&op=entry_view&iden=120

@හිෂාන් ම්ම්ම් අහල බලමුකෝ..බොහොම ඉස්තුති

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment