Ads 468x60px

Pages

Monday, May 30, 2011

අපේ එක නළලේ තිබුනානම් කොහොම තියෙයිද?

18+ අය විතරයි හොදේ.හිතෙනවා ඇති නේද දිලීප දැන් හොදටම වල් වැදිලා කියල.අනේ එහෙම නැ මම ඉස්සර වගේම තාමත් හොදයි.:P :P .මේක උනේ අපේ චයිනිස් ක්ලාස් එකේදී.මේකට ඉතින් කොලබ පැත්තේ ගොඩක් ප්‍රසිද්ද බාලිකා පාසලුයි බාලක පාසලුයි තමා එන්නේ.ඉතින් අපේ සෙට් එකෙන් මම විතරයි චයිනිස් කරන්නේ. ඒක නිසා සෙට් එකේම මම විතරයි මේ ක්ලාස් එකේ හිටියේ.දන්නවනේ අපේ සෙට් එක.දන්නේ නැත්තම් මෙතනින් බලාගන්න.ඒ උනාට මට මේ ක්ලාස් එකේ සෙට් එකක් හිටියා.මරු පිස්සෝ සෙට් එක.ජේ ජේ,ලින්,සකු සහ සැන් වන මම.ඔන්න අපි 4 දෙන තමා ක්ලාස් එක රන් කරේ.මොකද ක්ලාස් එකේ 20 ක් හිටියට අනිත් සේරම කෙල්ලෝ.කොහොමද ආතල් එක කියල හිත ගන්නකො.මරු ෆන් තමා ගන්නේ.මොකද වටේටම කෙල්ලොනේ හොදට බයිට් කරන්න පුළුවන්.අපහු බනිනවා ඇති නේ වල් කොල්ල කියල නැ නැ මම එහෙම නැ දෙවියනේ. :( 
හරි මම කතාව කියන්නම්කො.මෙන්න මේක උනේ අපේ ලින්ට තමා.අපේ ක්ලාස් එකට අවා අලුතෙන් කෙල්ලෙක් මෙකි පට්ට ඔලුවෙන් ඉන්නේ.ඔලුවෙන් කියන්නේ පට්ටම ඔලුවෙන්(හිටගෙන නෙවෙයි) ඉතින් මෙකි (මෙකි කියන්නේ ආදරේට හොදේ) ගණන් ගන්නේ ඒකිගේ ඉස්කෝලේ එකිලව විතරයි.ඉතින් අපිට පට්ට මල.අලුතෙන් ක්ලාස් එකට ඇවිල්ල ඔලුව දානකොට කොහොමද කියල තේරෙනවා ඇතිනේ අපි 4 දෙනා ඉවසන්නේ.ඉවසුව සති දෙකක්ම..ම්හ්ම් හරියන්නෙම නැ.අපිව ගණන් ගන්නෙම නැ.මේ වෙනකොට අනිත් කෙල්ලන්ටත් මේක තේරිලා තිබුනේ.උනුත් ඉතින් ලොකු කම දාගෙන හිටියා.එත් අපිට බැනේ කිච වෙන්න. ලින්ට අම්බානකට මල මේකට.මු බනින්නමයි හදන්නේ.අපි කිව්වා හිටපන් දෙමු ලස්සන ගේමක් කියල.ඉතින් එදා ක්ලාස් දවසේ අපි රත්තරන් කුඩුයි නිල් කුඩුයි අරගෙන ගියා ඕකිට ගහන්න කියල.ඔන්න ඉතින් අපි එයාගේ පිටිපස්සෙන් ගිහිල්ල ගේම දෙන්න තමා සෙට් වෙලා හිටියේ.එත් අපේ ලින්ට ඕනි වෙලා තිබුන දෙයක් අහන්න.ලින් කිව්වා මම අහලමයි ඕකිට කුඩු ගහන්නේ කියල (රත්තරන් කුඩු හොදේ)
ඔන්න අපි ඒකිගේ පිටිපස්සට ගියා.ලින් කතා කරා.
"මේ මේ"
"ඇයි මොකෝ"
"ඔයාගේ ඔච්චර ගණන් ඔයාගේ එක නළලේ නිසාද?"පස්සේ මු අපේ දිහා බලල හීනියට කින්ඩි හිනාවක් දැම්මා
මෙන්න බොලේ අරකි මුණ දිහා බලාගෙන හිටියා කන්න වගේ.පස්සේ මෙකි කියපි 
" අපේ නලලේනම් අතින් හරි වහගෙන යන්න තිබුන,තමුසෙලගෙ නළලේ තිබුනානම් ගණ දෙවියෝ වගේ ඉදි නේද"කියල 
මමනම් ඒ වෙලාවේම එතනින් ආව.අපේ ජේ ජේයි සකුවයි බඩවල් අල්ලගෙන හිනා වෙනවා ලින් දිහා බලාගෙන.ඒ වෙලාවේ ලින්ගේ මුනේ ලස්සන තමා මරුවට පෙනුනේ.මරු කියන්නේ මරේ මරු.මටනම් දැනුත් හිනා යනවා.
ඉතින් හිතල බලන්න අපි නොහිතන දේවල් ගැන කෙල්ලෝ හිතන විදිහ.අනේ මගෙන් මේ ගැණු ළමයාගේ ඉස්කෝලේ ගැනනම් අහන්න එපා.මම එකනම් කියන්නේ නැ මැරුවත්.මාරම වැඩේ කියන්නේ සකුව දැන් ඒකි එක්ක යාළුවෙලා ඉන්නේ.දැන් සකුවගේ නම සකු නෙවෙයි "ගණ දෙවියෝ"
ඔන්න ඔහොමයි කෙල්ලෝ හිතන්නේ අපේ ඒවා ගැන.ලැජ්ජයි නේ?

25 comments:

Ishara ( DarKneT ) said...

කාපිය වහ, එකෙන්ම මම නම් ආයේ පැත්ත පලාතකට යන්නේ නෑ :D

නොහික්මුණු ඇස said...

නොදෝ..කින්..., යකෝ..., පිස්සු කෙලි......
ලොලේ ලොල්........

IslandBet Tips said...

අරුනම් වහ කන්න ගියා

IslandBet Tips said...

@RUZ අයෙත් එකෙන්ම පිස්සු තමා අපිටනම්

සංකල්ප said...

තාම හිනා. අඩේ මම නම් ගලක් බැදන් මූදේ පනිනවා. පට්ට ලැජ්ජාවනේ බොල වෙලා තියෙන්නේ.

IslandBet Tips said...

හිනා තමා හිනා.මටත් මතක් වෙනකොට හිනා යනවා ලීන්ගේ මුණ.මාර ආතල්

මකුළු පැංචි (මංචි) said...

ශා..ඔයාගෙ බ්ලොග් එකනම් නියමයි වගේ..මුල පපෝස්ට් දෙක තුන කියපු ගමන් හිතට ඇල්ලුවා..ඔන්න මම ඔක්කොම කියවන්නයි යන්නේ... :f

Anonymous said...

මේක කියවලා බඩ පැලෙන්න හිනා උනා. ළමයි ටික හරිම නරක් වෙලා... හොඳ වැඩේ ලොකු කතා කියන්න යනවට... ;)

මකුළුවා..... said...
This comment has been removed by the author.
මකුළුවා..... said...

නොදෝමකින්...යකෝ ඔය ලින්ටද කාටද කිව්වනේ නැද්ද උඔලා වලක් හාරගෙන වැලලියන් කියලා..නැත්තම් සවලක් දීලා කියන්න තිබ්බේ හාරගෙන පලයන් කියලා..... :e

Observer said...

http://kathandara.blogspot.com/2011/05/blog-post_30.html

"කතන්දර"ගෙ මෙන්න මේ පෝස්ට් එක බලන්න ඒකෙත් තියෙනව ඔය වගේ කෙල්ලෙක්, කොල්ලෙකුට දීපු පොර ටෝක් එකක් සහ කොල්ල ඊට දීපු නියම උත්තරයක්.

සුපර් මාරියෝ said...
This comment has been removed by the author.
සුපර් මාරියෝ said...

ලොවෙත් නෑ... මමනම් පොලව පලාගෙන යනවා...

Anonymous said...

හික් හොඬවැල වගේ....

-HacKrisH- said...

ඉකේයියා... ගණ දෙවියෝ... හහ්... හහ්... හහ්... මැරෙන්න හිනා...:i

Bindi said...

ලොකුවට ඉන්නවා වගේම කෙල්ල හොඳ මීටරේ වගේ. ලොකු කම් වලට කැමති නැතත් දුන්න උත්තරේට නම් කාන්තා උපහාරය. චයිනිස් හරි අමාරුයි නේද . mandarin ද කැන්ටනිස්ද . අපේ කෙල්ලත් ඉගෙන ගන්න ගිහින් අත ඇරලා දැම්ම. ලංකාවෙත් විවිද බසවල් ඉගෙන ගන්න තියෙන එක ගැන සතුටුයි. අපේ පන්තිවලටත් ආව ලොකු උන තියෙන කෙල්ලෝ . අනේ අපි නම් ගැණු පිරිමි වෙනසක් නැහැ. තවමත් මුණු පොතේ ගොඩක් ඉන්නවා A /L පන්ති වල යාලුවෝ.

අලුත් කොල්ලා | The New Guy said...

ඇය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වල් කෙල්ලකි.. ලොල්....

IslandBet Tips said...

@පැංචි බොහොම ඉස්තුති..ඔයාගේ බ්ලොග් එකත් ලස්සනයි දිගටම ලියන්න :)

@කොට ජීවිතේ මොනවා කරන්නද අක්කෝ ඔහොම තම ඉතින්.වැඩිය හිනා වෙන්න එපා තම හරහට උස යයි.ලොල් :p

@ශාන් මොන සවලද බන් ඒ වෙලාවේ.උට අඩන්න බැරුව හිටියේ.අපිත් බද පැලෙන්න හිනා උන එදානම් :p

@ඔබා අයියේ එක මත කියෙව්වා මරු කතාව උත්තරයක් කොල්ල දීල තියෙන්නේ :q

@මාරියෝ අනිවා මචන්.ඒ වෙලාවේ උඹ හිටියනම් පොලොව පලාගෙනම ගිහිල්ල :i

IslandBet Tips said...

@ප්‍රසන්න ගණ දෙවියන්ගේ :P

@හැකා උඹත් මේක බැලුවද.එල එල බොහොම ඉස්තුති.උඹ හිනා වෙනවා මට මැවිලා පේනවා ලොල් :e

@බින්දි එකිනම් පට්ටම මීටරයක් තමා.මම කරන්නේ mandarine අමාරුනම් තමා එපා වෙනවා.කරන කෙනෙක්ගෙන් අහන්නකො රහ කොහොමද කියල :c

@කොල්ල ඔව් බන් ඒකිගේ ඉස්කෝලෙත් ටිකක් ඒවාට ප්‍රසිද්දයි.

Dinesh said...

පට්ටම සීන් එක.. අර අරගෙන ගිය කුඩු ටික ගැහුවේ නැද්ද??

IslandBet Tips said...

මොන.කුඩු ටික ගහනවට වඩා අපිට බඩ අල්ලගෙන හිනා

සාතන් said...

අපරාදෙ කියන්න බෑ කෙල්ල උත්තරේ නම් දීල තියෙනව හරියටම... :p

සාතන්ට එහෙම වුනානම් -ක පොලේ ගහන් මැරෙනව...

IslandBet Tips said...

@සාතන් පු විතරක් පොලේ ගහල එතන ඉන්න හම්බවෙන්නේ නැ.සෙට් එක හිනා වෙන විදිහ දැක්කහම අහවල් එක කනේ ගහගෙන කනට චු කරගන්න හිතෙනවා

පන්සල් හංදිය said...

පට්ට කතාවක්නෙ .........

Nishan de siva said...

ඔන්න කෙල්ලන්ගෙ හැටි නේද? :D

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment