Ads 468x60px

Pages

Friday, July 29, 2011

මෙන්න මෙහෙමයි බ්ලොග් ලියන අය අනිත් අයට උදව් කරන්නේ

මේ පොස්ට් එකනම් දාන්නේ ගොඩක් දුකෙන්.මම පොස්ට් ලිව්වේ නැ ගොඩ කාලෙකින්.ඒ උනාට මේක දාන්නම ඕනි නිසයි දාන්නේ.වැඩි කතා ඕනි නැ.
 මහා ලොකුවට කියාගන්න අය ඉන්නවනේ මම බ්ලොග් ගැන දන්නවා.ඕනි දෙයක් අහන්න උදව් කරනවා කියල.මම පොඩ්ඩක් කොහොමද බ්ලොග් කලාවට එන අලුත් අයට උදව් කරන්නේ කියල බලාගන්න එක්තරා ගෘප් එහෙකින් පොඩි විහිළුවක් කරා.විහිළුවක් කිව්වට යටි හිතේ පොඩි පරමාර්ථයක් තිබුන.මම ඇහුවේ පොඩි දෙයක්.සිංහලෙන් ලියන්න දන්නෙ නැ කියල විතරයි.අනේ අම්මේ දෙවියන්ට ස්තුති වෙන්න සු... ගාල එක්කෙනෙක් උදව් කරා.මොකද අනිත් අය දැනගෙන හිටිය මම කරන්නේ විහිළුවක් කියල.ඒ කියන්නේ පරණ අය.මට උදව් කරේ time soon කියල කෙනෙක්.කෝ අනිත් අය?...මේකද අපි කියාගන්න උදව් කිරිල්ල?. මම කෝ අනිත අය කියල අහන්නේ එතන හිටපු සමහර අය දන්නෙ නැ මම දිලීප කියල.මොකද මම මුණු පොතේ නම වෙනස් කරලා ඉන්නේ දැන්..මමත් තාම බ්ලොග් කලාවට අලුත්නේ.මමත් ඒ ගෘප් එකේ ඉන්න ගොඩක් අයත් අලුත්.මමත් ඒ ගෘප් එකේ අරම්බක සාමාජිකයෙක්.මම දැකල තියෙනවා ගොඩක් අය බ්ලොග් ඇරගෙන එයාල දන්නා දේවල්,උස්සන දේවල් අපිට දෙනවා.තමන්ගේ දැනුම බෙදාගන්න එක හොද දෙයක්.එත් කෙනෙක් ඉල්ලුවහම උදව් කරන්න බැරිනම් එකෙන් වැඩක් නැ නේද?
සේරම ටිකක් ඉවර වේගන යනකොට තව අයිය කෙනෙක් ඇවිල්ල මට බැන්න මෝඩ ආතල් ගන්න එපා කියල.එක මෝඩ ආතල් එකක්ද?මම බැලුවේ කොහොමද කට්ටිය උදව් කරන්නේ කියල.අලුතෙන් එන අය අලුත් අයට උදව් කරනවා.එත් පරණ අය?
මම මේ පොස්ට් එක දාන්නේ කාවවත් අපහසුතාවයට පත් කරන්න හිතාගෙන නෙවෙයි.එතන කට්ටිය ගොඩක් හිටිය.මොකද දැන් ඒ බ්ලොග් එක ගෘප් බ්ලොග් එකක්.තමන් දන්නා දේවල් තියෙනවනම් කියල දෙන්න අනිත් යටත්.එකෙන් තමන්ට අයහපතක් වෙන්නේ නැනේ.මට ලොකු පොස්ට් එකෙක් දන්නා තරම් වෙලාවක්නම් නැ.වැඩ ගොඩයි.අද තාම ටිකක් විතර නිදහසේ ඉන්න උනේ.එත් ගෙදර වැඩ තියෙනවා පිටු 15ක් ලියන්න.

මම time soon කියල කියන කෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා..ඔයාගේ උත්සාහය මම අගය කරනවා මල්ලි.දිගටම බ්ලොග් එක ලියන්න කියල මම ප්‍රර්ථනා කරනවා 

11 comments:

සාටර් said...

හික්ය :ඩී

සිත් අහස said...

නියම වැඩේ. කොහොම වුනත් දීපු ආදර්ශය නම් නියමයි මල්ලියා. මමත් ලොකු පාඩමක් ඉගෙනගත්තා ඒ දේ නිසා. ගොඩාක්ම ස්තූතියි :)

කිඩෝ said...

හි හි :D

චතුමිතු said...

time soon මලයා සැබැවින් ගත් උත්සහය අගය කරනවා.. :)

Unknown said...

මේ උබ ඕවා ගණන් ගනන එපා බන්..ඔහොම තමයි බන්..
මේ සිරාවට කියන්නේ උබ අර ගෘප් එකෙන් එහෙම අයින් වෙන්නේ නැහැ...හරිද??

සංකල්ප said...

වෙලාව ලඟයි මල්ලිගේ උත්සහය අගේ කරමු !!!

෴ වේලාව ලගයි ෴ said...

හ්ම් .. මම තමයි වේලාව ලගයි . මම නම් කාට වුනත් උදව්වක් ඉල්ලුවොත් කරනවා.....

Maleth Kushan said...

මට මැවිලා පේනවා උබ ඊයෙ ඇවිල්ලා අපේ ගෙදර අඩ අඩ කිව්ව එක, මලියෝ බලපන් මට එකෙක් බැන්න කියලා. මට දුකේ බෑ බං, ඒ අස්සෙ උබට කෑල්ල මැසේජ් ගහනවා ඩෝන්ට් ක්‍රයි මයි පුලුන් බෝලේ කියලා!

කමක් නෑ, උබ උඩටම පලයන්, අපිත් ඉන්නවා ඕන දේකට!
ජය වේවා!

Nishan de siva said...

කතාව නම් ඇත්ත

Unknown said...

@චාටර් කොල්ලා හිනා වෙලා බැ බන්..අඩන්න තමා ඕනි
@ප්‍රර්ථනා බොහොම ස්තුති අක්කා.ඔයත් මම නිසා බැනුම් අහනවා
@කුඩ්ඩා උඹ දැක්කනේ උන දේ
@චතුමිතු මත අගය කරනවා අක්කා
@chammA අයින් වෙන්න හිතෙනවා බන්.
@මදු අනිවා අයියේ
@වෙලාව ලගයි එල මල්ලියා දිගටම කරපන්
@මලියා පලයන් බන් යන්න.මගේ කෑල්ල එහෙම එවන්නේ නැ..:P මම දන්නවා බන් උඹල ඉන්නවා කියල
@නිකමා සිරාවටම ඇත්ත

coolchiran said...

මටත් බ්ලොග් එක කරන්න Time Soon ගොඩක් උදවු කලා...thankz ....

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment