i love you in chinese (wo ai ni) |
1 Afrikaans - Ek het jou life
2 Albanian - Te dua
3 Arabic - Ana behibak (to male)
4 Arabic - Ana behibek (to female)
5 Armenian - Yes kez sirumen
6 Bambara - M'bi few
7 Bangla - Aamee tuma ke bhalo aashi
8 Belarusian - Ya tabe kahayu
9 Bisaya - Nahigugma ako kanimo
10 Bulgarian - Obicham te
11 Cambodian - Soro lahn nhee ah
12 Cantonese Chinese - Ngo oiy ney a
13 Catalan - T'estimo
14 Cheyenne - Ne mohotatse
15 Chichewa - Ndimakukonda
16 Corsican - It tengu caru (to male)
17 Creol - Mi aime jou
18 Croatian - Volim te
19 Czech - Miluji te
20 Danish - Jeg Elsker Dig
21 Dutch - I hou van jou
22 Esperanto - Mi amas vin
23 Estonian - Ma armastan sind
24 Ethiopian - Afgreki'
25 Faroese - E.g. Elski teg
26 Farsi - Doset daram
27 Filipino - Mahal Kita
28 Finnish - Mina rakastan sinua
29 French - Je t'aime, Je t'adore
30 Gaelic - At gra agam ort
31 Georgian - Mikvarhar
32 German - Ich liebe dich
33 Greek - S'agapo
34 Gujarati - Hu tane prem karoo chhoo
35 Hiligaynon - Palangga ko ikaw
36 Hawaiian - Aloha wau IA OI
37 Hebrew - Ani ohev otah (to female)
38 Hebrew - Ani ohev et otha (to male)
39 Hiligaynon - Guina higugma ko ikaw
40 Hindi - Hum Tumhe Pyar Karte hai
41 Hmong - Kuv hlub koj
42 Hopi - Nu' umi unangwa'ta
43 Hungarian - Szeretlek
44 Icelandic - E.g. Elska tig
45 Ilonggo - Palangga ko ikaw
46 Indonesian - Saya cinta padamu
47 Inuit - Negligevapse
48 Irish - Taim I ngra leat
49 Italian - It amo
50 Japanese - Aishiteru
(අදට 50යි හෙට ඉතුරු ටික)
14 comments:
ඔය මොන මගුලෙන් කියන්නත් කෙල්ලට ලස්සන :t තියෙන්න ඕනේ, ඔය අපි අතරෙ ඉන්න සමහර කෙල්ලෝ වගේ නැතුව :D
මරු දැන් කියනවා මාත් :t Love කියනවා හතර අතට...
රුසියානු බාසාවෙන් නම් : යා ලුබුලූ තිබ්යා.. (yaa lubulu thibya) :t
මල්ලිටත් හිතෙන දේවල් . මැන්ඩරින් ලේසිද ඔයාට . අපේ දෝනි ටිකක් දවස් ඉගෙන ගෙන අත ඇරලා දැම්මා . හැබැයි ඕක තමයි ඉස්සරහට ඉංග්‍රීසි පරදන්නේ
ඔය කොයික කියාගන්නත් කෙල්ලෙක් නෑ බොලව් !!!!! :(
@ඩාර්ක් අනිවා මචෝ අපි අතරේ ඕනි තරම් කෙල්ලෝ ඉන්නවා එත් උන්ගේ බොරුව වැඩි
@නරක මනසලයා එල එල කියපන් වටේටම හැබැයි මාව අල්ලලා දෙන්න එපා
@මකුළු පැංචි අර වවුල් තඩියට ඔහොමද කිව්වේ??
@බින්දී අක්ක ලේසි නැ අක්කේ කරන්න ගත්ත මෝඩ කම කියල දැන් හිතෙනවා.බැදගත්ත බෙරේ ගහන්න ඕනිලුනේ.
@මදු කෙල්ලොනම් මොනවද බන් ඔන්න ඔහේ කොල්ලෙක්ට කියල දාපන්...ලොල්
එක භාශාවකින් වත් කියාගන්න බැරුවනේ මේ ඉන්නෙ.
:f මෙහෙම කියලා කෙල්ලට තේරුනොත් නම් හොදා ඉතින්...
@නදී ඒ කියන්නේ එච්චරටම ඉන්නවද??
@jerry තේරෙන විදිහට තේරුම් ගනිනේ බන්
වෙන රටක අහවලෙක් හම්බ වෙලා අපි මේ පෝස්ට් එක බලාගෙන මෙව්වා එක කිවුවා කියමුකෝ.. ඊට පස්සේ කෝමද? :p :p :t
මම කිව්වේ ළමයෝ ආදරේ කියන්න කියල විතරනේ..වෙන දේවල් ඉතින් වෙන විදිහවල් වලට කොරමු..ලෝකෙම පිළිගත්ත භාෂාවක්නෙ කඩ්ඩ භාෂාව..හීනි කිනිසි පාරවල් ඇනල දාන්න
@දිලීප :
ඔව් ඔව්....මොකද වවුල්සුත් russian හොඳට දන්නවා නොවැ... :t
მიყვარხარ georgian walin ... oke thiyana eka hari :D
mama itin oya bashawa gananam danne na saradiyek mahaththayo...:D me paththe karak gahuwata sthuthi
Post a Comment