Ads 468x60px

Pages

Saturday, July 2, 2011

දෙවැනි එකත් හරි

මොකද්ද මේ දෙවැනි එක?ප්‍රශ්නයක් නේ?ඒ උනාට අපිටනම් ප්‍රශ්නයක් නෙවෙයි ඒ මොකද අපිට මේක ගොඩක් සතුටු හිතෙන කාරණයක් නිසා.ඔව් ගොඩක් සතුටු හිතෙන දෙයක්.වැඩිය කියවන්න ඕනි නැනේ මම කියන්නම් මොකද්ද කියල.ඒ මේකයි අපි අපේ දෙවැනි කවර් එක ඉවර කරා ඒ කියන්නේ අපි දැනට කවර්ස් දෙකක් ඉවරයි.මම පලවෙනි එකේ ෆොටෝස් එහෙම දාල තිබුනනේ.එක කියෙව්වේ නැත්තම් මෙතනින් බලන්නකෝ.
අපි ඊයේ ඒ කියන්නේ පළවෙනිදා තමා මේක ඉවර කරේ.මේ සෝන්ග් එකේ නම තමා your lullaby මේක ලංකාවේ බෑන්ඩ් එහෙක සෝන්ග් එකක්.මම මීට කලින් ඒ සෝන්ග් එක දීල තිබුන පොඩි විස්තරේකුත් එක්කම.එක නිසා මම බෑන්ඩ් එක ගැන මොනවත් කියන්නේ නැ.ඉතින් මගෙන් ගොඩක් කට්ටිය අහල තිබුන කෝ අපිට අහන්න විදිහක් නැනේ බලන්න විදිහක් නැනේ කියල.ඉතින් අද මම වීඩියෝ එකකුත් දෙනවා අපි කවර් කරපු හැටි.ඒ වගේම පිස්සු නටපු හැටිත් කවර් එක කරනකොට.ගණන් ගන්න එපා අතල් එක වැඩි උනහම දන්නවනේ ඉතින්.හරි වැඩි කතා ඕනි නැ.මේක බලන්න බලල කියන්නකෝ මොනවද අඩු පාඩු එහෙම කියල.මොකද ඔයාලගේ දේවල් අපිට ගොඩක් වැදගත් කියල දන්නවනේ.

මේක කියන්නේ ඒ කියන්නේ සින්දුව ගායනා කරන්නේ එහෙම නැත්තම් තේරෙන සිංහලෙන් කිව්වොත් සින්ග් කරන්නේ අකිල රිදම් පාර්ට් එක ප්ලේ කරන්නෙත් අකිලමයි.ලීඩ් පාර්ට් එක ප්ලේ කරන්නේ ලහිරු මම අහිංසකය කැමරාව තමා.

7 comments:

Unknown said...

එල එල..මචං සිරාවටම ගති...

සංකල්ප said...

නියමයි නේ.

IslandBet Tips said...

@ChammA බොහොම ස්තුති මචන්...
@මදු ස්තුති මචන්...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

එලස්... අළුත් වැඩක්නම් හිරු එතන...

IslandBet Tips said...

@˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ ela ela

හංසි said...

නියමයි නියමයි.. ඇවිත් ගියාට ඔන්න අදම ද කොහෙද comment එකක් දැම්මෙ.

IslandBet Tips said...

@hansi bohoma sthuthi...

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment