Ads 468x60px

Pages

Sunday, April 10, 2011

සුබ අලුත් අව්රුද්දක් වේවා...!


අඹ වාරය ආවා
කොවුල් හඩත් රැවු දුන්නා
අවුරුදු ආ බව කියන්න
රබන් සුරල් නද දුන්නා
ගමේ යන්න අසාවෙන්
කොල්ලෝ කෙල්ලෝ හැඩ උනා
මගේ හිතත් අසාවෙන්
ඔබ සැමටම සුබ පැතුවා
සුබ අලුත් අව්රුද්දක් වේවා...!

2 comments:

Anonymous said...

ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.... :i

අලුත් කොල්ලා | The New Guy said...

එසේම වේවා මචන්...........

http://aluthkolla.blogspot.com

Facebook Blogger Plugin: Bloggerized by dileepas.blogspot.com Enhanced by https://www.facebook.com/dileepas1

Post a Comment