tag:blogger.com,1999:blog-8520319979578242921.post85809646947563374..comments2023-03-28T08:46:51.267-07:00Comments on සංකල්පනා: ශ්රී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරු ගැනයි මේ සංකල්පනාවAnonymoushttp://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8520319979578242921.post-28389119677759377612011-06-18T08:32:50.410-07:002011-06-18T08:32:50.410-07:00බොහොම ස්තුති.බොහොම ස්තුති.Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-78518493142978404752011-06-18T05:33:48.024-07:002011-06-18T05:33:48.024-07:00වැදගත් ලිපියක් .........වැදගත් ලිපියක් .........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-20094800968300686252011-06-15T00:04:33.759-07:002011-06-15T00:04:33.759-07:00@සොහාන් මම බැලුව මචන්.ඒවත් වෙනවා තාම..එත් එතකොට වැ...@සොහාන් මම බැලුව මචන්.ඒවත් වෙනවා තාම..එත් එතකොට වැරදි කරන්න පෙලබෙනවා අඩුයි කියලයි මටනම් හිතෙන්නේ.

@සජීවනී අක්කා එකනේ අක්කා මන් ඔය දේ ගැන කිව්වහම වලියටනේ එන්නේ කට්ටියAnonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-13889220998628556312011-06-14T12:08:37.435-07:002011-06-14T12:08:37.435-07:00මුස්ලිම් කාන්තාවන් ඔලුවෙ ඉදන් වහගෙන ඇඳගෙන ඉන්න ඔය ...මුස්ලිම් කාන්තාවන් ඔලුවෙ ඉදන් වහගෙන ඇඳගෙන ඉන්න ඔය ඇඳුම ගැන මමත් දවසක් ඇහුවා මුස්ලිම් එක්කෙනෙක්ගෙන්ම. එතකොට මට කිව්වෙ මෙහෙම කතාවක්,

ඉස්සර රජ කෙනෙක්ගෙ බිසවක් හිටියලු ඒ බිසවට රජතුමා හරිම ආදරෙයිලු. දවසක් රජතුමා එනකොට බිසව වෙනත් පිරිමියෙකු සමඟ ඉන්නවා දැක්කලු. ඒත් රජතුමා මේ බිසවට ගොඩක් ආදරේ නිසා හිස ගසලා දාන්නත් බැරි වුනාලු. එදා ඉඳලා මේ රජතුමාගේ රටේ ඉන්න සෑම කාන්තාවක්ම මේ විදියට වහගෙන ඉන්න ඕනෑ කියලා නීතියක් දැම්මලු.

ඒකත් හරියට සාපයක් වගේ කියල ඒ මුස්ලිම් කාන්තාව කිව්වා.නෙතුපියhttps://www.blogger.com/profile/11663616583039582462noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-80085521470848053522011-06-14T11:42:38.397-07:002011-06-14T11:42:38.397-07:00දිලිප මම එදා කිවුවෙ ඈත්ත මාව ව්ශ්වාස නෑත්තම් මෙක බ...දිලිප මම එදා කිවුවෙ ඈත්ත මාව ව්ශ්වාස නෑත්තම් මෙක බලන්න මෙක මගෙ බොලොග් එක නෙමෙ මාව ප්රසිද කිරිමකුත් නෙමෙ මෙක බලන්න http://sanskhara.blogspot.com/2010/09/video.html?utm_source=feedbරෙස්ලින්.lkhttps://www.blogger.com/profile/05701208772717745648noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-12155497049319666902011-06-14T05:07:06.426-07:002011-06-14T05:07:06.426-07:00muslim kanthawange muhuna wasimata hathuwa kiyela ...muslim kanthawange muhuna wasimata hathuwa kiyela make dakwela thiyane hathuwanam waradiy...muslim bakthikayanta muhuna waseema aniwaryane namuth kamathi ayata wahanne puluwan...eheme kiyela thiyanna kanthawange arakshawata misak eyalage nidahasa nathi keranne newai.. islam agame kiyela thiyane kanthawak manikak waga...api manikak thiyanna kochara araksha sahithawade,e waga kanthawak araksha kelayuthui kiyela...ade samajaya kanthawante wene asadaranekam dakiddi ooneme agamake kanthawak mewani lihil adum adineka nuwanetahurui kiyela mata hithanewa..love lyricshttps://www.blogger.com/profile/07436851903358834855noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-15716108923879072012011-06-14T02:51:46.147-07:002011-06-14T02:51:46.147-07:00සොහාන් මම කියන්නේ සත්තු මරණ එක ගැන නෙවෙයි මචන්.මින...සොහාන් මම කියන්නේ සත්තු මරණ එක ගැන නෙවෙයි මචන්.මිනිස්සු මරණ එක ගැන.සින්හල මිනිස්සුත් මරනවනේ මිනිස්සුන්ව.නැ කියල ඔප්පු කරන්න පුලුවන්ද?
@ bindi tnx akka .you are mostly welcome for your comment
@බුවා මම දන්නා කීපදෙනෙකුත් ඉන්නවා.ඒ වගේම මට ලගම උදහරනෙකුත් තියෙනවා.ඒ මගේ බාප්පයි පුංචියි.එයාල දෙන්නම් මුස්ලිම්.
@සහෝදර එකමුතුව මට හිතෙන්නේ ඔය හිතාගෙන ඉන්නේ වැරදි විදිහට.Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-32778493687826985662011-06-14T02:48:56.857-07:002011-06-14T02:48:56.857-07:00@කුඩ්ඩා බොහොම ස්තුති මචන්
@හාමිනේ ඔව් එයාල ගොඩක් ...@කුඩ්ඩා බොහොම ස්තුති මචන්
@හාමිනේ ඔව් එයාල ගොඩක් ගරු කරනවා
@මීඝය මමනම් එක ගැන හරියට දන්නේ නැ.මම මෙතන සදහන් කරලා තියෙන්නේ මුස්ලිම් ආගමේ දත්ත පොතක් අදාල කරගෙන.එයාලට වරදින්න විදිහක් නැ කියල මම හිතනවාAnonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-36402796664293032362011-06-13T13:06:06.619-07:002011-06-13T13:06:06.619-07:00මේකත් පොඩ්ඩක් කියවන්න.....
http://sahodaraekamuth...මේකත් පොඩ්ඩක් කියවන්න.....

http://sahodaraekamuthwa.blogspot.com/2011/06/blog-post.htmlසහෝදර එකමුතුවhttps://www.blogger.com/profile/09683164702426349364noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-7244301379264183582011-06-13T09:22:57.838-07:002011-06-13T09:22:57.838-07:00බ්ලොග් අවකාශය ඇතුලෙදි මුස්ලිම් ගැන ලියවුන මැදහත්ම ...බ්ලොග් අවකාශය ඇතුලෙදි මුස්ලිම් ගැන ලියවුන මැදහත්ම ලිපිය ..මම නම් ඔය කාරනයේදී අන්තවාදියි . මම කියන්නෙ ප්රංශෙ කරා වගේ මූණ සම්පූර්ණයෙන් වහගෙන යන ඒවා මෙහෙත් නතර කරන්න ඕනි කියල . උගත් අය නම් ඔහොම මෝඩ විදිහට වැඩ කරනව අඩුයි . මම දන්න එහෙම කට්ටිය කිහිප ගොල්ලක්ම ඉන්නවබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-45439883756396989452011-06-13T08:05:06.759-07:002011-06-13T08:05:06.759-07:00Good post .well balancedGood post .well balancedBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-42102688942520179872011-06-13T05:57:47.253-07:002011-06-13T05:57:47.253-07:00ම්නි මෑරිම මුස්ලිම් කට්ට්ය කරන්නෙ වෙනස් ව්දිහකට රට...ම්නි මෑරිම මුස්ලිම් කට්ට්ය කරන්නෙ වෙනස් ව්දිහකට රට වල් වල යුද්ද වලින් මෑරෙන්නෙ සත්තු නෙවෙයිනෙ ම්නිස්සු නෙද අනික බුද්දාගමෙ ම්ම්මෙන් සත්තු ගානට මිනිස්සු දාන්න බෑනෙ දරෙස්ලින්.lkhttps://www.blogger.com/profile/05701208772717745648noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-6863009205162883462011-06-13T05:30:28.925-07:002011-06-13T05:30:28.925-07:00ලංකාවේ මුස්ලිම් ජනගහණයෙන් 92%ක ගේ සම්භවය අරාබිය? ම...ලංකාවේ මුස්ලිම් ජනගහණයෙන් 92%ක ගේ සම්භවය අරාබිය? මටනම් ඒක පිලිගන්න අමාරුයි.මට හිතෙන විදියට ලංකාවේ මුස්ලිම් අය වැඩි ප්රතිශතයක් තමිල්නාඩුවෙන් ආපු අය වෙන්න ඕනි.ඒකනෙ බහුතරය දෙමළ කතාකරන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-39234614779820969452011-06-13T04:03:57.907-07:002011-06-13T04:03:57.907-07:00මුස්ලිම් ගෑනු අය ගොඩාක් දුක් විඳිනවා පව්.ඒත් ඒ අය ...මුස්ලිම් ගෑනු අය ගොඩාක් දුක් විඳිනවා පව්.ඒත් ඒ අය ආගමට ගොඩාක් ගරු කරනවා අනිත් අගම් වලට වඩාඅනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-68370155024837721042011-06-13T02:22:20.510-07:002011-06-13T02:22:20.510-07:00එල පෝස්ට් එකක් මචං... :lඑල පෝස්ට් එකක් මචං... :lකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-46142359695601337952011-06-13T01:50:26.838-07:002011-06-13T01:50:26.838-07:00බොහොම ස්තුති හැකෝ....බොහොම ස්තුති හැකෝ....Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-67449767678795317552011-06-13T01:04:46.055-07:002011-06-13T01:04:46.055-07:00පව් මේ අහිංසක ගෑනු. මට අහි දුකයි මෙයාලා ගැන... ලිප...පව් මේ අහිංසක ගෑනු. මට අහි දුකයි මෙයාලා ගැන... ලිපිය හොදයි මචෝ. නොදන්න දේවල් දැනගත්තා..-HacKrisH-https://www.blogger.com/profile/02107373038713594578noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-55984049162804513562011-06-12T23:55:45.921-07:002011-06-12T23:55:45.921-07:00@මකුළු එල තමා එහෙනම් :b
@හොර පුසා හා හා අහගෙන එන...@මකුළු එල තමා එහෙනම් :b

@හොර පුසා හා හා අහගෙන එන්නකෝ.වැරදි තැනක් එහෙම තියෙනවනම් කියල දුන්නට තරහ වෙන්නේ නැ.:l

@මදු උඹගේ කතාව සමහර විට හරි වෙන්න පුළුවන් මචන්.එත් ඇයි මචන් එහෙනම් මුස්ලිම් ආගමේ මැලේ කොටස මේ විදිහට අදින්නේ නැත්තේ?මට උත්තරයක් දෙන්න.Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-6832218365127941642011-06-12T23:54:35.439-07:002011-06-12T23:54:35.439-07:00@උදියා එක තම මචන් කියල තියෙන්නේ ආගමට හා ස්වාමියට ග...@උදියා එක තම මචන් කියල තියෙන්නේ ආගමට හා ස්වාමියට ගරු කිරීමක් ලෙස මේදේ කරනවා කියල

@දිනේෂ් මේ පොස්ට් එකෙන් උඹ දෙයක් දැනගත්තනම් මට ඒ ඇති

@සොහාන් මම මෙතැනදී මිනි මැරීමක් ගාවගෙන නැ මිත්රයා.ඒ උනත් දුකින් හරි අහන්න වෙනවා අපේ අනිත් ආගම් දෙකේ මිනිස්සුත් මිනි මරනවා නේද කියල.එයාල කරන පව් එයාල ගෙවයි.අපි හොද වැඩ කරමුකෝAnonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-85149805861462848192011-06-12T21:37:19.203-07:002011-06-12T21:37:19.203-07:00නියම ලිපියක්. මමත් මේක හොදටම දකලා තියෙනවා. වෙලාවකට...නියම ලිපියක්. මමත් මේක හොදටම දකලා තියෙනවා. වෙලාවකට හිතෙනවා පව් කියලා. මේ සෙරම දේවල් ගෑනු අයට විතරයි. පිරිමි අයට එහෙම නෑ. ඒ අය එයාලය ඒන ඇදුම් ඇදගෙන යනවා කිසි ගින්නක් නෑ.

නමුත් ගෑනු කෙනෙක් තමන් ආස කරන ඇදුමක් ඇන්දොත් එදාට වසලා හමාරයි.මට නම් හිතෙන්නේ මේක ආගමටත් වඩා පිරිමි ආධියත්යය පෙන්වන්න කරන උත්සහයක් කියලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-64239454306033102512011-06-12T21:01:16.837-07:002011-06-12T21:01:16.837-07:00ඉන්න මම මුස්ලිම් යාළුවෙක්ගෙන් අහගෙන එන්නම්ඉන්න මම මුස්ලිම් යාළුවෙක්ගෙන් අහගෙන එන්නම්පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-49980347968290232892011-06-12T14:42:12.624-07:002011-06-12T14:42:12.624-07:00බොහොම වටිනා දැනුම රැසක් මටනම් ලැබුණා..නියමයි යාළු....බොහොම වටිනා දැනුම රැසක් මටනම් ලැබුණා..නියමයි යාළු.. :fමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-3229214457961110082011-06-12T13:34:09.518-07:002011-06-12T13:34:09.518-07:00මුස්ලිම් කට්ට්ය ඔහොම හිට්යා ට තමුන්ගෙම සහොදරියන් ම...මුස්ලිම් කට්ට්ය ඔහොම හිට්යා ට තමුන්ගෙම සහොදරියන් මරපු අයත් ඉන්නවා ගොඩක් මුස්ලිම් කට්ට්ය ආගම මුල් කරගෙන ම්නිසුන් මරනවා සමහරුන් කුලියට ම්නි මරනවා ආවසාන මෙ සියල්ලටම ආගම ගාව ගන්නවා මෙයද ම්නිසත්කම ම්නිසත්කම මට ප්රශ්නයක්රෙස්ලින්.lkhttps://www.blogger.com/profile/05701208772717745648noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-79176737166773131272011-06-12T13:10:50.139-07:002011-06-12T13:10:50.139-07:00මුස්ලිම් ආගම ගැන ලොකු දෙයක් නොදන්න නිසා මුකුත් කිය...මුස්ලිම් ආගම ගැන ලොකු දෙයක් නොදන්න නිසා මුකුත් කියන්න බෑ යාළුවා.. ගොඩාක් ස්තුතියි මම නොදැන හිටිය කරුණු කීපයක් මේකෙන් මම දැනගත්තා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-37005933905956802092011-06-12T11:21:40.434-07:002011-06-12T11:21:40.434-07:00මුස්ලිම් ආගමේ නීති සමුදායක් තියෙනවානේ.ඒවා ගැන නම් ...මුස්ලිම් ආගමේ නීති සමුදායක් තියෙනවානේ.ඒවා ගැන නම් වැඩි අවබෝධයක් නැත්ත එහෙම දේවල් නිසා ඔය ඇදුම් එයාල ඇදිම කරනවා මම හිතන්නේ.ගැලපීම නොගැලපීම පසුවට ගතයුතු ප්රශ්නයක්Anonymousnoreply@blogger.com