tag:blogger.com,1999:blog-8520319979578242921.post6593151178141605634..comments2023-03-28T08:46:51.267-07:00Comments on සංකල්පනා: දිනු ඔයාගේ බූට් එක හරිම රසයි 5Anonymoushttp://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8520319979578242921.post-46000558444138398742013-01-28T11:35:11.909-08:002013-01-28T11:35:11.909-08:00ඒ බං උඹේ 100 වැනි follower වුනේ මම...
කියවන්න දෙය...ඒ බං උඹේ 100 වැනි follower වුනේ මම...
කියවන්න දෙයක් නැතුව ලොවෙත් නැති වෙලා ඉන්න වෙලාවක උඹේ බූට් කතාව අහු වුනේ.. මේක ලියල තියෙන හැටි පට්ට බං..
සමහර තැන් වලදී උඹ කියන ඒවාට සිරාවට හිනා යනවා..
සමහර තැන්වල සීරියස්..
මොනවා වුනත් එක දිගට කොටස් පහම කියෙව්වා බං.. කම්මැලි නැතුව කියවන්න පුළුවන් !
ජය වේවා..රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-35156265918025840532011-10-17T02:15:25.530-07:002011-10-17T02:15:25.530-07:00දුක හිතුන ආදර කතාවක්.. සමහර කෙල්ලෝ ඔහොම තමයි යාළුව...දුක හිතුන ආදර කතාවක්.. සමහර කෙල්ලෝ ඔහොම තමයි යාළුවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-75914861288890252562011-10-16T11:08:23.385-07:002011-10-16T11:08:23.385-07:00@හිම එකනේ මෙයා.ආදරේ දුකක් තමා.පිස්සු හැදිලා ආපහු හ...@හිම එකනේ මෙයා.ආදරේ දුකක් තමා.පිස්සු හැදිලා ආපහු හැදෙනවා
@මලියා කියන්න තියෙන දෙයක් ප්රසිද්දියේ නොකියා ප්රයිවට් කියපන්.
@චන්දික අයියා එකනම් සිර කතාව."බැකප්" දැන්නම් ගොඩ ගිහිල්ල ඉන්නේ
@මදු ඔව් බන් හොද කෙල්ලොත් නැතුවම නෙවෙයි.ඉන්නවා. වැඩ ගොඩ ගැහිලා බන් හිටියේ එකයි ලියන්න බැරි උනේ.දැන් දිගටම ලියන්න තමා හදන්නේ.:)Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-29108054250620052022011-10-16T07:25:43.020-07:002011-10-16T07:25:43.020-07:00අප්පටසිරි !! දුක හිතෙන සීන් එකක්නේ. කෙල්ලෝ ඔහොම තම...අප්පටසිරි !! දුක හිතෙන සීන් එකක්නේ. කෙල්ලෝ ඔහොම තමා බන්. ඒ අතර හොද කෙල්ලොත් ඉන්නවා.

මොකෝ කාලයක් ලියන්නේ නැතුව හිටියේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-58806031451282862062011-10-16T06:20:41.614-07:002011-10-16T06:20:41.614-07:00උඹට ගැලපෙන කෙනා එයා නෙමෙයි. උඹව බැකප් තියාගන්න හදල...උඹට ගැලපෙන කෙනා එයා නෙමෙයි. උඹව බැකප් තියාගන්න හදලා නේද? දැං උඹට හරි කෙනා හම්බවෙලාද ඉන්නෙ?~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-10012642855382052162011-10-15T23:21:53.376-07:002011-10-15T23:21:53.376-07:00@ හිමා - වෙන කවුද ඉතින් ඕක කිව්වෙ අර අඟර දඟර දුස් ...@ හිමා - වෙන කවුද ඉතින් ඕක කිව්වෙ අර අඟර දඟර දුස් නෙව!

අෆ්ෆා! හිටු හිටුමුල ඉදලා කියවන්න ඕනෙ! උබට කියන්න පට්ට වචනයක් තියනවා සෙට් වෙන වෙලාවක කියන්නන්!

උබ තාම පොඩි එකා බං! ඒකයි අවුල, යකෝ උබ බැන්දනන් දැන් 1ට 3ක්වත් ඉන්නවා කියලා හිත හදාගනින් ;)Maleth Kushanhttps://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.comtag:blogger.com,1999:blog-8520319979578242921.post-33803108173983631952011-10-15T19:09:28.303-07:002011-10-15T19:09:28.303-07:00අෆොයි පව්නෙ මෙයා.ආදරය දුකකි කියලා කව්ද මන්ද කියලා ...අෆොයි පව්නෙ මෙයා.ආදරය දුකකි කියලා කව්ද මන්ද කියලා තියෙනවනෙහිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.com